ඇයි බන් පොඩි උන් startup ගහන්නෙ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    හිතාගන්න බෑ. ඇති business එකකුත් නෑ. හැබැයි followers ලා 5k වගෙ
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,137
    3,072
    113
    Dan iskola wala ehema entrepreneurs society tiyenawa neda? universities walath tiyenawa

    ape kale owa tibbe nane. eka nisa mama hithanne dan inna podi un poddak startup scene eka gana dannawa podi kale idanma
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    Dan iskola wala ehema entrepreneurs society tiyenawa neda? universities walath tiyenawa

    ape kale owa tibbe nane. eka nisa mama hithanne dan inna podi un poddak startup scene eka gana dannawa podi kale idanma
    Startup fail වෙලා company වලට ගන්න අකමැතියි නෙහ් හෙනම risk එකක් නෙහ්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පොඩි උන් ගොඩ කාලෙකට කලින් පටන් ගත්ත බිස්නස් තමයි දැන් ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට්ස්ලා වෙලා ඉන්නේ, උබල වගේ උන් ඒ කාලෙත් කියන්නැති ඇයි බන් පොඩි උන්..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    පොඩි උන් ගොඩ කාලෙකට කලින් පටන් ගත්ත බිස්නස් තමයි දැන් ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට්ස්ලා වෙලා ඉන්නේ, උබල වගේ උන් ඒ කාලෙත් කියන්නැති ඇයි බන් පොඩි උන්..
    Success වෙන්නැ ඒකාලෙ chanux අද චැනල් එකක් ගැහිවට success වෙයිද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබටත් ඒකම තමා වෙන්නෙ

    ඒ වුනාට කමක් නැ කාර් එක ඉස්සරහ ඩොක්ටර් කියලා ගහන් යන්න පුලුවන් ට්‍රැපික් එකේ පාර මගේ වගේ, අඩු කුලේ උන්ට හිනා වෙවී 😛
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    4b84b933-1f44-4ada-acbc-37f63f4ba6dc-jpg.244994