ඇයි බන් මෙහෙම 🤦🤦🤦

පව් මේ මනුස්සයා. ලොකු වැරදි වැටහීමක ඉන්නෙ. ඔය එයාගෙ ඇඩ්මින්ලා, පුතාලා කාටවත් මේක තේරෙන්නෙ නැද්ද, නැත්නම් නෙගටිව් මාකටින් කරලා වීව්ස් ගන්න හදනවද? අපරාදෙ චැනල් එක. දැන් ඉතින් ඉවරයි.
 

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Heyyy me rata winasai huththo
    Skeleton Facepalm GIF by BRIT Awards