ඇයි මහින්දව මරන්නේ නැත්තේ?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇයි මහින්දව මරන්නේ නැත්තේ?

    chandrika2008Feb17_J2.jpg


    මහින්ද ආවනම් අපි ඔක්කොමලා මරනවා
    එයා ඒකාධිපතියෙක් - චන්ද්‍රිකා

    පසුගිය මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ නම් තමන් ඇතුළු බොහෝ දෙනෙක් නියත වශයෙන්ම ඝාතනයට ලක්වීමේ අවධානමක් ඇතොව තිබූ බව චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි. ඉන්දියාවේ සංචාරය අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
    දැන් ඔය ඔක්කොම එකතුවෙලා මහින්ද මැරුවනම් හරිනේ.:dull::baffled:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    11896170_908428029233574_3115530225261297880_n.jpg

    මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් නැවත ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නඟා ඇති බව වාර්තා වේ.හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පසුගිය සතිය පුරා පැවැති ජන හමු කිහිපයක දී ම මහින්ද රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කර ඇති අතරඅනිවාර්යයෙන්ම තව අවුරුදු 4ක් ඇතුළත තමන්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත් එයට සූදානම් වන ලෙසත් පක්ෂ ක‍්‍රියාකාරීන්ට පවසා ඇත.
    .............
    එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ තව වසර දෙකක්වත් උපක‍්‍රමිකව යටපත්ව නිහඬව සිට දේශපාලනයට අවතීර්ණ විය යුතු බවය,තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනදායී පිළිතුරක් ලැබෙන තුරු නිහඬව සිටිය යුතු බවත් පවතින ආණ්ඩුවට එරෙහිව යාමෙන් තමන් තව දුරටත් හිර කිරීම සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.
    ..................
    එහෙත් නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙන්වා දී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහා නොනවත්වා සටන් කළ යුතු බවය. තමන්ට ගැලවීමක් ඇත්තේ ඒ තුළින් පමණක් බව ඔවුන්ගේ අදහස වී ඇත. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප‍්‍රමුඛ මහින්දවාදීහු ද එම අදහස සමඟ එක්ව සිටිති.
    ..............
    පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා සභාගර්භය තුළ දී මහත් ඉහළින් පිළිගැනීමට ද මෙම පිරිස කටයුතු කළහ. එමෙන්ම රාජපක්ෂ මහතා සභාවෙන් පිටත් වන විට එම පිරිස ද සභාවෙන් ඉවත් විය. ඇමැති මණ්ඩලය තීරණය කිරීමේ ඡුන්ද විමසීමට ද මෙම පිරිස සම්බන්ධ වූයේ නැත. මෙම කණ්ඩායම හා රාජපක්ෂ මහතා ඔවුන්ගේ නව දේශපාලන වැඩපිළිවෙළ ගැන පසුගිය දින කිහිපයේ දී ම සාකච්ඡුා වට කිහිපයක් ම පවත්වා ඇත.
    .................................................
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,043
    113
    මට නම් මහින්ද පොන්නය එක්ක තරහ එන්නේ වෙන මොකටවත් නෙමෙයි සංවර්ධනය කියලා බොරු වැඩවලට සල්ලි නාස්ති කරපු එකට සක්කිලියා.

    ගෝටාව නම් මරන්න ඕන පෙති පෙති ගහල කැ_ බැල්ලිගේ් පුතාව
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මට නම් මහින්ද පොන්නය එක්ක තරහ එන්නේ වෙන මොකටවත් නෙමෙයි සංවර්ධනය කියලා බොරු වැඩවලට සල්ලි නාස්ති කරපු එකට සක්කිලියා.

    ගෝටාව නම් මරන්න ඕන පෙති පෙති ගහල කැ_ බැල්ලිගේ් පුතාව

    10341494_934220826644987_4544671849592939731_n.jpg