ඇයි බන් මෙහේම අපරාද කරන්නේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol:
මෙවා නම් ඔය මිනිස්සු ටිවි එකෙන් එහෙම දැක්කම් බොඩිකිට් ගහපු වාහන හිතනවා තමන්ගෙ කාර් කට්ටත් ලස්සන්ට තිබුනා නම් කියලා ඉතින් අරන් යනවා වැඩ්ඩෙක් ලගට ඌ ගාන ගන්නවා මොකක් හරි මගුලක් අටවල දෙනවා:frown: ආසව නිසා ඕකෙ කැත පෙන්න ටිකක් කල් යනවා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    IMG_4121.JPG


    SLTB_WESCO_TATA_1313_KD_DRI.JPG


    SLTB_WESCO_TATA_1313_KD_INSIDE_BUS.JPG


    SLTB_WESCO_TATA_1313_KD_RE.JPG


    SLTB_CTB_TATA_WESCO_1313_PADAVIPRAPTHI_BUS_KIRINDIWELA_DEPOT_LANGMA_SRI_LANKA_TRANSPORT_BOARD.JPG


    KD_06_Before+the+repair.JPG

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෆයිබර් පිටසක්වල යානා මානසිකත්වයට ගොදුරු වෙච්ච බුවාලා තමයි ඕවා කරන්නේ...ඌ ගේ නම්බුවත් බම්බුවක් වෙලා කාර් ඒකත් විනාස වෙනවා ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16879906 said:
    ෆයිබර් පිටසක්වල යානා මානසිකත්වයට ගොදුරු වෙච්ච බුවාලා තමයි ඕවා කරන්නේ...ඌ ගේ නම්බුවත් බම්බුවක් වෙලා කාර් ඒකත් විනාස වෙනවා ..

    uba car 1k gattada bn?:confused: