ballo kawadda jokku andeජොකා ජනසතු උනාම ජොක්කු මාරු කරන් ද අදින්න වෙන්නෙ??![]()

ballo kawadda jokku andeජොකා ජනසතු උනාම ජොක්කු මාරු කරන් ද අදින්න වෙන්නෙ??![]()

Issara ubalata dunnata wada dan denawaහිනා වෙන්න නෙමේ කිව්වේ
රටේ මිනිසුන්ට කන්න නැ . මේකෙත් එහෙම ඉන්නවා හිගා කන පක්කු ටිකක්
උන්ට කියක් හරි හම්බ කරගන්න විස්තර දීපන් කුහක නොවී

උබ ඔය ජෝක් එකක් කෝට් කර කර ගියාට මට කරන්න දෙයක් නැIssara ubalata dunnata wada dan denawa![]()
ජෙප්පොන්ට කවුරු හරි මඩ ගැහුවද බන්?uba ube paduwe iddi kawwuruhari ubata thana thana mada gagaha yaddi ubawa danna minissu hoyanne nadda ayi uba wage ekekuta mehema mada wadinne kiyla?
උබ නිතර එළකිරි එන එකෙක් නෙවෙයි වගේජෙප්පොන්ට කවුරු හරි මඩ ගැහුවද බන්?

අයි බන් ජෙප්පොන්ට මඩ ගහන්නේ. ඒ ගහන මඩ ඇත්ත ඒවාද බොරු ඒවාද?උබ නිතර එළකිරි එන එකෙක් නෙවෙයි වගේ![]()
thread eka dala thiyenne eka ahala thamayiඅයි බන් ජෙප්පොන්ට මඩ ගහන්නේ. ඒ ගහන මඩ ඇත්ත ඒවාද බොරු ඒවාද?![]()
uba mada gahana ekek nm hethuwa kiyala palayan

ඔය ජෙප්පන්ට බනින උන්ගෙන් මන් අහන්නේ මේ වෙලාවේ ජෙප්පන්ට නොදී ජන්දේ කාටද දෙන්න කියන්නේ කියලා කියනන්කෝ pls ?
ඕකුන් දැන් වෙන රටවලින් බාර ගන්නෙත් නැමිනිස්සුට රැවට්ල්ල මොකද්ද නාටකය මොකක්ද කියලා තේරෙන්න පටන් අරන් තියන්නේ
දැන් ටකරමක් ගල් බෝතලයක් බෙදල චන්දෙ ගන්න බෑ කියලා උන් දන්නවා
චන්දෙ කන පිට ගැහුවොත් ඔකුන්ගේ පරම්පරාවට රටක් හොයන් යන්න වෙන සීන් එකක් තියන්නේ කියලත් උන් දන්නවා
උන් දන්නවා උන්ගේ අවසාන කාලය ඇවිත්
මැයි 9 වෙනිදා දැනුන බය දැනෙන්න පටන් අරන්![]()
පක්ෂ දෙකක තුනකට වෙන් වෙලා හිටියට උන් සේරම එකම හොර පැලැන්තියේ..බැරි වෙලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඕකුන්(හොරු) එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. උන්ගේ දේපලක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒකයි
මුන්ගේ ජොබ් එක රාජපක්ෂලාගේ විරුද්ධ පක්ෂෙකට බනින එක. දැන් ගුපියොත් රනිල් රාජපක්ෂ සමග නිසා බනින්න ඉතිරිවෙලා තියෙන්නෙ ජෙප්පොන්ට.පොහොට්ටුවෙන් කැඩිච්ච කැලි හතරක්ද පහක්ද ඉන්නවා. සජියගේ සෙට් එක වෙනම ඉන්නවා. තව මුස්ලිම් පක්ෂ තියනවා දෙමල පක්ෂ තියනවා, උන් ගැන වගේ වගක් නෑ. ජෙප්පන්ටම ගහන්ඩ සෙට් වෙලා ඉන්නෙ උන්ට එච්චර බයද?
උන්ට බයවෙලා තියෙන්නෙ මේ පාර උන් දිනන්න ලොකු චාන්ස් එකක් තියන බව ආණ්ඩුවේ සෙට් එක හිතන හින්දද?
ඔය රෙක්රූට් කරලා ඉන්න මල්ලිලා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලකො.
ප.ලි ඇත්තටම දැනගන්න අහන්නෙ.
ඉතින් බන් චන්දෙ තියලා ජෙප්පො හාන්සි කරලා හිටියනම් ඉවරනෙ. චන්දෙ නොතියන්න හේතු හොය හොය ඉන්නෙ නැතුව. මට තේරෙන්නෙ නැත්තේ ඔන්න ඕක.
මෙන්න බොසා ඇවිත්!
පක්ෂ දෙකක තුනකට වෙන් වෙලා හිටියට උන් සේරම එකම හොර පැලැන්තියේ..බැරි වෙලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඕකුන්(හොරු) එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. උන්ගේ දේපලක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒකයි