ඔයාට FUN ද? නැත්නම් MANTAL ද?
අනේ මන්දා අයියෝ....!!!
ඒ සිංදුවෙන් කියවෙන්නෙ ඉබ්බා එකෙක් ගැන මිසක් ගෙම්බා එකෙක් ගැන නෙමෙයිනේ????!!![]()

මරු මරු. නියමට ඒ ටික මික්ස් වෙනවාගොඩක් ස්තූතියි යාලුවනේ....
මේ photos ටික නම් මට e-mail එකකින් ලැබුනේ..
ඒ වුනාට මේ ගෙම්බන්ට අදාල පසුබිම් ගායනය..මගේම නිර්මාණයක්...
ඔයාලා ඒක රසවින්ද නම්....එච්චරයි!![]()