ඇයි බන් මූ එන්න එන්න ලොඳයා වගේ පේන්න අඳින්නෙ? 🤭🤭

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    දවසම පුටුවක ලැගන් ඉන්න තෝ වගේ මූසලයෙක්ට වඩා ඌ වටිනවා රටට 😝
     
    • Like
    Reactions: skymicro

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මූ තනියෙන් ඉන්න වෙලාවක දන්නෙ නැති එකෙක් මූට කොස්සක් දීලා අතුගාපන් කියන ලෙවල් එකක් තියෙන්නෙ 🤭 🤭

    අයියයි මල්ලි වගේ ඕයි 🥴 🥴

    රටේ ජනාදිපතිට අගෞරව කරන්නේ නැතුව හිටියනම් හොදයි නේද? උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් කරන්නේ ඔය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    රටේ ජනාදිපතිට අගෞරව කරන්නේ නැතුව හිටියනම් හොදයි නේද? උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් කරන්නේ ඔය
    හුත්තො ඌම ගිහින් බලෙන් මඩ වලකට පැන්නාම අපි මොනා කරන්නද ආතල් ගන්නෙ නැතුව? අනික ඉස්සර එක එකාගෙ ඇඳුම් පැලඳුම් විවේචනය කරනකොට උඹට ඔහොම හිතුනේ නැද්ද? 🤭 🤭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,951
    8,294
    113
    Kotahena
    මූ තනියෙන් ඉන්න වෙලාවක දන්නෙ නැති එකෙක් මූට කොස්සක් දීලා අතුගාපන් කියන ලෙවල් එකක් තියෙන්නෙ 🤭 🤭

    අයියයි මල්ලි වගේ ඕයි 🥴 🥴

    Me pare inna ekata suddiyek set unoth aniwa අරින්න denawa
     
    • Haha
    Reactions: clumsyhulk

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,317
    8,465
    113
    Second-SLPP-Concvention-on-Dec-15-2023.jpg

    මහින්ද ඇඳන් ඉන්නේ ඔය වගේම shirt එකක් නේද ? 🤣
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,213
    12,622
    113
    🌎
    Second-SLPP-Concvention-on-Dec-15-2023.jpg

    මහින්ද ඇඳන් ඉන්නේ ඔය වගේම shirt එකක් නේද ? 🤣
    ධම්මික පෙරේරා ගේ ඔලුව පිටිපස්සට බෝම්බයක් ගහලා වgay

    Ps: අපි අතර නැති, හයිවේ එකේ thari ගැහිලා ගියා යාළුවෙකුත් ඉන්නවා
     
    • Love
    Reactions: KrishanL89

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,317
    8,465
    113
    ධම්මික පෙරේරා ගේ ඔලුව පිටිපස්සට බෝම්බයක් ගහලා වgay

    Ps: අපි අතර නැති, හයිවේ එකේ thari ගැහිලා ගියා යාළුවෙකුත් ඉන්නවා

    alntgk716UTmaK83EN73mLMpulqnd3-v2n_D5E7J_Mo.jpg

    යුදෙව් තොප්පියක් දාගෙන ඉන්නව වගේ 🤣
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,057
    113
    මූ තනියෙන් ඉන්න වෙලාවක දන්නෙ නැති එකෙක් මූට කොස්සක් දීලා අතුගාපන් කියන ලෙවල් එකක් තියෙන්නෙ 🤭 🤭

    අයියයි මල්ලි වගේ ඕයි 🥴 🥴

    uba balana konaya wena kara ganin. ethakota maha rajano wage penneyi😄
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    හුත්තො ඌම ගිහින් බලෙන් මඩ වලකට පැන්නාම අපි මොනා කරන්නද ආතල් ගන්නෙ නැතුව? අනික ඉස්සර එක එකාගෙ ඇඳුම් පැලඳුම් විවේචනය කරනකොට උඹට ඔහොම හිතුනේ නැද්ද? 🤭 🤭

    පොන්නයො තොපේ බංකොළොත් පොන්නයට හැලෙන්නෙ නැති කලිසමක් අරන් දීපන් මෙතන හෑලි ගහන්න කලින් 🙈😂

    කලිසම හැලි හැලි රට බංකොළොත් කරන්න නෙවෙයි යන්නෙ තොපේ මහ එකා වගේ 😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,659
    113
    අනුර ජනාධිපතිතුමා ෆුල් සූට් එක ගැහුවනම් පූටින් පරාදයි...එහෙම ෆුල් සූට් එකක් ගහලා ගියානම් උබලා වගේ උන් හූල්ලලා මැරෙයි කියලා දන්න නිසා වෙන්න ඇති ඔහොම අදින්නේ..
    පුටින් යුක්රේනෙට ගහන එක නවත්තලා ලංකාවට ගහයි මේක දැක්කොත්
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    සමහර එවුන් ඉන්නවා නේද බන්, උන් හිතන්නේ තැනට ගැලපෙන්නේ නැති ඇඳුම් ඇන්දම උන් පට්ට පොරක් කියල, අර කුඹල ද මොකාද කියල එකෙක් ඉන්නේ හැම තැනටම කොට කලිසම් අඳින එකෙක්, ඌත් එහෙම තමයි