ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද මැච් එකට දික්වල්ල , ධනංජය නෑ . ඒ කියන්නේ.... :rofl:
    un denna Test series ekata ena nisa :P eda man kivvane dick sulaga hamanava kiyala :lol: :rofl:

    ada dinanne Jaffna lol

    Oshada Fernando Test valin kapagena dick boy evi vage
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    un denna Test series ekata ena nisa :P eda man kivvane dick sulaga hamanava kiyala :lol: :rofl:

    ada dinanne Jaffna lol

    Oshada Fernando Test valin kapagena dick boy evi vage
    oshada කොහොමත් කැපිල ඇති.. එතන කට්ටිය ඉන්නව. තිරිමාන්නත් එයි.
    chameera , kumaara එකක් තව fast bowler කෙනෙක් හොයාගන්න ඕනේ.. කමිල් මිශාර ටත් චාන්ස් එකක් තියෙයි 15.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oshada කොහොමත් කැපිල ඇති.. එතන කට්ටිය ඉන්නව. තිරිමාන්නත් එයි.
    chameera , kumaara එකක් තව fast bowler කෙනෙක් හොයාගන්න ඕනේ.. කමිල් මිශාර ටත් චාන්ස් එකක් තියෙයි 15.
    Pathum and කමිල් මිශාර hodata hedila enava nam Test / ODI dekatama un denna open gahanna puluvan loku kalayak

    Right & Left nisa thava hodayi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    Pathum and කමිල් මිශාර hodata hedila enava nam Test / ODI dekatama un denna open gahanna puluvan loku kalayak

    Right & Left nisa thava hodayi
    ඌ මේ වෙලාවේ ආවොත් එනෙන් කීපර්. කොහොමත් ටෙස්ට් ටීම් එකකට කට්ටිය හොයාගන්න අමාරුයි. ගොඩක් උන්ගේ place එක sure . මොකෙක් හරි injured උනොත් දාන්න කට්ටිය තේරීමක් තියෙන්නේ.

    Indian Test Squad for the Sri Lankan series

    1. Rohit Sharma (C)
    2. Mayank Agarwal
    3. Priyank Panchal
    4. Virat Kohli
    5. Shreyas Iyer
    6. Hanuma Vihari
    7. Shubhman Gill
    8. Risabh Pant
    9. KS Bharat
    10. Ravi Ashwin (Subjected to fitness)
    11. Jayant Yadav
    12. Kuldeep Yadav
    13. Jasprit Bumrah
    14. Mohammad Shami
    15. Mohammad Siraj
    16. Umesh Yadav
    17. Sourabh Yadav
    ------ Post added on Feb 19, 2022 at 6:04 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මෙන්ඩිස්ට ආසයි නේ ? උඹ බොරන් again නේ ?🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම උඹලට හිතෙන්නේ මෙකක්ද

    එකෙක් එක ටුනමන්ට් එකක් ගහනවා අනික ෆේල්
    මේක අපේ රටේ විතරක් සීන් එකක්ද

    මොකද ගොඩාක් රටවල මැච් එකක් දෙකක් ෆේල් උනාට ඉතිරිවාගේ අනිවා ලකුණු වට එනවා ගොඩාක් බැටාලා
    අපේ ලයින්අප් එකම ෆේල්
    පෆෝම් කරන්නේ එකයි. උපරිම දෙකයි.

    අපේ අවුලක් නේද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    un denna Test series ekata ena nisa :P eda man kivvane dick sulaga hamanava kiyala :lol: :rofl:

    ada dinanne Jaffna lol

    Oshada Fernando Test valin kapagena dick boy evi vage

    ha ha ha.. this shit getting very predictable :rofl: :lol:

    demala dayaspora salli valata hemadama Jaffna dinavala satutin innako
     
    • Haha
    Reactions: dilann
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    ඕක මොකක් ද බං. දීලා තිබ්බ දඩුවම වත් හරියට දුන්නේ නැහැ නේ.

    එකෙත් හපලා මරලත් ඌට හරි හමන් දඩුවමක් ලැබුණ යැ.

    දසුන් ශනකයත් පණ මදි. පොර දිනන්න ඕන කියන එක ඇගේ නැහැ. ජාමේ බේර ගන්න බලන්නේ.

    ලංකාවට හොඳ කැපෙක් නෑ. වෙල්ලවල්ගේ එන කන් ම ඉන්න වෙයි වගේ.
    Bhanuka kiwwa neda team eka athule favorations tyenawa kiyala. Uo kiyana hema de ekkama agree wenawa neme, but uo directly ma kiwwa meka athule favorations wenawa kiyala.

    Mendis T20 batsman kenek neme, dot balls wedie, Gune hondai (Uo me tike thama fail une hebei), Mun dennatama waad Dickwella hondai, uta thama mama hithanne aduma chance hambune. Uo udama establish una nam me weddi sehena deyak karala. Uo daspiya unata uge work ethic eka hondai, DG kalin dawase beela haala practice miss karaddi, Dikka okkoma close karala practice enawa aru ekka pissu kelala indalath.

    Mata therenne, bhanuka kiwwa dema team eka athule anik ungeth olu wala duwanawa, ekane mun apu gaman ma match paradinna ganne aaye.

    Shanaka, strategically hondai, but mama pora type captain kenek. Langakadi apu hondama captain thama Dimuth, uo wedith ne aduth ne. But team eke unwa gaanata nawanawa, Arjuna ge opposite , full athal dial ekak, but uo patta leader kenek.
     
    • Haha
    Reactions: Venux

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔන්න බලපන් අද මැච් එකෙත් දනුශ්ක,මෙන්ඩිස්,චන්දිමාල් එහෙම ගහයි අලුත් උන්ට චාන්ස් දෙන්නේ නැතුව..අලුත් උන්ට චාන්ස් එකක් දීලා බලන්න එපැයි උන් කොහොමද international සෙල්ලම් කරන්නේ කියලා..අරුන්ටම චාන්ස් දෙනවා වදිනකන්ම..
     
    • Haha
    • Like
    Reactions: Brandy2020 and RMA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    ha ha ha.. this shit getting very predictable :rofl: :lol:

    demala dayaspora salli valata hemadama Jaffna dinavala satutin innako
    තව පොඩ්ඩෙන් කනවා

    ඔන්න බලපන් අද මැච් එකෙත් දනුශ්ක,මෙන්ඩිස්,චන්දිමාල් එහෙම ගහයි අලුත් උන්ට චාන්ස් දෙන්නේ නැතුව..අලුත් උන්ට චාන්ස් එකක් දීලා බලන්න එපැයි උන් කොහොමද international සෙල්ලම් කරන්නේ කියලා..අරුන්ටම චාන්ස් දෙනවා වදිනකන්ම..
    අලුත් උන්ට චාන්ස් දීල එක මැච් එකෙන් උන් ගැන image එකක් හැදෙන්නද ඕනේ ?
    අර ජනිත් කියන එකා ගස්සුවට කමක් නෑ DG අයින් කරල මෙන්ඩිස් open එවලා. . කමිල් ගස්සල ඌ fail උනොත් නම් අපරාදේ .
    අද බිනුරය ආවොත් fast bowlers ල 3ම ගහන්න ඕනේ. අපේ නොර්මල් ස්පින් එකට උන් ගහනවා
    ------ Post added on Feb 20, 2022 at 8:10 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මුදල් සහ බලය

    Asanka Wijewardena ( proxy ; player manager based in UK) fix the Kusal & Danushka by bringing to SLC

    God father team (Sanga, Mahela and Charlie Austin's) - ලෝක කුසලානේ ඉන්දියාවට පාවා දීමෙන් රාජඕක් පවුල ලැබූ කුට්ටිය සහ නම්බුවට හිලව්ව

    Born again , Jerome Lee Jayarathne , Tatyana's biological father is the manager
     
    • Like
    Reactions: Die-hard