Mahinda mahattayaඅවුල් නෑ බන් හෙන ගොන් පාට් ඕව. ඒකයි බලහන් ගෝටගෙ පුතා පාඩුවෙ ඉන්නව නාමලය ගොන් කෙලිනව.
මහින්ද මහත්තය උනත් දැන් විශ්‍රාම යන්න කාලෙ හරි.
මම රට බේර ගත්තා
රට වෙනුවෙන් කැපවුන නිසා මට මගේ පවුලෙ අයත් එක්ක ඉන්න කාලෙ නැති උනා කියලා විශ්‍රාම ගිහින් දරුමුනුපුරො එක්ක සතුතින් හිටියනම්.