ඇයි මල්කි කරුණානායක අඬවන්නෙ

san**

Well-known member
  • Feb 21, 2012
    5,669
    8,900
    113
    kandy
    1743577679380.png

    :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,298
    21,273
    113
    උපාදි කිට් එක මාකට් කරන්න හදන්නෙ නේ ජෙප්පො වගේ. ආවම කියයිද දන්නෙ නෑ බිට්යුටි කචල් උපාදියක් තියෙන්නෙ කියල. :lol: :lol: :lol: :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උපාදි කිට් එක මාකට් කරන්න හදන්නෙ නේ ජෙප්පො වගේ. ආවම කියයිද දන්නෙ නෑ බිට්යුටි කචල් උපාදියක් තියෙන්නෙ කියල. :lol: :lol: :lol: :lol:
    Dan Nursery inna podi untath kit eka gahala photo ekak thiyenawane bn.😂
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උපාදි කිට් එක මාකට් කරන්න හදන්නෙ නේ ජෙප්පො වගේ. ආවම කියයිද දන්නෙ නෑ බිට්යුටි කචල් උපාදියක් තියෙන්නෙ කියල. :lol: :lol: :lol: :lol:
    උපාදියක් කියන්නේ කොහොමද බන් , ඩිප්ලෝමා වලත් දැන් ඔය ඇදුම අදිනවා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ පාර ජෙප්පො උපාධි ධාරීන් ගෙන් පුරවන්නෙ නැද්ද
    පුරවපු එවුන්ගේ උපාධි හොයා ගන්නත් නැහැ දැන් උපාධි කෝ කිව්වහම ජෙප්පෝ අම්මා මතක් කරලා බනිනවා😂