ඇයි බන් හැමදාම මේ මගුල කපන්නේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇයි බන් හැමදාම මේ මගුල කපන්නේ

    අදත් නුගේ පැත්තට ලයට් කැපුවා
    එපා වෙලා ඉන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,366
    113
    නොරොච්චොලේ අවුල තාම ඉවර නැති නිසා :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මටත් මළපැනලා ඉන්නේ රෙද්ද දැන් කොයිකාලේ ඉදන් ලයිට් කපනවද? ඕක හදන්න කලිනුත් අපිට ලයිට් දුන්නේ ඉතිං ඔය රෙද්ද නැතුව කරන්ට් එක දෙන්න බැරියෑ..:dull::frown::oo::angry::baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එපා වෙනවා බන්
    ලැප් එකේ බැටරිය පැය 3ක් තියෙන හන්දා හොන්දයි
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    apita num power cut eka naa na bun

    mokada danne naa anith pathiwalata thienawalu dan sathi thunaka withara idan naa

    bola meka kiyawala unta report karanna num epa hode ita passe apeth kapuwath mala keliyay
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මේකයි සින් එක මන් දන්නා තරමින්නම් මේක ජනවාරි වෙනකම්ම තියන සින් එකක් කියලි ආරංචි..නොරොච්චෝලේ ව්‍යප්පෘතිය අසමත් එකක් කියලි දැනගන්න තියෙන්නේ..එම නිසාවෙන් ඕව ඒවා මේවා අයින් කරලා දැන් වෙන කොහෙන්දයි දෙන්න යන්නේ... මේ මට අපු විස්වාසදයික ආරංචියක්....ඇලර්ට් එකේ ඉඳපල්ලා...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එපා වෙනවා බන්
    දැන් ලැප් එකේ බැටරි එකත් අන්තිම බිංදුවට ඇවිත්
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එපා වෙනවා බන්
    දැන් ලැප් එකේ බැටරි එකත් අන්තිම බිංදුවට ඇවිත්

    mage nam off welama giyaa bang...
    Thawa tikakin phone eka bahala yai...
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    දන්නැද්ද බන් ඕවා පාඨලී ලොක්කගේ වැඩනේ..ඌ මහ අමුතු එකෙක් මතක නැද්ද පරිසර ඇමති වෙලා හිටපු කාලේ රෑට මියුසිකල් ගහන එකත් නැවැත්තුවේ..