ඇයි බන් ලමයි හම්බෙන්ඩ ඉන්න කොට අබුල් කන්න හිතෙන්නෙ??
කව්රු හරි දන්නවද ඇයි කියලා???]
Bump 1k hari dapalla
කව්රු හරි දන්නවද ඇයි කියලා???]
Bump 1k hari dapalla
Kawuda ban danne.........??

ඇයි බන් ලමයි හම්බෙන්ඩ ඉන්න කොට අබුල් කන්න හිතෙන්නෙ??
කව්රු හරි දන්නවද ඇයි කියලා???]
Bump 1k hari dapalla


Kawuda ban danne.........??




Ane manda banzz,
Ai ubata dan abul kanna hithenawada?![]()
ඇයි මචෝ එකවත් හිතා ගන්න බැරිද..
පොඩි එකා ඒ අම්මාගෙන් එක දිගටම අහන්නේ අම්මේ මට ඇඹුල් කැම ඕනේ කියලා..
ඉතින් බඩේ ඉද්දි කොයි අම්මා වුනත් පොඩි එකාගේ කීම අහනවා නේ..
ඒ හින්දායි ඇඹුල් කන්නේ..

oya ganu kapati kamata eh kaleta minissunwa kade yawanawa..doladuka kiyala ithin minissuth gonnu wage hema ekama genath denawane![]()

bade inna ekage asawa

ammata siri ekada bn!
pode eka katinda dan na neda keyanne![]()

අම්මලා පොඩි එකාගේ භාෂාව දන්නවා..
ඒ හින්දා නේ අර අම්මා ඇඹුල් කෑම කැවේ නැති වේලාවේ..
පොඩි එකාට මළ පැනලා පයින් ගහන්නේ..
කෝ අද නැද්ද මට කියලා..
ඒ වෙද්දි තමයි ඉතින් අම්මා වුනත් හොයන්න පටන් ගන්නේ මට ඇඹුල් කැම ඕනේ කියලා..![]()
