ඇයි බන් මගේ මෙච්චර RAM usage එක වැඩි?

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපි කොච්චර රැම් එකක් සෙට්කෙරුවත් ඒ එක්කම රැම් යූසේජ් එකත් වැඩි වෙනව පේන්නෙ මට විතරද?
    2gb වලින් ස්මූද් වැඩ කරපු මම තව 2gb එකක් ගහල හඳ අල්ලන්ඩ මැවූ සිහින බොඳ වී ගියා
    හඳට ගොඩබැහැපු ලෑන්ඩරේ කොමපියුටරේ තිබ්බෙ 4KB RAM එකක්... ඔව්, කිලෝබයිට්.
     
    • Like
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ohoma tma bn
    Moka danmat ohomai
    Google chrome cash clean krpn
    Ccleaner kmathinam use krpn
    Startup app disable krpn wadak nthi ewa

    Defender antimalware service executable ehema ram kanwa
    Background app off krpn
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    Ram usage eka mageth firefox witharak thiyeddi ohoma thama ban. 4GB wage yanawa.

    TS2.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි කොච්චර රැම් එකක් සෙට්කෙරුවත් ඒ එක්කම රැම් යූසේජ් එකත් වැඩි වෙනව පේන්නෙ මට විතරද?
    2gb වලින් ස්මූද් වැඩ කරපු මම තව 2gb එකක් ගහල හඳ අල්ලන්ඩ මැවූ සිහින බොඳ වී ගියා

    Ow ban eka atta

    32GB ram ekata 7 GB ram usage nikan tiyeddi
    Habay bara apps 25 witara install karala tiyenne

    4GB ok 7 GB wadiy
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    mchn lap1 gaddi thibba os1 mokakda ? a os1mada use kranna uba ?
    mama nam google krala anawashya processes tika kill krala danawa... update off krala tiyenne.. mage ram yanne 600mb wage just os. chrome labba demmama all 1.3gb walata ynawa... mam ithin oya chrome add-on ehema dhaala na.. daala ewa ayin kalaa ram gannawa wedi nisa.. mata podi mental aulak tiynawa ram1 wedi pura yaddi saha gmail1 clean karana.. mam gmail1keth ona nati mail dlt krala eka widiyakata tiyan inne...
    ube problem1ta hodama solution1 thama umbe processes tika denaganna each...
    මේක PC එකක් බන්.
    ලොකු දේවල් නම් දන්නේ නැහැ...browser එක දිගටම වැඩ නම් තමයි මගෙත් ඕක වෙන්නේ...browser එක close කරලා ආයෙම run කලාම RAM එක වැඩිය ගන්නේ නැහැ...
    මගේ එහෙමවත් වෙන්නේ නෑ.

    Umbata sure da umbage virtual box, hyper-v wage virtual environment ekak run wenne na kiyala? :dull: Mara wedak ne bn, virus ekak wenna bane..:eek:
    නෑ බන් ඒ මොනවද? අදමයි ඇහුවේ.
    add on run වෙනවා වෙන්න බැරිද ?
    බ්‍රව්සරේද?
    Ohoma tma bn
    Moka danmat ohomai
    Google chrome cash clean krpn
    Ccleaner kmathinam use krpn
    Startup app disable krpn wadak nthi ewa

    Defender antimalware service executable ehema ram kanwa
    Background app off krpn
    natimalware එකට මහලොකු ගානක් යන්නේ නෑනේ බන් අර ස්ක්රින්ශෝට් එකේ හැටියට. ක්‍රෝම් එකේ මහලොකු කෑෂ් එකක් නෑ බන්. ඩිෆෝල්ට් තියෙන්නේ ෆයර්ෆොක්ස්.
    Ow ban eka atta

    32GB ram ekata 7 GB ram usage nikan tiyeddi
    Habay bara apps 25 witara install karala tiyenne

    4GB ok 7 GB wadiy
    කෝ අනික් උන්ගේ එහෙම නැති උනුත් ඉන්නවනේ ඔය ස්ක්රින්ශොට් වල හැටියට. බලපන්කො 16ට 4ක් use වෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ෆයර්ෆොක්ස් වල රැම් යූසේජ් එක වැඩියි නම් අඩු කරන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ ෆයර්ෆොක්ස් ඕපන් කරලා පල්ලෙහා ෆොටො එකෙ විදියට සෙටින්ග්ස් හදාගෙන සේව් කරන්න.

    Download Link : Firemin

    image.png

    රැම් යුසෙජ් එක නම් අඩුවෙනවා. හැබයි ප්‍රොසෙසින්ග් ටිකක් වැඩිවෙයි. ෆයර්ෆොක්ස් විතරයි සපොර්ට් කරන්නෙ. මගෙ ප්‍රයිමරි ඔපෙරා සෙකන්ඩරි ෆයර්ෆොක්ස්. ක්‍රෝම් එක්ක බලද්දි ඔපෙරා දෙයියෙක්. ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එහෙමත් සපොර්ට් නෙ.

    ඔන්න මගේ රන් වෙන්නෙ ඔපෙරා, ටැබ්ස් 8ක් ඕපන් කරන් ඉන්නේ. වයිරස් ගාඩ්, තව යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් ටිකකුත් රන් වෙනවා.

    image.png
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ලොකුවට දන්නේ නම් නෑ ... හැබයි එක හේතුවක් අප් ටයිම් එක දවස් 6ක්. සමහර මැෂින් ඔෆ් කරාට ඔෆ් වෙන්නේ නෑ හයිබ්‍රනෙට වෙලා අයේ ඔන් වෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ලොකුවට දන්නේ නම් නෑ ... හැබයි එක හේතුවක් අප් ටයිම් එක දවස් 6ක්. සමහර මැෂින් ඔෆ් කරාට ඔෆ් වෙන්නේ නෑ හයිබ්‍රනෙට වෙලා අයේ ඔන් වෙන්නේ.
    ඒකට මොකෝ කරන්නේ? කොහොමද හොයාගන්නේ ෂට් ඩවුන් වෙලා නෑ කියල?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පොඩ්ඩක් ඔෆ් කරලා ඔන් කරලා (රී ස්ටාර් කරලා නෙමෙයි) බලන්න අප් ටයිම් එක 0 වෙනවද කියලා . වෙනවනම් ශට් ඩවුන් වෙනවා ...
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ෆයර්ෆොක්ස් වල රැම් යූසේජ් එක වැඩියි නම් අඩු කරන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ ෆයර්ෆොක්ස් ඕපන් කරලා පල්ලෙහා ෆොටො එකෙ විදියට සෙටින්ග්ස් හදාගෙන සේව් කරන්න.

    Download Link : Firemin

    image.png

    රැම් යුසෙජ් එක නම් අඩුවෙනවා. හැබයි ප්‍රොසෙසින්ග් ටිකක් වැඩිවෙයි. ෆයර්ෆොක්ස් විතරයි සපොර්ට් කරන්නෙ. මගෙ ප්‍රයිමරි ඔපෙරා සෙකන්ඩරි ෆයර්ෆොක්ස්. ක්‍රෝම් එක්ක බලද්දි ඔපෙරා දෙයියෙක්. ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එහෙමත් සපොර්ට් නෙ.

    ඔන්න මගේ රන් වෙන්නෙ ඔපෙරා, ටැබ්ස් 8ක් ඕපන් කරන් ඉන්නේ. වයිරස් ගාඩ්, තව යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් ටිකකුත් රන් වෙනවා.

    image.png
    අඩේ මේක දැම්ම විතරයි රැම් එකේ උපරිම තිබ්බ ෆයර්ෆොක්ස් එක යටටම ගියානේ. පට්ට මේක.

    පොඩ්ඩක් ඔෆ් කරලා ඔන් කරලා (රී ස්ටාර් කරලා නෙමෙයි) බලන්න අප් ටයිම් එක 0 වෙනවද කියලා . වෙනවනම් ශට් ඩවුන් වෙනවා ...
    මොකේ up එක ද බලන්න ඕන?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    View attachment 87261

    Sirawata math danui dakke.. application/programme mokuth open naththan ai bn 6gb use wenne.. chrome eka nisada bn?
    Chrome eka nam sahenna ram eka kanawalune.
    Anti Virus or Defender ekek RAM eka use krnwa . naththm Windows update karada ? Aluth update ekn RAM eka godak gannawa
    Hamadama update karanawa ban. Habai version eka 1904
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වින්ඩෝස් වලට නං අඩුම 16ක් වත් ඕන. විශේෂයෙන් chrome, virus guard, video editing වගේ applications රන් වෙද්දී. virtual ram, memory optimize, tweaks වගේ බයිලා එච්චර තේරුමක් ඇති වැඩ නෙමෙයි. සිස්ටම් එක ssd එකක තියෙනවනන් තමයි හොඳ. නිතරම hibernate කරනවානං එකත් slow වෙන්න හේතුවක්. ඔන්න Linux නං 8GB රැම් එකක සුපිරියට දුවන්න පුළුවන්. මම පාවිච්චි කරන්නෙ උබුන්ටු. කොයි වෙලාවකවත් machine එක shutdown කරන්නෙ නෑ. chrome, firefox browser දෙකම රන් වෙනවා. ඕපන් කරන ටැබ්ස් close කරන්නෙත් නෑ. ඕන වෙලාවක ටැබ්ස් 100ක් 150ක් වගේ ඕපන්. කිසිම ලැග් එකක් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    දවස් 6ක් ඔන් එකේද බන් මේක? :shocked:
    1596091683978.png

    වින්ඩෝස් වලට නං අඩුම 16ක් වත් ඕන. විශේෂයෙන් chrome, virus guard, video editing වගේ applications රන් වෙද්දී. virtual ram, memory optimize, tweaks වගේ බයිලා එච්චර තේරුමක් ඇති වැඩ නෙමෙයි. සිස්ටම් එක ssd එකක තියෙනවනන් තමයි හොඳ. නිතරම hibernate කරනවානං එකත් slow වෙන්න හේතුවක්. ඔන්න Linux නං 8GB රැම් එකක සුපිරියට දුවන්න පුළුවන්. මම පාවිච්චි කරන්නෙ උබුන්ටු. කොයි වෙලාවකවත් machine එක shutdown කරන්නෙ නෑ. chrome, firefox browser දෙකම රන් වෙනවා. ඕපන් කරන ටැබ්ස් close කරන්නෙත් නෑ. ඕන වෙලාවක ටැබ්ස් 100ක් 150ක් වගේ ඕපන්. කිසිම ලැග් එකක් නෑ.
    DDR3 8GB used එකක් කියක් වෙයිද බන්? බ්‍රෑන්ඩ් නිව් එකකත් ගාන කියපන් නිකමට දැනගන්න.