ඇයි මට ගහන්නේ ?????????

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඇයි මට ගහන්නේ ?????????

ඇයි මට ගහන්නේ...

මම පොඩි මිනිහෙක් නිසාද?
මගේ පරන ත්‍රේඩ් බම්ප් කර කර මට ගහන්නේ මගේ තාත්තාගේ අක්කර බාගේ සුපර් මාකට් එකේ මම වැඩ කරපු නිසාද?

මගේ පරන ත්‍රේඩ් බම්ප් කර කර මට ගහන්නේ මගේ තාත්තා මාලුකාරයෙක් නිසාද?

මම අහන්න කැමතියි මට ගහන අයගෙන් මට ගහන්නේ මම රදල පරම්පරාවේ නොවෙන නිසාද?
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් ගහනවා කියලා
:P
 

harsha440

Well-known member
  • May 21, 2007
    6,088
    39
    48
    █ ĶàŊďŷ █
    Kawruth muta gahanna epa gahana ewun ahuwunot hari samaana kaali walata kapanne
    Malli uba duk wenna epa, ubata gahala wadak naha ubawa hadapu ammata thaththata haganna one 😂😂😂
    Dan adanne natiwa samaposha tikak kala ikkole palayan mallii
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    සිදුනද? 9 වසරෙ පුන්චි හිතට දරාගන්න අමාරුද?
    අපිට කෙල්ලවයි වයිෆ්වයි බැලන්ස් කරන හැටි කියල දෙන්න බැරිද?
    තව කෙල්ලත් එක්ක ජැෆ්නා යන්න වීසා ගන්න විදියත් කියල දියන්
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    6e2d1e5fb92b6fec7034ee4b7dac17be.gif