බඩු ආවේ නෑනේ බන් මොකද කරන්නේ

Sep 4, 2015
3,212
269
0
ගොඩක් වෙලාවට යන්න වෙයි ප්‍රධාන විදේශ පාර්සර් කාර්යාලයට.
 

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    බඩු ගන්නකොට top rated seller කෙනෙක් ගෙන් ම ගන්න බලන්න , අනික 13$ කට ඔය වගේ tent එකක් විකුනන්න බෑ නේ බන් , ප්‍රයෝගිකව හිතල බලල ගන්න
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    thawa tikak balapan...samahara ewata hena kal yanawa bun

    ow sep 15 wenakan kohmath bari wewi open karanna case, aniwa open karapan case ekak late unoth open karanna baha, salli thiya ganin waoth gewanna card eke ,samara ewa 2month + wela enawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට මතකයි මචන් උඹේ පෝස්ට් එක. ඒක ගොඩක් අඩුවට තිබ්බේ. ඒ වගේම සෙලර්ට තිබ්බෙ ෆීඩ්බැක් 3ක් විතර. ඒ වගේ ඒවා ගොඩක් ලොවට හම්බ වෙන්නෙ නෑ. දැක්කොත් ආයෙ ගන්නත් එපා. සල්ලි ටිකනම් ආයෙ ගන්න පුලුවන්
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මට මතකයි මචන් උඹේ පෝස්ට් එක. ඒක ගොඩක් අඩුවට තිබ්බේ. ඒ වගේම සෙලර්ට තිබ්බෙ ෆීඩ්බැක් 3ක් විතර. ඒ වගේ ඒවා ගොඩක් ලොවට හම්බ වෙන්නෙ නෑ. දැක්කොත් ආයෙ ගන්නත් එපා. සල්ලි ටිකනම් ආයෙ ගන්න පුලුවන්

    Thanks machan comment ekata.