Sex සහ ඔලු මාමා . ඇයි එපා කියන්නෙ.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සම්බදකම් කියන ඒවා දැ‍‍ං rare නෙහ්.
    දැ‍‍ං තියෙන්නෙ casual sex නෙහ්.
    ඉතිං ඔයා කියන පොයින්ට් එක වැලීඩ් නැහැ නේද.

    සම්බන්ධකම් rare නැහැ, සම්බන්ධකම් එක්ක පවතින negative, traumatic අත්දැකීම් පොඩි කාලේ ඉදන් ලැබිලා genuinely සම්බන්ධකමක් පටන් ගන්න බැරි මට්ටමටම emotionally detached/ numb වෙලා තියෙන්නේ ගොඩක් අය.

    ඔතනින් සමහරුන්ට personality disorders දක්වා ඕක වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කෙනෙක් ඇන්නා-පැන්නා කියන තැනින්ම සම්බන්ධකමක් පටන් ගන්නේ. සමහරුන්ට තමන්ගේ පාර්ට්නර්ව සෙල්ලන් බඩුවක් වගේ පේන්නේ.

    සමහරුන්ගේ මෝරල් compass එක හයිය වැඩියි. ඉතින් එයාලා romantic relationship වලට නොයා casual relationships ම පටන් ගන්නවා mutually agree වෙලා.

    දෙගොල්ලොන්ගෙම යට තියෙන්නේ බය. රිදිලා, ආයේ රිදෙයි කියන බය.
    ඇත්තටම ගොඩක් රිද්දගත්ත මිනිස්සුන්ගේ හැසිරීම තමයි අපිට ගොඩාාාාාක් mature විදිහට පේන්නේ.
     
    • Like
    Reactions: Mr.dark

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    ඔක්කොම හරි ඒත් බං දැ‍‍ං මාරම ඉක්මනට රිලේශන් ශිප් ස්ටාට් කරනවා කට්ටිය. සෑහෙන ෆාස්ට්. හබවෙනවා පැයක් යන්න කලින් නම්බර්ස් ශෙයා කරනවා. next morning sex or separate .
    next morning කිව්වට ඊටත් ෆාස්ට් රිලේශන් ශිප් මම දැකලා තියනවා.
    දැ‍‍ං වාහනේකට නග්ගා ගන්නවත් effort කරන්න ඕනෙ නෑ. so fast . Can't imagine. It's fast
    එතකොට ඔය පලවෙණි පැරග්‍රාෆ් එක සෙට් නෑ නේද.

    ona tharam innawa hoda kello :yes: but itin eka depend uba inna watapitawa ekka
    හොඳ කියලා අදහස් කලේ මොකක්ද
    ------ Post added on Nov 1, 2025 at 8:31 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔක්කොම හරි ඒත් බං දැ‍‍ං මාරම ඉක්මනට රිලේශන් ශිප් ස්ටාට් කරනවා කට්ටිය. සෑහෙන ෆාස්ට්. හබවෙනවා පැයක් යන්න කලින් නම්බර්ස් ශෙයා කරනවා. next morning sex or separate .
    next morning කිව්වට ඊටත් ෆාස්ට් රිලේශන් ශිප් මම දැකලා තියනවා.
    දැ‍‍ං වාහනේකට නග්ගා ගන්නවත් effort කරන්න ඕනෙ නෑ. so fast . Can't imagine. It's fast

    availability වැඩියි. මිනිස් අවශ්‍යතා සංකීර්ණ වැඩියි. ඒ නිසා තමයි ඔය ඔක්කොම.

    එතකොට ඔය පලවෙණි පැරග්‍රාෆ් එක සෙට් නෑ නේද.

    ඇයි එහෙම කියන්නේ?
    සම්බන්ධකම් කිව්වහම ඔය ඔක්කොම අයිතියි.
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    නැහැ බ්‍රෝ අපිට බදින්න බලං පටන් ගන්නවා කියලා පටන් ගන්න දැ‍‍ං කෑලි නැහැ මෙයා කියලා තියන විදිහට .

    ඔක්කොම ඉන්නෙ අපිව රවට්ටලා හැලේ දාගන්න අය mr olu bakkata අනුව ඉතිං එහෙම සමාජයක රවට්ටන්න බලං රිලේශන් ශිප් එකක් ස්ටාට් කරන එක මට අනුව නම් වරදක් පේන්නෙ නෑ. imo.:P
    කොහෙද බන් එහෙම එකක් කියල තියෙන්නෙ? රවුම් කරල පෙන්නපන්කො.
    ඔක්කොම උන් රවට්ටන්නෙ නෑ ඕන තරම් කෙල්ලො ඉන්නව තමන්ගෙ history එක කියන. ඔය කතාව පටන් ගත්තෙත් එහෙම කියපු කෙල්ලෙක්ගෙන් නෙ.
    අවුරුදු 27-28 වෙලත් රිලේෂන්ෂිප් කලින් තිබිලත් අතින් විතරයි ඇල්ලුවෙ කියනව නන් ඒ 99% වෙලාවට බොරු තමයි.
    බොරු කියන්නත් හේතුව ඉතින් ඇත්ත කිවුවොත් උඹල වගේ insecure උන්ට දරාගන්න අමාරු එක.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කොහෙද බන් එහෙම එකක් කියල තියෙන්නෙ? රවුම් කරල පෙන්නපන්කො.
    ඔක්කොම උන් රවට්ටන්නෙ නෑ ඕන තරම් කෙල්ලො ඉන්නව තමන්ගෙ history එක කියන. ඔය කතාව පටන් ගත්තෙත් එහෙම කියපු කෙල්ලෙක්ගෙන් නෙ.
    අවුරුදු 27-28 වෙලත් රිලේෂන්ෂිප් කලින් තිබිලත් අතින් විතරයි ඇල්ලුවෙ කියනව නන් ඒ 99% වෙලාවට බොරු තමයි.
    බොරු කියන්නත් හේතුව ඉතින් ඇත්ත කිවුවොත් උඹල වගේ insecure උන්ට දරාගන්න අමාරු එක.
    ඉතිං යකො බොරු කරලා insecure එකෙක් එක්ක යන්නෙ උන්ගෙ හොර හිත නිසානෙ. ඒකනෙ මේ මැරෙනකම් කියන්නෙ ඔහොම උන් ගෙන් මොන විදිහට ආතල් එකක් ගත්තම මොකද කියලා.

    උබ ඒකට ඇග්‍රිවෙන්නෙ නැත්තෙ උබ හැදිලා තියන කාන්තාවට මුල් තැන කියන ගොන් කන්සෙප්ට් එක එක්කම ග්‍රෝ උන නිසා නෙවෙයිද .

    අනිත් එක කාගෙවත් insecurities justify කරන්න අපි කවුද බං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ඉතිං යකො බොරු කරලා insecure එකෙක් එක්ක යන්නෙ උන්ගෙ හොර හිත නිසානෙ. ඒකනෙ මේ මැරෙනකම් කියන්නෙ ඔහොම උන් ගෙන් මොන විදිහට ආතල් එකක් ගත්තම මොකද කියලා.

    උබ ඒකට ඇග්‍රිවෙන්නෙ නැත්තෙ උබ හැදිලා තියන කාන්තාවට මුල් තැන කියන ගොන් කන්සෙප්ට් එක එක්කම ග්‍රෝ උන නිසා නෙවෙයිද .

    අනිත් එක කාගෙවත් insecurities justify කරන්න අපි කවුද බං.
    අනේ බන් මේ ඵලක් ඇති දෙයක් කරපන් බන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    cheat කරන්න බලන් සම්බන්ධයක් පටන් ගන්නවනම්, කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා, එතන තියෙන්නේ insecurities ගොඩක් විතරයි.

    මන්නම් දැකලා නැහැ එච්චරටම insecure මිනිස්සු tbh. ඇති ටික දෙනෙක්.
    හිතනවට වඩා ගොඩක් ඉන්නවා. නිකමට මානසික ප්‍රශ්න දාන fb ගෲප් එකකට එබිලා බලපන්. උබ සසර දුක දැකලා එවෙලෙ ම රහත් වෙලා යයි

    අවුරුදු 27-28 වෙලත් රිලේෂන්ෂිප් කලින් තිබිලත් අතින් විතරයි ඇල්ලුවෙ කියනව නන් ඒ 99% වෙලාවට බොරු තමයි.
    බොරු කියන්නත් හේතුව ඉතින් ඇත්ත කිවුවොත් උඹල වගේ insecure උන්ට දරාගන්න අමාරු එක.
    උබ දන්න උන් ඔක්කොම බඩු ද බන්. මම දන්නෙ නෑ උබේ වයස කීයද කියලා.උබලා හිතන් ඉන්න තරම් පුකේ අමාරුවක් ගෑනුන්ට සෙක්ස් ගැන නෑ.
    මම ඇරෙන්න අනිත් ඔක්කොම කෙල්ලො වෙච්ච ඉස්කෝලෙකට ගිය 35+ එකෙක් විදියට උබ ඔය ඉන්නෙ උබේ හිතෙන් හදාගත්ත මතේක කියලා මට sure එකට ම කියන්න පුලුවන්.

    35 පැනලත් වර්ජින් ගෑනු ඉන්නවා පෙනුමක් ඇත්තෙ ම නැති උන් ගොඩක් ඉන්නවා.පෙනුම තිබිලත් එහෙම උන් කලාතුරකින් ඉන්නවා.
    ------ Post added on Nov 2, 2025 at 1:13 PM
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    උබ දන්න උන් ඔක්කොම බඩු ද බන්. මම දන්නෙ නෑ උබේ වයස කීයද කියලා.උබලා හිතන් ඉන්න තරම් පුකේ අමාරුවක් ගෑනුන්ට සෙක්ස් ගැන නෑ.
    මම ඇරෙන්න අනිත් ඔක්කොම කෙල්ලො වෙච්ච ඉස්කෝලෙකට ගිය 35+ එකෙක් විදියට උබ ඔය ඉන්නෙ උබේ හිතෙන් හදාගත්ත මතේක කියලා මට sure එකට ම කියන්න පුලුවන්.

    35 පැනලත් වර්ජින් ගෑනු ඉන්නවා පෙනුමක් ඇත්තෙ ම නැති උන් ගොඩක් ඉන්නවා.පෙනුම තිබිලත් එහෙම උන් කලාතුරකින් ඉන්නවා.
    යාලුවෙච්ච කොල්ලෙක් එක්ක මොනා හරි කරාම බඩුවක් වෙනවද? උඹට 35+ කියන්නෙ කලින් ජෙනරේෂන් එකේ. අලුත් ජෙනරේෂන් එක වෙනස්.

    පෙනුම හොඳටම අවුල් උන් නන් ඉන්නව තමයි ඉතින්. උන්ට රිලේෂන්ෂිප් තිබිලත් නෑනෙ.