ඇයි බන් ලංකාවේ ගෑනු මෙහෙම ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,907
    21,151
    113

    උබලා බදින්න ඉන්න ගෑනු මෙහෙම නම්


    පය ලිස්සයි බලාගෙනයි :yes:

    Casxsxsture.jpg
    Capt-ddcdcvdcdure.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,207
    113
    33
    ෆින්ලන්ඩ්
    කීයක් හරි හම්බ කර ගන්න නේ බං ඔය ඔහොම කරන්නේ. බලපං පැයකට views 2.2k, අවුරුදකට වීඩියෝස් ඔය වගේ 30 ක් වගේ දාගත්තොත් මාසෙකට හොඳ ගානක් හොයත හැකි.
     
    • Love
    • Like
    Reactions: Mugen and flag au:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    Hambakirillata wada address nathuwa hitapu un yaluwonta nayonta thiyena DeWal pennanna Oka use karanne.

    Issara thamai gedarata sarpayek awilla badu muttu udin giya kiyala thiyena DeWal kiwwe
    ------ Post added on Nov 11, 2022 at 12:01 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඉස්සර YT නෑනේ. ඉස්සර ගැහැණු කට්ටිය ඕකම තමා කරේ අලුත් දෙයක් ගත්තාම කලින් ගමට නෑදෑයන්ට කියන්නේ දැන් ලෝකෙටම

    පම්පෝරිය
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ඕක බන් pandemic එකත් එක්ක පටන් ගත්ත රැල්ලක්. ලංකාවෙන් ගිය අඩුකුලේ එවුන් එකා දෙන්නා channel පටන් ගත්තා.
    දැන් අම්බානේක ඔය වගේ channel තියෙනවා. ඕක ගැනුන්ගෙ විතරක් ප්‍රශ්නයක් නෙවෙවි. ලංකාවේ එවුන්ගේ තියෙන Herd behavior and Show off mentality එක නිසා දැන් හැම එකාම කරනවා. ඕකේ ආතල්ම සීන් එක තියෙන්නේ කමෙන්ට් section එකේ. ඒවා පොඩ්ඩක් කියවලා බලපන් පට්ට අතල්. එක අතකට ලංකාවෙ මිනිස්සු පව් කියලත් හිතෙනවා.
    මට නම් ඕකේ තියෙන අවුල තමයි, ඕවා බලලා ලංකාවෙ ගැනුන්ටත් රට යන්න උන හැදෙනවා. මොකද උන් හිතන් ඉන්නේ ඔය පෙන්නන දෙවල් ඉබේ පහල වෙනවා කියල ඒ රට වලට ගියම. අඩු කුලේ channel වල videos, Fb එකේ දාන photos බලලා මේ රට වලට එන්න එපා. හොදට හොයලා බලලා තමන්ගේ qualification වලට හරියන විදිහට ගේම ගහන්න.

    oya lankawe gaanu nemei ne :frown:

    penne nadda thiyenawa..

    italy, america wala gedara kiyala??? :growl:
    Dan ethakota lankwe ganu rata giyama Europian, American, British wenawada? 😅
    Ubath channel ekak karanawada?

    ------ Post added on Nov 11, 2022 at 4:19 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,331
    67,678
    113
    Lankawe okoma hena cringy un.hotel ekakata yanna be kellek ekka kanna wage balanawa tama adu kule un