පලස්තීනෙට සපෝර්ට් කරන හැමෝම හමාස් වෙනවනම් ලප කොටත් හමාස් කාරයෙක්නේ ගොන් හරකෝ..
ඊශ්‍රාලයට සපොර්ට් කරන තොපි ඵහෙනම් යුදෙව්වෝ වෙන්න ඕන..නිකන් ගොන් කථා නොකිය හිටපං බූරුවා
------ Post added on Oct 18, 2023 at 5:42 PM
අහින්සක මිනිස්සු ලමයි මරල ගියපු එකට හුරේදැම්ම අමු තිරිසනෙක්නෙ උඹ.
උඹ පලස්තීනෙට සපෝට්නම් ඔයවගේ බූරු වැඩ වලට සපෝට් කරන්නෙනෑ. බලපං උඹ වගේ මොලේ නැති බූරුවෝ රැලක් කරපු වැඩකින් අද පලස්තීනෙ මිනිස්සු කීයක් මැරෙනවද? උඹ පියෝම ත්‍රස්තවාදියෙක් ආයෙ ඒකෙ දෙකක්නෑ
ලපයත් හමාස්ලට සපෝට් නම් උඹටයි ඌටයි දෙන්නටම දැං π කොටන්න පුලුවන්. දෙන්නම එකගෙයිනෙ ලගින්නෙ.
එහෙම තම්බි චන්දෙ හම්බෙන්නේ නෑ. එහෙම හම්බෙනවා නම් 2019 JVP එකට එපැයි චන්ද වැටෙන්න. නන්දසේන ඇතුළු පොහොට්ටු නඩය වඳ බෙසියර් / වඳ කොත්තු / වඳ ජංගි / වඳ පෙති නාට්ටි පෙන්නලා ජාතිවාදේ අවුලද්දී.. එහෙම වඳ කරන්න බැහැයි කියල ඩොක්කුත් තියන් කට කැඩෙනකන් කිව්වේ අනුර විතරයි . අන්තිමේ තම්බි තොප්පියක් දාල මඩ ගහපු එක විතරයි උනේ. හැබැයි එදා කියපුවා අදටත් ඇත්ත උනත්, එදා තේරුම්ගන්න තරම් මිනිස්සු මානසිකව දියුණුවෙලා හිටියේ නෑ. නන්දසේන ආව විතරයි ඔක්කොම ගෙනියපු ඩ්‍රාම ඉවරයි.