ඇයි මගේ ඩෙබිට් කාඩ් එක මෙහෙම?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ebay වගේ පිටරට සයිට්ස් වල පේමන්ට් කරන්න පුලුවන් ඒත් ලංකාවේ daraz grantha වගේ ඒවගේ බෑ ඒ ඇයි?
     
    • Like
    Reactions: JohnSnow