ඕක බන් pandemic එකත් එක්ක පටන් ගත්ත රැල්ලක්. ලංකාවෙන් ගිය අඩුකුලේ එවුන් එකා දෙන්නා channel පටන් ගත්තා.
දැන් අම්බානේක ඔය වගේ channel තියෙනවා. ඕක ගැනුන්ගෙ විතරක් ප්රශ්නයක් නෙවෙවි. ලංකාවේ එවුන්ගේ තියෙන Herd behavior and Show off mentality එක නිසා දැන් හැම එකාම කරනවා. ඕකේ ආතල්ම සීන් එක තියෙන්නේ කමෙන්ට් section එකේ. ඒවා පොඩ්ඩක් කියවලා බලපන් පට්ට අතල්. එක අතකට ලංකාවෙ මිනිස්සු පව් කියලත් හිතෙනවා.
මට නම් ඕකේ තියෙන අවුල තමයි, ඕවා බලලා ලංකාවෙ ගැනුන්ටත් රට යන්න උන හැදෙනවා. මොකද උන් හිතන් ඉන්නේ ඔය පෙන්නන දෙවල් ඉබේ පහල වෙනවා කියල ඒ රට වලට ගියම. අඩු කුලේ channel වල videos, Fb එකේ දාන photos බලලා මේ රට වලට එන්න එපා. හොදට හොයලා බලලා තමන්ගේ qualification වලට හරියන විදිහට ගේම ගහන්න.
oya lankawe gaanu nemei ne
penne nadda thiyenawa..
italy, america wala gedara kiyala???
Dan ethakota lankwe ganu rata giyama Europian, American, British wenawada? 
Ubath channel ekak karanawada?
------
Post added on Nov 11, 2022 at 4:19 PM