ඇයි බන් හැමදාම මේ මගුල කපන්නේ අදත් නුගේ පැත්තට ලයට් කැපුවා එපා වෙලා ඉන්නේ
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Sep 6, 2012 #1 ඇයි බන් හැමදාම මේ මගුල කපන්නේ අදත් නුගේ පැත්තට ලයට් කැපුවා එපා වෙලා ඉන්නේ
chami_84 Well-known member Sep 23, 2008 21,777 3,365 113 Sep 6, 2012 #2 නොරොච්චොලේ අවුල තාම ඉවර නැති නිසා
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Sep 6, 2012 #3 කවදද බං ඕක හරියන්නේ?
Colours Well-known member Feb 2, 2012 7,156 2,409 113 Sep 6, 2012 #4 indiyawata denna thiyenawane ban.... ithuru karanawa wenna athi
nilangaferna Well-known member Dec 14, 2009 3,996 528 113 earth Sep 6, 2012 #5 ow ban epawenawa okkoma kanapita
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Sep 6, 2012 #6 මටත් මළපැනලා ඉන්නේ රෙද්ද දැන් කොයිකාලේ ඉදන් ලයිට් කපනවද? ඕක හදන්න කලිනුත් අපිට ලයිට් දුන්නේ ඉතිං ඔය රෙද්ද නැතුව කරන්ට් එක දෙන්න බැරියෑ..
මටත් මළපැනලා ඉන්නේ රෙද්ද දැන් කොයිකාලේ ඉදන් ලයිට් කපනවද? ඕක හදන්න කලිනුත් අපිට ලයිට් දුන්නේ ඉතිං ඔය රෙද්ද නැතුව කරන්ට් එක දෙන්න බැරියෑ..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Sep 6, 2012 #7 එපා වෙනවා බන් ලැප් එකේ බැටරිය පැය 3ක් තියෙන හන්දා හොන්දයි
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Sep 6, 2012 #8 apita num power cut eka naa na bun mokada danne naa anith pathiwalata thienawalu dan sathi thunaka withara idan naa bola meka kiyawala unta report karanna num epa hode ita passe apeth kapuwath mala keliyay Last edited: Sep 6, 2012
apita num power cut eka naa na bun mokada danne naa anith pathiwalata thienawalu dan sathi thunaka withara idan naa bola meka kiyawala unta report karanna num epa hode ita passe apeth kapuwath mala keliyay
hamesh Member Feb 28, 2009 1,709 608 0 34 Negombo Sep 6, 2012 #9 මේකයි සින් එක මන් දන්නා තරමින්නම් මේක ජනවාරි වෙනකම්ම තියන සින් එකක් කියලි ආරංචි..නොරොච්චෝලේ ව්යප්පෘතිය අසමත් එකක් කියලි දැනගන්න තියෙන්නේ..එම නිසාවෙන් ඕව ඒවා මේවා අයින් කරලා දැන් වෙන කොහෙන්දයි දෙන්න යන්නේ... මේ මට අපු විස්වාසදයික ආරංචියක්....ඇලර්ට් එකේ ඉඳපල්ලා...
මේකයි සින් එක මන් දන්නා තරමින්නම් මේක ජනවාරි වෙනකම්ම තියන සින් එකක් කියලි ආරංචි..නොරොච්චෝලේ ව්යප්පෘතිය අසමත් එකක් කියලි දැනගන්න තියෙන්නේ..එම නිසාවෙන් ඕව ඒවා මේවා අයින් කරලා දැන් වෙන කොහෙන්දයි දෙන්න යන්නේ... මේ මට අපු විස්වාසදයික ආරංචියක්....ඇලර්ට් එකේ ඉඳපල්ලා...
oracle ckc Active member May 13, 2012 794 156 43 හිත ගිය තැන Sep 6, 2012 #10 mala reddak thama meka.oya magula haduwath current kapai wassa na kiyla.wadak kara gannath na.lontha aandu,lonth amathila path unama mehema thama wenne.thama patan gaththa witharai.
mala reddak thama meka.oya magula haduwath current kapai wassa na kiyla.wadak kara gannath na.lontha aandu,lonth amathila path unama mehema thama wenne.thama patan gaththa witharai.
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Sep 6, 2012 #11 ane ow bng... Epah wenawa... Hari karumayak bng... Cheee...
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Sep 6, 2012 #12 එපා වෙනවා බන් දැන් ලැප් එකේ බැටරි එකත් අන්තිම බිංදුවට ඇවිත්
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Sep 6, 2012 #13 chanakacm said: එපා වෙනවා බන් දැන් ලැප් එකේ බැටරි එකත් අන්තිම බිංදුවට ඇවිත් Click to expand... mage nam off welama giyaa bang... Thawa tikakin phone eka bahala yai...
chanakacm said: එපා වෙනවා බන් දැන් ලැප් එකේ බැටරි එකත් අන්තිම බිංදුවට ඇවිත් Click to expand... mage nam off welama giyaa bang... Thawa tikakin phone eka bahala yai...
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Sep 6, 2012 #14 දන්නැද්ද බන් ඕවා පාඨලී ලොක්කගේ වැඩනේ..ඌ මහ අමුතු එකෙක් මතක නැද්ද පරිසර ඇමති වෙලා හිටපු කාලේ රෑට මියුසිකල් ගහන එකත් නැවැත්තුවේ..
දන්නැද්ද බන් ඕවා පාඨලී ලොක්කගේ වැඩනේ..ඌ මහ අමුතු එකෙක් මතක නැද්ද පරිසර ඇමති වෙලා හිටපු කාලේ රෑට මියුසිකල් ගහන එකත් නැවැත්තුවේ..
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Sep 6, 2012 #15 Ada paya 3 1/2 kapuwa..champika pakaaaaaaaa