ඇයි බ්ස්න් මුන් ඉන්දියාවට මෙච්චර පු# දෙන්නෙ .

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Imf ගියොත් සල්ලි ටික හොරාකන්න බෑ. අනවශ්‍ය බිල්ඩින් පාරවල් හදන්න බෑ. රටට ඩොලර් ඇවිල්ල රටේ ආර්ථිකයට හොඳක් වෙන ප්‍රාජෙක්ට් එකක ආයෝජනය කරන්න ඕනෙ. සල්ලි වියදම් කරපු හැටි පෙන්නන්න ඕනෙ.

    ඉතුරු ටික හිතාගන්න පුලුවන්නෙ නේද @erozan @N A K A M U R A @nicjosh83
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    imf giyoth health, edu adu karanna wenawa kiyanawa neda
    දැනුත් එහෙමනෙ, උබ හිතනවද මේ $200m-$300m වගේ එදා වේල පොඩි පොඩි ණය අරන් ඒකට හිලවුවලට රටේ සම්පත් විකුනගෙන (අර සොච්චම් ගානට) සෞක්‍ය ,අද්‍යාපනය පවත්වාගෙන යන්න පුලුවන් කියලා . දැනටමත් බෙහෙත් ගේන්න සල්ලි නැහැ කොහොමත් .
    Imf ගියොත් සල්ලි ටික හොරාකන්න බෑ. අනවශ්‍ය බිල්ඩින් පාරවල් හදන්න බෑ. රටට ඩොලර් ඇවිල්ල රටේ ආර්ථිකයට හොඳක් වෙන ප්‍රාජෙක්ට් එකක ආයෝජනය කරන්න ඕනෙ. සල්ලි වියදම් කරපු හැටි පෙන්නන්න ඕනෙ.

    ඉතුරු ටික හිතාගන්න පුලුවන්නෙ නේද @erozan @N A K A M U R A @nicjosh83
    ඕකම කියලා හිතන්න බැහැ බන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    10% that's why
    ඕකම කියලා හිතන්න බැහැ, මුන් දැන් චිනෙත් අත ඇරලා අඖන් පස්සෙ යන්නෙ. ඒක නිසා චීනෙත් එච්චර සප් එකක් දෙන්නෙ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මෝදිට කළු කොඩි දාලා ගොන් ආතල් ගත්තු වේස බයියන්ට දැන් නන්දයා බෝර දාලා අරින්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැනුත් එහෙමනෙ, උබ හිතනවද මේ $200m-$300m වගේ එදා වේල පොඩි පොඩි ණය අරන් ඒකට හිලවුවලට රටේ සම්පත් විකුනගෙන (අර සොච්චම් ගානට) සෞක්‍ය ,අද්‍යාපනය පවත්වාගෙන යන්න පුලුවන් කියලා . දැනටමත් බෙහෙත් ගේන්න සල්ලි නැහැ කොහොමත් .

    ඕකම කියලා හිතන්න බැහැ බන්.
    එහෙනම් වෙන මොකද්ද කියපන්කො. Imf ගියොත් චන්දෙ පරදිනව.

    මුන් මාකට් කරන්නෙ බිල්ඩින් පාරවල් හැදිල්ල, ඒක තමා බයියන්ගෙ සංවර්දනේ.
    මුන්ගෙ ඇමතිල මන්ත්‍රීල නඩත්තු කරන්න සල්ලි ඕනෙ
    මුන්ගෙ සෙට් එකට කීයක් හරි සාක්කුවෙ දාගන්න දුන්නැත්තං ඊලඟ චන්දෙදි හූ ඇම් පී එකට පනිනව
    තමන්ගෙ ඊලග චන්ද වලට සල්ලි හොයාගන්න ඕනෙ
    පරම්පරාව ගොඩදාගන්න ඕනෙ.
    පුලුවන් තරම් රුපියල් අච්චු ගහල තියෙන්නෙ.
    රැපියල් එකතු කරල වැඩක් නෑ. ඩොලර් තමයි ඕනෙ.
    ගසාකන්න තරම් ඩොලර් ප්‍රමාණයක් රටට එන්නෙ ණය වලින්.
    කොන්දේසි වැඩිම, ගසාකන්න අමාරුම imf ණය. ණය ගන්නවට ලොක්කන්ට කොමිසුත් දීලා ඕනෙ දෙයක් කරගනිං කියල ණය දෙන්නෙ චීනෙ. චීනෙ කරපු හැටි දැකල දැන් ඉන්දියාවත් ඒ වැඩේම පටන් අරන් තියෙන්නෙ.
     
    ow ekath aththa
    namuth wena gemahk yanne mun india ekka ekathu wela .
    balapan thel tika, waraya , sunamaya balashakthiya okkoma indiawata.
    china wala karapu ewa(hambanthota) waste thamayi namuth mewa kelinma rate control
    eka yana ewa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බන් මේ ආන්ඩුව ඉදියාවට මෙච්චර පු# දෙන්නෙ . හරීන්ලා කියන දේ ඇත්ත වගේ ලංකට් රටත් එක්ක එකතු වෙලා පුපුරපු ගේමක් වෙන්න ඕනේ. :P

    අයි එම් එෆ් ගිහින් රට බාල්දු නොකර සෙටල් කරගන්නෙ නැතිව හිගන්නො වගේ රටේ බලශක්තයයි , වරායයි ඉන්දියන් කාරයන්ට සොච්චම් ගානන් වලට විකුණන එක නම් හිතාගන්න බැහැ.

    @N A K A M U R A ඇයි බන් මේ ආන්ඩුව ඉදියාවට මෙච්චර පු# දෙන්නෙ
     
    • Haha
    Reactions: hasithayad

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    mata meka dan godak dws wala idala hitena deyak.indiawa loku gemak denewa ape podi ekage idala mind eka wenas karanna film haraha.pddk ubela balahn tv eka dammoth tiyennema hindi,tamil films.$ pamp karanawa athi hodata lankawe channels walata pennanawata.owagen tama podi ekage idala mind eka wenas karanne.ita passe shape eke assemble plant kiyala daala mehe wikunanawa indian jara wahana tika.nikanma india wela iwarai antimedi baladdi.

    Benz walin patan gatta public transport service eka dan leyland lori chasi walata harawune owa nisa tama.30 years war ekak apita indiawen dunne owa nisa tama :no:
     
    • Like
    Reactions: sakuntha1996

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Hmm, but Germany did after 1st and 2nd ww ,then why we couldn't?
    Germany was never in debt for any countries at that time. They were under control for different reasons, but our situation is different. We are in debt from many nations. If we want to have an independent state then we should pay back the loans, Do you think we have that much money ? So until then we can't be independent. Economic warfare is very dangerous than a real war fought with guns and bombs. Don't compare Germany situation with us. they both are different scenarios.

    Only thing we can do in the future is limiting the loans taken from these countries and slowly do things by our-self, but our leaders dont have a vision.

    Cheers man.
     
    I may doubt you are not aware of the situation of Germany back then. Indeed they were heavily in debt to the foreign countries. I agree with you we should have financial freedom. I am not saying we can do that in the next 2-To 3 years but certainly the next 15 years. (if we do it in the right way)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2019 ඩිල් නොදනමි හැබැයි ඉන්දියාවෙන් තොර ලංකාවේ කිසිම ආණ්ඩුවකට පැවැත්ත්මක් නැහැ කියලා දැනගෙන ඉවරයි

    හොදම ටොපිය jr කෑවා ලෝක බලවතා සැප එකට ඉන්නවා කියලා හිතාගෙන
    බලවත්ම ආණ්ඩුව 2010 මහින්ද කෑවා චීනා සප් එකට ඉදලත්

    මුන් ඉන්දියාව තරහා කරගන්නේ නැහැ රටට් කෙලවුනත් බලේ තියා ගන්න . කොටි හදලා ඉන්දියා හමුදා එවලා වත් අල්ලගන්න බැරි වුනු තෙල් ටැංකි ටික කොරෝනා අස්සේ ඉන්දියාව නිකන් වගේ ගත්තා පස්සේ ආදම්ගේ පලෙමෙන් එන ඇලයි / හයිවේ එකයි ට්‍රින්කෝ වාරයයි

    කොලබ වාරයයි හැමබතොටයි හාන්සියි තමයි ලොල්
    තෙල ටැoකි ටික 100% ක් වික්කෙ උබේ පොන්න රනිලනෙ, ඒකෙන් 50% හරි ආයෙ රටට පවර ගත්තම හෙන ගැහෙනවද බල්ලො??????නොදකින් තොපි වගේ බොරුකාර හැත්තක් ..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් තැටිය නිවෙන්න එන්නේ කියලා දන්නවා ඊට කලින් පුළුවන් තරන් රොටී ටිකක් පුච්චගන කොහෙට හරි ගිහින් කන්න හදන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I may doubt you are not aware of the situation of Germany back then. Indeed they were heavily in debt to the foreign countries. I agree with you we should have financial freedom. I am not saying we can do that in the next 2-To 3 years but certainly the next 15 years. (if we do it in the right way)
    Even if it take next 15 years its not possible. Our presidents change every 5 years and also the plans of the government change every 5 years. We don't have a long-term plan, corruption very high so its very difficult to do a U turn like Germany.

    So until then external forces will control Sri Lanka.
     
    • Like
    Reactions: sakuntha1996

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තෙල ටැoකි ටික 100% ක් වික්කෙ උබේ පොන්න රනිලනෙ, ඒකෙන් 50% හරි ආයෙ රටට පවර ගත්තම හෙන ගැහෙනවද බල්ලො??????නොදකින් තොපි වගේ බොරුකාර හැත්තක් ..
    k
     
    • Like
    Reactions: sakuntha1996