ඇයි බන් මේ අසධාරණේ ගොඩක් උන්ට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ලින්ක්ඩින් එකෙ මම දකින දෙයක් උබලට උදාහරණයක් අරන් පැහැදිලි කරන්නම්.

    Example 01 :-

    2017 Graduated

    1 year and 1 month Management Trainee

    6 months - senior brand executive

    then... Assistant Manager

    (Company - Nestle)

    Example 02 :-

    2017 Graduated

    2017 - 2019 (1 year and 7 months ) Management trainee
    then..,

    1 year and 1 month Assistant Manager

    (Company - Fonterra)

    then..,

    1 year 9 months - Assistant Manager

    (Company - Nestle )

    then..,

    7 months - Manager

    1 year and 9 months - Another promotion for Manager Role.

    (Company - Unilever)

    දැන් පොඩ්ඩක් බලපන් ඔය දෙක. ඕකුන්ගෙ ඇති දෙයකුත් නෑ. මම පර්සනලි දන්න ඔයිට වඩා උන් ඉන්න්ව. ඒත් උන්ට වඩා ඔය උඩ දැම්ම දෙන්නගෙ මාර කැරියර් ප්‍රොග්‍රෙසන් එකක්නෙ තියෙන්නෙ.

    ඉන්ටර්නල් කන්ටැක්ට්ස් නිසාද බන් ඒ? :oo:

    එහෙම බලුවොත් ඔය දෙවෙනි එකාට දැන් ලක්ෂ බර ගාණක සැලරියක් ඇති.
    එතකොට උගෙ සේම් කොලිෆිකේෂ්ගන් තියෙන තව උන් ඉන්නව, උන් ඊට පහල තවමත්.

    ** මැනෙජ්මන්ට් ට්‍රේනි ඉදියම Executive or AM දෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් එහෙම දෙන්නෙත් යමිකිසි කාලයක් එක පොසිෂන් එකක ඉදියමනෙ.
    Example 01 එකා මාස හයක් S.Executive ඉදල AM වෙලා.

    අනිත් එකාගෙත් සෑහෙන ස්පිඩ් ප්‍රොමොට් වෙලා.

    ඔය වගෙ සැහෙන උන් දාකල තියෙ මන්. :oo:
     
    • Like
    Reactions: Mr.dark

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    තමන්ගෙ skill එකට qualifications වලට වඩා, තමන්ව කොච්චර market කරගන්න පුළුවන්ද, communication skills, attitude, confidence, team work වගේ දේවල් වලින් කෙටි කාලෙකින් උඩට යන්න පුළුවන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තමන්ගෙ skill එකට qualifications වලට වඩා, තමන්ව කොච්චර market කරගන්න පුළුවන්ද, communication skills, attitude, confidence, team work වගේ දේවල් වලින් කෙටි කාලෙකින් උඩට යන්න පුළුවන්
    Very true
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,823

    Haha anith unwa compare karala loku talks dena godak unta terenne ne corporate world eka wada karana widiya. Godak dewal wenne connections, influence, skill, attitude, knowledge,opportunity wage ewa nisa.

    itin metanna majority loss un asse haminenne natuwa connections wage dewal ganin.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    සමහර company වල assistant manager කීවට senior management එකේ නෙවේ ඉන්නේ. ඔය level එකේ බර ගාණක් ඉන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,823
    113
    සමහර company වල assistant manager කීවට senior management එකේ නෙවේ ඉන්නේ. ඔය level එකේ බර ගාණක් ඉන්නවා.
    Nope it means you manage people. So it is a mid management layer job.
     
    • Like
    Reactions: Erzo

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Variables godak matha oka depend wenewa…same batch un same company eke laksha 10 saha laksha 3 ganna un dannewa…laksha 10 ganna eka founding team ekata wage set una ekek..
     
    • Like
    Reactions: Erzo

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,250
    113
    Best Wishes Dancing GIF
     
    • Like
    Reactions: Erzo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Haha anith unwa compare karala loku talks dena godak unta terenne ne corporate world eka wada karana widiya. Godak dewal wenne connections, influence, skill, attitude, knowledge,opportunity wage ewa nisa.

    itin metanna majority loss un asse haminenne natuwa connections wage dewal ganin.

    kochchara wadda unat wadak na connections nathnam ban
    puka degena wadagena inna bane apita
    puka dena unta nam kalla mare
     
    • Like
    Reactions: Erzo

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    තමන්ගෙ skill එකට qualifications වලට වඩා, තමන්ව කොච්චර market කරගන්න පුළුවන්ද, communication skills, attitude, confidence, team work වගේ දේවල් වලින් කෙටි කාලෙකින් උඩට යන්න පුළුවන්
    100%
    කටින් ගහන ගේම තමා... (කටට ගන්න එක නෙවෙයි ඈ 🥲)
    කොච්චර වැඩ්ඩෙක් උනත්, කොච්චර උනන්දුව තිබ්බත් වැඩක් නෑ.. introvert උන්ට වැඩි තැනක් ලැබෙන්නෙ නෑ කොහේ ගියත්... උන් කරන්නෙත් තමන්ට දෙන දේ කරගෙන ඉන්න එක විතරයි... ඕන දේකට පැනගෙන යන එකෙක් නම් හරකෙක් උනත් ඌ උඩට යනවා...

    ජාන වල බලපෑම තමා ඉතින් හැමදේටම...🥲

    Introvert උන් තමන්ට හොඳට සල්ලි එහෙමත් නැත්නම් ලමයි හදන්නෙ නැතුව ඉන්න ඕනි... නැත්නම් ඉපදෙන උනුත් හෙන නෝන්ජල් නිසා උනුත් දවසක අසරන වෙනවා මිනිස්සු අතරෙ...
    බඳිනවනම් ගොඩක්ම ෆෝවඩ් කෙනෙක්ව බඳින්න ඕන...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Main Reason - School & Contacts,
    To become CEO/Director/Manager in Main Company only require School and Contacts. (like MAS / Brandix / Fontera,.....etc), That's how it's Work in Sri Lanka

    ණයක් අරං දීලා හරි ළමයව වැදගත් ඉස්කෝලකට දාගන්න එකේ වටිනාකම
     
    • Like
    Reactions: Erzo and Cypress