un denna 50% match fee denava board eke unta, malata kapanne nahe loladath un denna gahanava kiyapanko![]()
![]()
![]()
එහෙමද දන්නේ නෑ.. උන් දෙන්න ලකුනු ගහනකන්ම chances දෙනවාun denna 50% match fee denava board eke unta, malata kapanne nahe lol
un denna Test series ekata ena nisaඅද මැච් එකට දික්වල්ල , ධනංජය නෑ . ඒ කියන්නේ....![]()
eda man kivvane dick sulaga hamanava kiyala

oshada කොහොමත් කැපිල ඇති.. එතන කට්ටිය ඉන්නව. තිරිමාන්නත් එයි.un denna Test series ekata ena nisaeda man kivvane dick sulaga hamanava kiyala
![]()
ada dinanne Jaffna lol
Oshada Fernando Test valin kapagena dick boy evi vage
Pathum and කමිල් මිශාර hodata hedila enava nam Test / ODI dekatama un denna open gahanna puluvan loku kalayakoshada කොහොමත් කැපිල ඇති.. එතන කට්ටිය ඉන්නව. තිරිමාන්නත් එයි.
chameera , kumaara එකක් තව fast bowler කෙනෙක් හොයාගන්න ඕනේ.. කමිල් මිශාර ටත් චාන්ස් එකක් තියෙයි 15.
ඌ මේ වෙලාවේ ආවොත් එනෙන් කීපර්. කොහොමත් ටෙස්ට් ටීම් එකකට කට්ටිය හොයාගන්න අමාරුයි. ගොඩක් උන්ගේ place එක sure . මොකෙක් හරි injured උනොත් දාන්න කට්ටිය තේරීමක් තියෙන්නේ.Pathum and කමිල් මිශාර hodata hedila enava nam Test / ODI dekatama un denna open gahanna puluvan loku kalayak
Right & Left nisa thava hodayi
මෙන්ඩිස්ට ආසයි නේ ? උඹ බොරන් again නේ ?ඌ මේ වෙලාවේ ආවොත් එනෙන් කීපර්. කොහොමත් ටෙස්ට් ටීම් එකකට කට්ටිය හොයාගන්න අමාරුයි. ගොඩක් උන්ගේ place එක sure . මොකෙක් හරි injured උනොත් දාන්න කට්ටිය තේරීමක් තියෙන්නේ.
Indian Test Squad for the Sri Lankan series
1. Rohit Sharma (C)
2. Mayank Agarwal
3. Priyank Panchal
4. Virat Kohli
5. Shreyas Iyer
6. Hanuma Vihari
7. Shubhman Gill
8. Risabh Pant
9. KS Bharat
10. Ravi Ashwin (Subjected to fitness)
11. Jayant Yadav
12. Kuldeep Yadav
13. Jasprit Bumrah
14. Mohammad Shami
15. Mohammad Siraj
16. Umesh Yadav
17. Sourabh Yadav
------ Post added on Feb 19, 2022 at 6:04 PM
කෝ මම මෙන්ඩිස් ගැන කියලා නෑ නේ. ඌ නෑ බන් ටෙස්ට් වලට.මෙන්ඩිස්ට ආසයි නේ ? උඹ බොරන් again නේ ?![]()
un denna Test series ekata ena nisaeda man kivvane dick sulaga hamanava kiyala
![]()
ada dinanne Jaffna lol
Oshada Fernando Test valin kapagena dick boy evi vage

Bhanuka kiwwa neda team eka athule favorations tyenawa kiyala. Uo kiyana hema de ekkama agree wenawa neme, but uo directly ma kiwwa meka athule favorations wenawa kiyala.ඕක මොකක් ද බං. දීලා තිබ්බ දඩුවම වත් හරියට දුන්නේ නැහැ නේ.
එකෙත් හපලා මරලත් ඌට හරි හමන් දඩුවමක් ලැබුණ යැ.
දසුන් ශනකයත් පණ මදි. පොර දිනන්න ඕන කියන එක ඇගේ නැහැ. ජාමේ බේර ගන්න බලන්නේ.
ලංකාවට හොඳ කැපෙක් නෑ. වෙල්ලවල්ගේ එන කන් ම ඉන්න වෙයි වගේ.
තව පොඩ්ඩෙන් කනවාha ha ha.. this shit getting very predictable![]()
demala dayaspora salli valata hemadama Jaffna dinavala satutin innako
අලුත් උන්ට චාන්ස් දීල එක මැච් එකෙන් උන් ගැන image එකක් හැදෙන්නද ඕනේ ?ඔන්න බලපන් අද මැච් එකෙත් දනුශ්ක,මෙන්ඩිස්,චන්දිමාල් එහෙම ගහයි අලුත් උන්ට චාන්ස් දෙන්නේ නැතුව..අලුත් උන්ට චාන්ස් එකක් දීලා බලන්න එපැයි උන් කොහොමද international සෙල්ලම් කරන්නේ කියලා..අරුන්ටම චාන්ස් දෙනවා වදිනකන්ම..