ඇයි බන් මේවා මෙච්චර ගනන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉනිස්ටග්රෑම් එකේ කැරකෙද්දි සිංහලු දාලා තියන ෆොටෝ වල ප්ලෙස් නිකමට බුකිං එකේ ගහලා බැලුවා. 1නයිට් එකකට මේගාන.
    ඇයි බන් මේවා මෙච්චර ගනන්.
    තොපි ගිහිං තියෙනවද මේවට.
    SnOrxB3.png

    ovWPq3R.png
     
    • Sad
    Reactions: hodakolla

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෑට නිදාගද්දී කොහේ හිටියත් නින්ද යන එකනේ ඉතිං ඔච්චර ගෙවන්නෙ අහවල් එකටද :baffled: දවල්ට හොඳට වියදන් කරලා කාල බීල නිදාගන්න ලාබ තැනකට යන්න ඕනෙ මමනං කියන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    FORIGNERS UNTA LOKU GANAK NEME
    උන් මෙහෙ එන්නෙ අපරාදෙ
    පව් උං
    රෑට නිදාගද්දී කොහේ හිටියත් නින්ද යන එකනේ ඉතිං ඔච්චර ගෙවන්නෙ අහවල් එකටද :baffled: දවල්ට හොඳට වියදන් කරලා කාල බීල නිදාගන්න ලාබ තැනකට යන්න ඕනෙ මමනං කියන්නෙ
    ඒකනෙ බං
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොරෝනා ආපු කාලේ නිකං වත් දී ගන්න බැරි වෙච්ච ඒවා.. දැන් බලහල්ලකෝ..😱😱
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපි එකපාරක් හිටියා Beach bungalow එකක. දැනට අවුරුදු හත අටකට කලින්. 50ක් යකෝ ඒක දවසකට. ඒ දවස්වල... අපිට හම්බුනේ Free. (අපි තමා උංගෙ සයිට් එක බිල්ඩ් කලේ.. ඒකයි ගණං මිනුං දන්නෙ)
     
    • Like
    Reactions: TWishwadeepa