Same here !පිස්සු ද බන්. ඕක උබේ ඔලුවට කවුරු හරි අම්බ ලූසර් මෝඩ පකෙක් දාපු විසබීජයක්. එහෙම නැති අය ඕන තරම් මම දැකලා තියෙනව. professional life එකේ දි හොදට හැමදේම අනිත් අය එක්ක කරට කර පුලුවන් ඒත් තමන්ගෙ පුද්ගලික ජීවිතේ introvert අය ඉන්නෙ ඕන තරම්.
මමත් ගොඩක් introvert . ඒත් challenging situations වලදී ඒව handle කරගන්න පුලුවන් කම තියෙනව. ගේම ඉල්ලුවත් ගේම තමයි.මට කාගෙවත් යටතේ වැඩ කරන්නත් බැහැ. illegal වැඩ, හොර වැඩ, මෝඩ උපදෙස් මට අල්ලන්නෙ නැති නිසා එහෙම ඉන්න උනොත් ප්රශ්න තමයි. ඒ නිසා මම settle උනේ මගේ යටතේ අනිත් අය ඉන්න positions වල විතරයි.තාමත් මගේ පුද්ගලික ජීවිතේ මට හොදට interact කරන්න පුලුවන් සාමාන්යෙන් එක් කෙනෙක් එක්ක තමයි. ගොඩක් අය ඉන්න තැන මහ බෝරින්ග්.party person කෙනෙක් න්මෙ. extrovert අය ගොඩ දෙනාට තනියම කරගන්න බැරි ගොඩක් දේවල් මට පුලුවන්.මම හැමදේම වගේ තනියම තමයි කරන්නෙ. වලියක් ගියත් තව එකෙක් එක්ක යන පුරුද්දක් මට කවදාවත් නෑ.මම වගේ අය ගොඩක් මට හම්බ වෙලත් තියෙන්වා. හැමතිස්සෙ ම extrovert අය successful කියල හිතන්න එපා. පෙලක් extrovert අය ඉන්නවා තනියම කඩේකට යන්න බැරි.ඒකටත් තව එකෙක් ඕන.ගොඩක් ඉන්නකොට පොර උනාට තනියම ඉන්නකොට ගූ බයයි උන්.