ටෙස්ට් එකට ආවට අවුලක් නෑ . නැත්නම් චන්දිමාල් 7 ගහන්න ඕනේ. අරූ එතන හොදයි. එතකොට ටීම් එකට් බැලන්ස්. හැබැයි ඌයි මෙන්ඩිස් දෙන්නම නම් ටෙස්ට් එක ටීම් එකේ නෑ . මැතිව්ස් එයි කියලා හිතල කියන්නේ. .ithin eka thama mulinma kivve next test series kiyala ban.. india gahana test deke 7th player lol

okun 03 dena thama team eka run karanne.. ekayi segauna aeththa