bump. titanium වලින් හදපු bicycle නම් ගණන්ලු.
titanium නම් ඉතින් ශක්තිමත් බව ඇතිඉතින් බන් දැන් මේකෙ ගිහින් හැප්පුනොත් වැටෙන්නේ නැද්ද? තුවාල වෙන්නෙ නැද්ද? වලක වැටුනොත් රිදෙන්නේ වැටෙන්නේ නැද්ද?titanium නම් ඉතින් ශක්තිමත් බව ඇති


නෑ බන්. මම දන්නා විදියට විශේෂ දේ bicycle එක ගොඩක් සැහැල්ලු වීම. ඇඟිලි 2නුත් උස්සන්න පුළුවන් ලු.![]()

ඉතින් බන් දැන් මේකෙ ගිහින් හැප්පුනොත් වැටෙන්නේ නැද්ද? තුවාල වෙන්නෙ නැද්ද? වලක වැටුනොත් රිදෙන්නේ වැටෙන්නේ නැද්ද?titanium නම් ඉතින් ශක්තිමත් බව ඇති
![]()
ඇයි බන් මේව මෙච්චර ගණන්Branded තමයි.. එත් ඉතින් මේ 20000ට වගේ තියන එකෙයි මේවලයි වෙනස මොකක්ද?

මටත් පාවිච්චි කරපු හොද එකක් හම්බවුන. සාමාන්‍ය එකකි මේවගේ හොද එකකයි අතර ගොඩක් වෙනසක් තියෙනවා. නිකම් එකෙන් ටිකක් දුර පැද්දහම මහන්සියි. අලුත් එකෙන් එහෙම මහන්සියක් නැහැ. ගොඩක් දුර පදින්න පුළුවන්. සැහැල්ලුයි

අනේ බිංගෝ පදින බයිසිකල් 

ow ban...owa marama speed akakin yanawa normal awata wada...oin bike tina aun 10km pawa padinawa gemak nethuwa...ඕවගෙ ගියර් තියනවලු කඳු එහෙම ගානක්වත් නැතුව පැද්දෑකිලු අපේ පුස් බයිසිකල් වගේ පැඩල් එක උඩ හිටගෙන පාගන්න ඕන්නෑලු ඒ නිසා වෙන්න ඇති![]()
![]()