ඇයි මාළු වලට එහෙම පාලන මිලක් නැත්තේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    වාරකන් බං. මාළු අහු වෙන්නේ නෑ.. සමහර උන් යන්නේ නෑ..
    අපේ අඳුරන එකෙක් ගේ බෝට්ටුවක් ගිහින් නිකන් ආවා.. ලක්ෂ 11ක් විතර පාඩුයි උන්ට
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    මම මාලු ගන්න ගිහින් ඉස්සො ගත්ත. ඇටවල්ලොත් 1200 ලු. ඉස්සො 2000ට තිබ්ල ගත්ත
     
    • Dislike
    • Like
    Reactions: Candid-B and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    මාලු මස් කන්න එපා.. බුදුදහමට පටහැනියි.. ලෙඩ වෙනවා.. :yes: :yes: :yes:
    qUMBn0K.gif
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Malu yako muhuden allan ena deyak, kohewath athi karanne naha ne, Malu allanna yana un ekama durak nemei yanne, inna dawas gana muhuge owa serama wenas price control karanne kohomada Eggs vage nemei. Malu ganan ban ithin monva karannada. Thora malu ape paththe 500g 1400/- mama Sunday fair eken genava
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,408
    113
    dan bumitel ganan neda dan diesel watalth wada. ekek kiwwa me tike wadiya malu ahu wenneth nalu. aththada dan na
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පාලන මිල කියන්නේ සමාජවාදී අදහසක්. කියුබාවේ උතුරු කොරියාවේ තමයි පාලන මිලවල් ගොඩක් තියෙන්නේ.

    මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුව. ආණ්ඩුවෙන් හැම දේටම මැදිහත් වීම තමයි ලංකාව බිද වැටෙන්න ප්‍රදාන හේතුවක්.
     
    • Like
    Reactions: NRTG and icepack

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    පාලන මිල කියන්නේ සමාජවාදී අදහසක්. කියුබාවේ උතුරු කොරියාවේ තමයි පාලන මිලවල් ගොඩක් තියෙන්නේ.

    මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුව. ආණ්ඩුවෙන් හැම දේටම මැදිහත් වීම තමයි ලංකාව බිද වැටෙන්න ප්‍රදාන හේතුවක්.
    Palana mila socialist concept ekkma newei . eka economic concept ekk . Free market ekk nm ithin price eka theeranaya wenne demand ekai supply ekai matha thami.
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650
    113
    වාරකං කාලෙ මූද සැර හින්දා මූදු යන්නෙ නෑ කට්ටිය. සැපයුම අඩු හින්දා ගණං යනවා. මූදක් ළඟපාත තියනවා නං ලෙල්ලමට ගිහිං ඔයිට වඩා 1/3 කට විතර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    දැන් ඉතින් වාරකන් හින්දා ගණන් කියන්නකෝ. අපේ පතිවලනම් මාළු හැමදාම ගණන් ලාබෙට තිබුන දවස් වල තලපත් කිලෝ එක 2800
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Example --> Kelawalla 500g 1000i kiwwata kuriyama ganna puluwan habor ekaking 1kg 1000 gaane hari ita aduwen hari. that is how it is.
    :yes::yes:
    Peliyagoda gana wage double kiyanne welenda.

    වාරකන් බං. මාළු අහු වෙන්නේ නෑ.. සමහර උන් යන්නේ නෑ..
    අපේ අඳුරන එකෙක් ගේ බෝට්ටුවක් ගිහින් නිකන් ආවා.. ලක්ෂ 11ක් විතර පාඩුයි උන්ට
    ethakota gaburu muhudeth ahuwenne nadda?

    mama danna widihata eka paththak warakan weddi anik paththa walale
    ------ Post added on Jun 28, 2023 at 8:33 PM
     
    • Like
    Reactions: NRTG