ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ithin eka thama mulinma kivve next test series kiyala ban.. india gahana test deke 7th player lol
    ටෙස්ට් එකට ආවට අවුලක් නෑ . නැත්නම් චන්දිමාල් 7 ගහන්න ඕනේ. අරූ එතන හොදයි. එතකොට ටීම් එකට් බැලන්ස්. හැබැයි ඌයි මෙන්ඩිස් දෙන්නම නම් ටෙස්ට් එක ටීම් එකේ නෑ . මැතිව්ස් එයි කියලා හිතල කියන්නේ. . :rofl:
     
    • Dislike
    Reactions: Die-hard

    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    අපිට ඊට වඩා දක්ශ උන් නැද්ද බන්..උන් ගේමක් නැතුවම team එකට එනවානේ.. බලපන් ඊලග එකේ කුසල් මෙන්ඩිස් opening එවලා දනුශ්ක වෙනුවට janith liyanage ව එවයි..ඒත් කුසල් මෙන්ඩිස් අන්තිම t20 match 10 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ 39(39)..එහෙම chance දෙද්දී fail වෙද්දී අනිත් ක්‍රීඩකයන්ට අසාදාරනයි නේ..

    හොදට charith අන්ක 3 ගහ ගහා ඉදලා ඌව දැන් t20 වල හැම තැනම ගස්සනවා..

    දැන් කොහොමත් series එක loss වෙලා තියෙන එකේ අඩුම තරමේ අන්තිම දෙකේවත් අලුත් උන්ට chance දුන්නොත් හොදයි..නැතුව ආයේ අවිශ්ක opening එවන්න බැරි නෑ😀
    ei ban ratata kelawana rajapakshalata mechchara chance denne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Rs 5000 post campaign eka patan gaththa, dick sulga :love:

    image_2022-02-16_124035.png
    274139987_3174277749480195_3992604135508636973_n.jpg
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    ඌ out නේ. ඕන නම් test වලට ගනී mendis වෙනුවට.. චන්දි , mathews , දිම්ම එනවා ටෙස්ට් වලට. චරිත් , නිස්සංක ත් ඉන්නවා . අනිත් තැන ගොඩක් වෙලාවට යන්නේ දනා ට . එහෙම උනොත් සමහර විට දික්කා එයි no 7 keeper විදියට. හැබැයි එහෙම උනොත් මෙන්ඩිස් නෑ .

    t20 වලට නම් ඌ ව ගන්නේ නෑ දැන්ම.
    This trio is a curse ban

    meva thama ban master plan :rofl: :lol: okun 03 dena thama team eka run karanne.. ekayi segauna aeththa
    Curse to the country
    ------ Post added on Feb 16, 2022 at 12:43 PM
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    This trio is a curse ban
    දික්කව නම් මටත් පෙන්නන බැරි එකෙක්. සමහර විට ඌ ගහන එකක් නෑ . අපේ උන් 6 -5 විදියට ගියොත්. රමේෂ් මෙන්ඩිස් 7 ගහල
    කාමිල් මිශාර ව ගත්තොත් හොදයි . ඌ ව ගනී කියලා හිතන්න අමාරුයි india එකක් නිසා.
     
    • Like
    Reactions: Venux

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    දික්කව නම් මටත් පෙන්නන බැරි එකෙක්. සමහර විට ඌ ගහන එකක් නෑ . අපේ උන් 6 -5 විදියට ගියොත්. රමේෂ් මෙන්ඩිස් 7 ගහල
    කාමිල් මිශාර ව ගත්තොත් හොදයි . ඌ ව ගනී කියලා හිතන්න අමාරුයි india එකක් නිසා.
    Playing 11 should be like this
    Kamil
    Pathum
    Asalanka
    KM
    Dasun
    Ramesh
    Chamika
    Praveen
    Mahesh
    Chaneema
    Binura if not due to COVID Kumara

    KM is better than Chandimal
    Janith Liyanage is not recommended as he is not a power hitter. He is good for ODI

    DG, Avishka are useless

    We always struggle to find the best combination till lose the series and win rest of the matches.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    දික්කව නම් මටත් පෙන්නන බැරි එකෙක්. සමහර විට ඌ ගහන එකක් නෑ . අපේ උන් 6 -5 විදියට ගියොත්. රමේෂ් මෙන්ඩිස් 7 ගහල
    කාමිල් මිශාර ව ගත්තොත් හොදයි . ඌ ව ගනී කියලා හිතන්න අමාරුයි india එකක් නිසා.
    සිරාවටම බන්. මම නම් හිතන්නෙ තුන්කට්ටුවෙන් වැඩකටම නැති එකා තමා ඌ. මෙන්ඩිසා ආපු කාලෙ හරි ගැහුව. ගුණතිලක ඉදල හිටල හරි ගහනව. මේක ගහන ලබ්බකුත් නෑ. විකට් එක පිටිපස්සෙ ඉදල ගොන් ආතල් දිදී ඉන්නව.

    අනික බන් අවිශ්කගෙ තියෙන්නෙ t20 ගහන්න බැරි කමක්ම නෙවේ. Technique අවුලක්. South africa වලට ගහපු 100 ඇරෙන්න වෙන ගහපු එකක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Playing 11 should be like this
    Kamil
    Pathum
    Asalanka
    KM
    Dasun
    Ramesh
    Chamika
    Praveen
    Mahesh
    Chaneema
    Binura if not due to COVID Kumara

    KM is better than Chandimal
    Janith Liyanage is not recommended as he is not a power hitter. He is good for ODI
    mahesh ටෙස්ට් ගහන්නේ නෑ බන්. ඌ short format විතරයි .
    7 - 4 ගියොත් keeper 7 , ප්‍රවීන්/ඇඹුල එක්ක රමේෂ් + 2 fast bowlers
    6 -5 ගියොත් චන්දිමාල් කීපර් , ප්‍රවීන් , ඇබුල , රමේෂ් තුනම ගහනව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    mahesh ටෙස්ට් ගහන්නේ නෑ බන්. ඌ short format විතරයි .
    7 - 4 ගියොත් keeper 7 , ප්‍රවීන්/ඇඹුල එක්ක රමේෂ් + 2 fast bowlers
    6 -5 ගියොත් චන්දිමාල් කීපර් , ප්‍රවීන් , ඇබුල , රමේෂ් තුනම ගහනව.
    Nope I referred to the next two matches bro
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Playing 11 should be like this
    Kamil
    Pathum
    Asalanka
    KM
    Dasun
    Ramesh
    Chamika
    Praveen
    Mahesh
    Chaneema
    Binura if not due to COVID Kumara

    KM is better than Chandimal
    Janith Liyanage is not recommended as he is not a power hitter. He is good for ODI

    DG, Avishka are useless

    We always struggle to find the best combination till lose the series and win rest of the matches.
    උබ ඔය දාල තියන උන්ගෙන mahesh , dasun , chamika , avishka , DG ටෙස්ට් squad එකටවත් නැති වෙනවා. කමිල් ව select කරොත් දික්ක වෙනුවට පුදුමයක්. කරොත් හොදැයි . කරන්නේ නෑ .
     
    • Like
    Reactions: Sandy_Fdo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mahesh ටෙස්ට් ගහන්නේ නෑ බන්. ඌ short format විතරයි .
    7 - 4 ගියොත් keeper 7 , ප්‍රවීන්/ඇඹුල එක්ක රමේෂ් + 2 fast bowlers
    6 -5 ගියොත් චන්දිමාල් කීපර් , ප්‍රවීන් , ඇබුල , රමේෂ් තුනම ගහනව.
    apo uba uba nam, aru oya dala tiyenne T20 list eka :lol: :rofl:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    උබ ඔය දාල තියන උන්ගෙන mahesh , dasun , chamika , avishka , DG ටෙස්ට් squad එකටවත් නැති වෙනවා. කමිල් ව select කරොත් දික්ක වෙනුවට පුදුමයක්. කරොත් හොදැයි . කරන්නේ නෑ .
    Dimuth
    Pathum
    KM
    DDS
    Mathews
    Chandimal
    Ramesh
    Praveen
    Abuldeniya
    Asitha
    Lahiru

    I'd like to rest Chameera form test
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඇතුලේ තිබුණු බෝන් අගේන් පිල්ලි ඉවර නැහැනේ තවම??
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    චරිත් ට කැප්ටන් කරන්න පුලුවන්.

    පැතුම් එක්ක ඕපන් ගහන්න එකෙක් නැති හැට්. අපේ එවුන් ලෝකල් බොලර්ස්ලට නම් තලනවා තියාගෙන