පොහොට්ටුවෙන් කැඩිච්ච කැලි හතරක්ද පහක්ද ඉන්නවා. සජියගේ සෙට් එක වෙනම ඉන්නවා. තව මුස්ලිම් පක්ෂ තියනවා දෙමල පක්ෂ තියනවා, උන් ගැන වගේ වගක් නෑ. ජෙප්පන්ටම ගහන්ඩ සෙට් වෙලා ඉන්නෙ උන්ට එච්චර බයද?
උන්ට බයවෙලා තියෙන්නෙ මේ පාර උන් දිනන්න ලොකු චාන්ස් එකක් තියන බව ආණ්ඩුවේ සෙට් එක හිතන හින්දද?
ඔය රෙක්රූට් කරලා ඉන්න මල්ලිලා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලකො.
ප.ලි ඇත්තටම දැනගන්න අහන්නෙ.
උන්ට බයවෙලා තියෙන්නෙ මේ පාර උන් දිනන්න ලොකු චාන්ස් එකක් තියන බව ආණ්ඩුවේ සෙට් එක හිතන හින්දද?
ඔය රෙක්රූට් කරලා ඉන්න මල්ලිලා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලකො.
ප.ලි ඇත්තටම දැනගන්න අහන්නෙ.

තමන් අදහන දේශපාලකයගෙ හෙන්චයියන්ට සැප ගන්න බිරිද/දුව දීලා අතේ ගහලා බුදියගත්ත කොන්ද පන නැති පොන්නයොත් ඉන්නව බන් මේ රටේ.
විතරයි. ලන්කාවෙ 95% විතර ඉන්නෙ මුන් තමා.