ඇයි මට ගහන්නේ ?????????
ඇයි මට ගහන්නේ...
මම පොඩි මිනිහෙක් නිසාද?
මගේ පරන ත්‍රේඩ් බම්ප් කර කර මට ගහන්නේ මගේ තාත්තාගේ අක්කර බාගේ සුපර් මාකට් එකේ මම වැඩ කරපු නිසාද?
මගේ පරන ත්‍රේඩ් බම්ප් කර කර මට ගහන්නේ මගේ තාත්තා මාලුකාරයෙක් නිසාද?
මම අහන්න කැමතියි මට ගහන අයගෙන් මට ගහන්නේ මම රදල පරම්පරාවේ නොවෙන නිසාද?