ඇයි බන් ලංකාවෙ dry wall කරන්නෙ නැත්තෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    ඇයි බන් ගෙවල් හදනකොට අපේ උන් සිමෙන්ති, බ්ලොක්ගල්, ගඩොල් වගේ ඒවා විතරක් පාවිච්චි කරන්නෙ? ඇයි drywall සීන් එකට යන්නේ නැත්තෙ? වියදම එහෙම අඩුයි නේද? අනික මොඩිෆිකේශන් කරන්නත් ලේසි වගේ.

    මොකක්ද බන් හේතුව?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    horu hinda

    විදගෙන ඇතුලට එයි කියලා බයටද? ඉතින් බන් අනිත් රටවලත් ලෝක හොරු ඉන්නවනෙ. මේක ඉස්සර අර "ගෙවල් බිඳින, මුට්ටිය දාන" සීන් නිසා පැවත එන ආකල්පයක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    විදගෙන ඇතුලට එයි කියලා බයටද? ඉතින් බන් අනිත් රටවලත් ලෝක හොරු ඉන්නවනෙ. මේක ඉස්සර අර "ගෙවල් බිඳින, මුට්ටිය දාන" සීන් නිසා පැවත එන ආකල්පයක්ද?

    They have guns to protect themselves ne (drywalls are mostly prevalent in USA AFAIK, even in europe they use brick and cement/concrete/mortar)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න තියා මේක කරල පුලුවන්ද කියල බලමු කියල හිතන්නෙවත් නැත්තෙ බයියන්ගෙ මෝඩකම නිසා. අවුරුදු 500 විතර පවතින්න ගෙවල් හදන්න ඕන කියන ගොං මානසිකත්වෙ නිසා.

    හැබැයි ඉතින් humidity වැඩි නිසා ඉක්මනට දිරන එක, අපිරිසිදු වෙන එක, වේයො වගේ pests ලට හරියට ට්‍රීටිමන්ට් කරන්නෙ නැති එක සවුබාගේ දැක්ම උපරිම මේ වගේ කාලෙක ගෙවල් ඇතුලෙ ප්‍රශ්න ආවම බිත්තිවලට ගැහුවම ඒව කැඩෙන එක වගේ හේතු නිසා අමාරුයි.
     
    • Like
    Reactions: ML1987 and gamerlk

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Lot of rain and Humidity. Plaster kalata ekadgatama wahinawa payanawane. Kohomath dry wall aurudu 50k wage e.lankawe gewal aurudu 100k gyat ehema kadan watennaha
     
    • Like
    Reactions: tharakaf

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කරන්න තියා මේක කරල පුලුවන්ද කියල බලමු කියල හිතන්නෙවත් නැත්තෙ බයියන්ගෙ මෝඩකම නිසා. අවුරුදු 500 විතර පවතින්න ගෙවල් හදන්න ඕන කියන ගොං මානසිකත්වෙ නිසා.

    හැබැයි ඉතින් humidity වැඩි නිසා ඉක්මනට දිරන එක, අපිරිසිදු වෙන එක, වේයො වගේ pests ලට හරියට ට්‍රීටිමන්ට් කරන්නෙ නැති එක සවුබාගේ දැක්ම උපරිම මේ වගේ කාලෙක ගෙවල් ඇතුලෙ ප්‍රශ්න ආවම බිත්තිවලට ගැහුවම ඒව කැඩෙන එක වගේ හේතු නිසා අමාරුයි.

    අවුරුදු 500ක් කෙසේ වෙතත් 50ක් වෙද්දී මොකෙක් හරි එකෙක් කේන්දර බලලා කියනවා බිත්ති කඩන්න, මුළු වෙනස් කරන්න, දොරවල් ගලවන්න 😄
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් ගෙවල් හදනකොට අපේ උන් සිමෙන්ති, බ්ලොක්ගල්, ගඩොල් වගේ ඒවා විතරක් පාවිච්චි කරන්නෙ? ඇයි drywall සීන් එකට යන්නේ නැත්තෙ? වියදම එහෙම අඩුයි නේද? අනික මොඩිෆිකේශන් කරන්නත් ලේසි වගේ.

    මොකක්ද බන් හේතුව?
    Pest control අමාරුයි
     
    • Like
    Reactions: tharakaf

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    විදගෙන ඇතුලට එයි කියලා බයටද? ඉතින් බන් අනිත් රටවලත් ලෝක හොරු ඉන්නවනෙ. මේක ඉස්සර අර "ගෙවල් බිඳින, මුට්ටිය දාන" සීන් නිසා පැවත එන ආකල්පයක්ද?
    container box office gahana ekek kiwwe issra lanakwata eka galapenne nalu horu case wei kiyala bayata. maybe lanakwe mindset.
     
    • Like
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    සිරිලංකාවට හරියටම හරියන්නේ පොල් අතු පිදුරු සෙවිලි කළ මැටි ගෙවල්. සිමෙන්ති, කොන්ක්‍රීට් වලින් ගෙවල් හදනවා නම්, ඉතිං A/C නොකලොත් ඉතිං අපා දුක තමා මැරෙනකල්ම
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    විදගෙන ඇතුලට එයි කියලා බයටද? ඉතින් බන් අනිත් රටවලත් ලෝක හොරු ඉන්නවනෙ. මේක ඉස්සර අර "ගෙවල් බිඳින, මුට්ටිය දාන" සීන් නිසා පැවත එන ආකල්පයක්ද?
    හියුමිඩිටි?
     
    • Like
    Reactions: tharakaf