ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එක එකා උගේ අතේ තියෙන අංකෙ හයියෙන් කියලා පෝලිමක් හැදුවා නම් හරි
    අංක 208 තියෙන එකා පාන්දර 3ට ඇවිත් පෝලිම මුලම අල්ලගෙන
    අංක 32 තියෙන එකා එන්න කිව්ව වෙලාවට ඇවිත් පෝලිමේ පිටි පස්සෙ
    ගේට් එක ගාව ඉන්න එකා අංක 32 එන්න කිව්වම පාන්දර ඇවිත් පෝලිමේ මුල ඉන්න උන් පස්සෙන් ඉන්න උන්ට එන්න දෙන්නෙ නැහැ
    නොද්දකින් නම්බර් එකක් දෙන්නෙ ඇයි කියලා නොදන්න මෝඩ පකයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකත් දම්මික පැනිය වගේද දන්නේ නැ . කොමද ක්ලිනිකල් ට්‍රයල් පාස් නැති ඒවා මෙහේ තොග පටින් එවලා ඒවා ගහගෙන මාසෙකට විතර පස්සේ කෙලවෙනකොට
     
    • Wow
    Reactions: topkollek

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක එකා උගේ අතේ තියෙන අංකෙ හයියෙන් කියලා පෝලිමක් හැදුවා නම් හරි
    අංක 208 තියෙන එකා පාන්දර 3ට ඇවිත් පෝලිම මුලම අල්ලගෙන
    අංක 32 තියෙන එකා එන්න කිව්ව වෙලාවට ඇවිත් පෝලිමේ පිටි පස්සෙ
    ගේට් එක ගාව ඉන්න එකා අංක 32 එන්න කිව්වම පාන්දර ඇවිත් පෝලිමේ මුල ඉන්න උන් පස්සෙන් ඉන්න උන්ට එන්න දෙන්නෙ නැහැ
    නොද්දකින් නම්බර් එකක් දෙන්නෙ ඇයි කියලා නොදන්න මෝඩ පකයි
    1 number eka thiyena eka ude enne nathiwa dawal awith Mage number eka pahu Una kiyla widagena yannane hadanne , welawakuth dunnanm Hari munta.
    Oka mulinma minissunwa danuwath karanm hari number piliwelata gnne , number pahu Una unta wdinne okkotama widdata psse kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    එක එකා උගේ අතේ තියෙන අංකෙ හයියෙන් කියලා පෝලිමක් හැදුවා නම් හරි
    අංක 208 තියෙන එකා පාන්දර 3ට ඇවිත් පෝලිම මුලම අල්ලගෙන
    අංක 32 තියෙන එකා එන්න කිව්ව වෙලාවට ඇවිත් පෝලිමේ පිටි පස්සෙ
    ගේට් එක ගාව ඉන්න එකා අංක 32 එන්න කිව්වම පාන්දර ඇවිත් පෝලිමේ මුල ඉන්න උන් පස්සෙන් ඉන්න උන්ට එන්න දෙන්නෙ නැහැ
    නොද්දකින් නම්බර් එකක් දෙන්නෙ ඇයි කියලා නොදන්න මෝඩ පකයි
    පෝලිමේ යන්න දන්නෙ නැති උන්ගෙන් අපි හරියට ඡන්දෙ දාන්න බලාපොරොත්තු වෙනවා 🙉🙈🙈🤣🤣
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ රට පාලනය කරන උන්ගෙ පිළිවෙලක් නැති කමට..රටට කොරෝනා ගත්තෙත් තාම ගන්නෙත් රටේ පාලකයො.මුට්ටි ගංගා වලට විසි කර කර පැණි ගහන්න කිව්වෙත් රටේ පාලකයො. මුංගෙ ගොනු බූරු වැඩ නිසා මිනිස්සු වන්දි ගෙවන්නෙ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පෝලිමේ යන්න දන්නෙ නැති උන්ගෙන් අපි හරියට ඡන්දෙ දාන්න බලාපොරොත්තු වෙනවා 🙉🙈🙈🤣🤣
    Umbalage schools wala canteen eke kema gatte polime gihinda? Teacher ta poth pennuwe polime gihinda ?
    Poddak kiyapanko.
    Ape nam pora kaala tamai oya weda dekama kare. Mama kiyanne podi kaale ehema oluwata dapu porakame manasikatwaya tamai me weda karanne.
     
    • Haha
    Reactions: Solo Rider

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    එක එකා උගේ අතේ තියෙන අංකෙ හයියෙන් කියලා පෝලිමක් හැදුවා නම් හරි
    අංක 208 තියෙන එකා පාන්දර 3ට ඇවිත් පෝලිම මුලම අල්ලගෙන
    අංක 32 තියෙන එකා එන්න කිව්ව වෙලාවට ඇවිත් පෝලිමේ පිටි පස්සෙ
    ගේට් එක ගාව ඉන්න එකා අංක 32 එන්න කිව්වම පාන්දර ඇවිත් පෝලිමේ මුල ඉන්න උන් පස්සෙන් ඉන්න උන්ට එන්න දෙන්නෙ නැහැ
    නොද්දකින් නම්බර් එකක් දෙන්නෙ ඇයි කියලා නොදන්න මෝඩ පකයි
    ඉදකින් විතරක් , මුන්ගේ මහා ලොකු පකේ පම්පෝරිය තියෙන්නේ අවුරුදු 2500 ක සංස්කෘතිය ගැන ..... මේ වගේ මාරි මෝඩ ගොන් මූසල වේසිගෙ පුතාල එක්කද බන් අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. තුක් විතරක්...... සාමාන්‍ය දැනිමවත් නැති