ඇයි මම නිකන් දෙන්නෙ? මොකාද එහෙම නිකන් දෙන්නෙ.එහෙම නිකන් දෙන්න බෑ. එහෙම බලයක් නෑ. දෙන්න ඕනත් නෑ.අපි දෙයියො නෙවෙයි.දෙයියොත් නිකන් දෙන්නේ නෑ.ලැජ්ජ නැද්ද නිකන් ඉල්ලන්න.කවුරුත් ගොනාට අන්දලා නිකන් ගන්න එපා.ඒක දීන කමක් නිවට කමක්.පහත් වැඩක්