ඇයි බන් මේක පරන පාටයි කියන්නේ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    එකේක්ම කියන එක අහන්න එපා. තව කේල්ලෝ හතර පස් දේනෙක් මොකද කියන්නේ බලලා වැඩිපුර තියේන්නේ කොයි පැත්තද බලහන්. 🤣🤣
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අද ගෑනියෙක් කියනවා අයියෝ ඇයි ඔයා ඔය ආදි කාලේ පාවිච්චි කරපු ඔරොලෝසුවක් බදින්නේ කියලා...අඩේ සිරාවට මේක පරන පාටද බන්? මන් දන්නවා මේක දැනට අවුරුදු 30 ක් විතර කලින් ආපූ ෆැශන් එකක් කියලා ඒත් ඇත්තටම ඔරලෝසුවක එහෙම බලලා පරනයි කියලා කියන්න පුලුවන්ද බන්?? ඒකී කියනවා ස්මාර්ට් වොච් එකක් බදින්නල. 🙄🙄🙄🙄🙄

    View attachment 129660


    that fucking smart watch will spy on you. it can track your calls, locations, text messages, may be your health status and everything.. but this damn one right here, it won't do any of it! just keep it and tell her "fuck you bitch!" 😁
     
    • Like
    Reactions: chootyputha1

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Uba okata asanam uba oka dapan oka tikak parana model ekak thaya eth oka demma kiyala avulak me puluvan tharam kal dala passe aluth ekak ganin.
    nethnam smart watch ekak vage aragena okath ekka maruven maruvata dapan ethakota geni denagannava ubata hema jathiyema watch baninava kiyala.