වාරකන් බං. මාළු අහු වෙන්නේ නෑ.. සමහර උන් යන්නේ නෑ..
අපේ අඳුරන එකෙක් ගේ බෝට්ටුවක් ගිහින් නිකන් ආවා.. ලක්ෂ 11ක් විතර පාඩුයි උන්ට
අපේ අඳුරන එකෙක් ගේ බෝට්ටුවක් ගිහින් නිකන් ආවා.. ලක්ෂ 11ක් විතර පාඩුයි උන්ට
1/2 ta wath adu weiඋබ කියන එකෙත් ඇත්තක් තියෙනවා. වැල්ලෙන් ගන්නවනම් තොරා කීයක් වෙයිද?
ඉස්සර කුකුල් මස් ගන්න ගියහම තෝරලා එතන තියන ලොකුම කුකුලා අරන් එන අපිට ගිය කලක්ඔව් ඔයි හරක කිලෝ එක 1000ට තිබ්බේ.
මාලු මස් කන්න එපා.. බුදුදහමට පටහැනියි.. ලෙඩ වෙනවා..![]()
![]()
![]()
Palana mila socialist concept ekkma newei . eka economic concept ekk . Free market ekk nm ithin price eka theeranaya wenne demand ekai supply ekai matha thami.පාලන මිල කියන්නේ සමාජවාදී අදහසක්. කියුබාවේ උතුරු කොරියාවේ තමයි පාලන මිලවල් ගොඩක් තියෙන්නේ.
මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුව. ආණ්ඩුවෙන් හැම දේටම මැදිහත් වීම තමයි ලංකාව බිද වැටෙන්න ප්‍රදාන හේතුවක්.
Example --> Kelawalla 500g 1000i kiwwata kuriyama ganna puluwan habor ekaking 1kg 1000 gaane hari ita aduwen hari. that is how it is.


ethakota gaburu muhudeth ahuwenne nadda?වාරකන් බං. මාළු අහු වෙන්නේ නෑ.. සමහර උන් යන්නේ නෑ..
අපේ අඳුරන එකෙක් ගේ බෝට්ටුවක් ගිහින් නිකන් ආවා.. ලක්ෂ 11ක් විතර පාඩුයි උන්ට