ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මන් මේක කියන්නේ ඊයේ චොකා මල්ලි එහෙමත් නැත්තම් ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට දිවුරුම් දුන්න එක මේතරන් ගොබ්බ විදියට දකින්නේ ඇයි??

    චොකා මල්ලී පැත්තකට දාමූ

    මිනිහෙක්ට මරණ දන්ඩනය දීලා තියනවා. ඒක දීලා තියෙන්නෙ මහ අදිකරනයෙන් මිසක් ශ්‍රේෂ්ඨාදිකරනයෙන් නෙමෙයි. මිනිහගේ ලෝයර්ස්ලා අභියාචනාධිකරණයෙන් අභියායචනයක් ඉදිරිපත් කරලා තියනවා. එතකොට තාවකාලිකව අර මරණ දන්ඩනය පෝස් වෙනවා. නැත්තේ නෑ. දැන් මේක ඉහල අදිකරනය දක්වා ගෙනියන්න පුලුවන් මහ අදිකරනෙට වඩා ඉහල උසාවියකින් අස්සවන්න. ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.

    ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. තේරුන එව්වොවොත් සද්ද නැතුව ඉන්නවා දේශපාලන වාසි ගන්න. ඒත් මිනිස්සු 2015 කලින් තරම් දැන් මෝඩ නෑ.

    අනික ඔය චොකාමල්ලිගේ කේස් එක තලතා අතුකෝරල හදිස්සි කරලා කරවපු එකක්. ඒ ගෑනි අදිකරන ඇමති කාලේ. ඔය ගැන ඊයේ මිනිහම පාර්ලිමෙම්තුවට කියනවා.

    මට මේක කියලා පුද්ගකික වාසි ගන්න ඕන නෑ. ලංකාවේ නීතිය ගැන නොදන්න වාහෙලා සාමජ මාද්‍ය වල රගනවා දැකලා එපා වුනා.
    මිනිහා නිකන් නිදහස් කලාවගේ මුන් කියවන්නේ.

    F2B7B1A1-C303-4CE5-B606-3269A0E4CA05.png
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා දැන් මිනිහෙක්ට ඇප දීල එලියට දාපුවම අන්න අරූ නිදහස් වෙලාය කියල කෑ ගහන්නේ මිනිස්සු.
     
    • Like
    Reactions: sidathsaumya

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ane manda ban mata therenne na miniussu kochara modada kiyala smaharak welawata
    ඔහොම තමා දැන් මිනිහෙක්ට ඇප දීල එලියට දාපුවම අන්න අරූ නිදහස් වෙලාය කියල කෑ ගහන්නේ මිනිස්සු.
    අනේ මන්දා බන්. හැබැයි දැන් කලින්ට වඩා මිනිස්සු දියුනුයි. ඒත් තාම දේශපාලනය කරන උන් මෝඩයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    චොකා මල්ලි මැරුවේ සිරිසේනගේ ජනාදිපතිවරණය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කරපු මිනිහෙක්.දැන් උන් දෙන්නම එකම පැතතකට වෙලා ආණ්ඩු කරනවා.අර මැරුන මිනිහගේ ගෑනු,ලමයි මොනවා හිතනවා ඇතිද? ඕක ගැන් හිතලා තමයි මිනිස්සු ඕවා ගැන තේරුනත් නොදැක්කා වගේ ඉන්නේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    aniwaryen.
    math kiyanne eeye parliment eke katha karaddi Mr. premalal ahinsakai kiyala mata hithuna.
    meka aniwaryen yahapalane kale karapu hora wadak.
    Mr. premala aniwaren parliment inna ona.
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරණ දඩුවම ලෑබිච්ච එකෙක් ඈපිල් එකක් දෑම්මම රිමාන්ඩ් එකට යවන්නේ නෑ බන්. හිර ගෙදර තමා ඉන්නේ. එකම දේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන එක අත් හිටවනවා. ඌව ආයේ සෑක කරුවෙක් කරන්නේ නෑ. හිරකරුවෙක් විදිහට සලකන්නේ ඈපිල් එකේ තීන්දුව එනකම්ම.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මරණ දඩුවම ලෑබිච්ච එකෙක් ඈපිල් එකක් දෑම්මම රිමාන්ඩ් එකට යවන්නේ නෑ බන්. හිර ගෙදර තමා ඉන්නේ. එකම දේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන එක අත් හිටවනවා. ඌව ආයේ සෑක කරුවෙක් කරන්නේ නෑ. හිරකරුවෙක් විදිහට සලකන්නේ ඈපිල් එකේ තීන්දුව එනකම්ම.
    රිමාන්ඩ් දන්නේ නෑ. මරන දන්ඩනය නියමවෙච්ච අපරාද කාරයෙක්ට තියන අයිතිවාසිකම ගලවලා දානවා සුපිර්‍ර්ම් කෝට තීන්දුව එනකන්
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    neethiya newei gono prashne.

    1. minee marapu eketa nama yojana dunna eka

    2. minee parapu ekekta chnade deepu eka

    3. minee maruwekta diwrum denna deepu eka

    dan umba kiyane hadane process eka aradi sir waradi na kiyalada??

    නිතිය තුල වරදකරු වනතෙක් නිවැරදිකරුය. වරදකරු වුවහොත් ආයාචනා කිරීමක් තුල ඔහු නැවතත් නිවැරදිකරු වේ. නාම යෝජනා දුන්නේ මිනි මැරීමට තැත්කළ සැකකරුවෙකුටය. චන්දය දුන්නේ මිනිස්සු නිසා අපිට වඩා ගමේ මිනිස්සු ඔහු ගැන දන්නවා ඇති. අභියාචනා කිරීම තුල ඔහු තව දුරටත් වරදකරුවෙකු නොවෙන නිසා දිව්රුම්දීම වරදක් විය නොහැකිය. යම් හෙයකින් අභියාචනයෙන් වරද කරු වුවහොත් ඔහුට අදාළ දඬුවම් ලැබෙනු ඇත.

    මම දකින්නේ මෙතන තියෙන්නේ කුහකකමක් විතරයි. තමන් කැමති දේශපාලන නායකත්වය කියන දේට එහා ගොස් මානුෂිකව, සාධාරණව දෙයක් දකින්න මිනිස්සු කැමති නෑ.

    මේ වරද ඔහු කරාද ? නැද්ද ? තීන්දුවට දේශපාලන බලපෑමක් වුයේද ? නැද්ද? සිතා බැලිය යුතු කරුණුය.
     
    • Like
    Reactions: jaliyaela and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තමන්ගෙ පවර්1 එක්ක ඉහල උසාවි වලට යන්නේ පහල උසාවියෙන් වැඩේ කොරගන්න බැරි උනාම හරියට..
    ලොකු උසාවි ඕන නෑ පහල උසාවියෙන්ම තිරණය කරල ඉවරයි මූ මිනීමරුවා කියල. ඉහල ඒවට යන්න තරම්වත් දෙයක් නෑ ඒ තරම් සාක්ශි පැහැදිලි. මරණ දඩුවම ලැබුණු මිනීමරුවෙක් පාලිමන්ට් ගෙන්වීම නවනිංගිරාවක් විදියටයි මම නම් දකින්නේ. ඊළගට කුඩු දුමියද දන් නෑ ඔහොම ගේන්නේ...අපි රටක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ වැඩේට. නීතියේ කොතනක හරි වරදක් තියේනම් අන්න ඒව හරිගස්සන්න 20 මේ දාල තියන කෙටුම්පතට ඇඩ් කොරන්න ඕන ඒව.අන්න එහෙනම් පිළිගන්න පුලුවන්.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.
    මිනිස්සු මෝඩ නෑ උඹ මෝඩයි. වැරදි කාරයෙක් කරලා දඬුවම් කරාට පස්සෙ ඌ සැක කාරයෙක් නෙමේ, වරද කරුවෙක්. ඇපීල් එකෙන් තීරණය කරනකන් ඌ සැකකාරයෙක් නෙමේ අච්චු විඳින වැරදිකරුවෙක්. ඌව රිමාන්ඩ් ප්‍රිසන් නෙමේ තියන්නෙ, වැරදිකාරයෝ දාන බන්ධනාගාරේ. උඹේ facts හදාගන වරෙන්. උඹලගෙ එවුන් එක්කො උඹව අන්දලා එහෙම නැත්නම් උඹ දන දැනම අනිත් මිනිස්සුන්ව අන්දවන්න හදනවා.
    Until proven guilty වෙන්නෙ දඬුවම් කරන්න කලින් සැකකාරයෙක් විදිහට ඉන්නකොට. හරි සරලයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිතිය තුල වරදකරු වනතෙක් නිවැරදිකරුය. වරදකරු වුවහොත් ආයාචනා කිරීමක් තුල ඔහු නැවතත් නිවැරදිකරු වේ. නාම යෝජනා දුන්නේ මිනි මැරීමට තැත්කළ සැකකරුවෙකුටය. චන්දය දුන්නේ මිනිස්සු නිසා අපිට වඩා ගමේ මිනිස්සු ඔහු ගැන දන්නවා ඇති. අභියාචනා කිරීම තුල ඔහු තව දුරටත් වරදකරුවෙකු නොවෙන නිසා දිව්රුම්දීම වරදක් විය නොහැකිය. යම් හෙයකින් අභියාචනයෙන් වරද කරු වුවහොත් ඔහුට අදාළ දඬුවම් ලැබෙනු ඇත.

    මම දකින්නේ මෙතන තියෙන්නේ කුහකකමක් විතරයි. තමන් කැමති දේශපාලන නායකත්වය කියන දේට එහා ගොස් මානුෂිකව, සාධාරණව දෙයක් දකින්න මිනිස්සු කැමති නෑ.

    මේ වරද ඔහු කරාද ? නැද්ද ? තීන්දුවට දේශපාලන බලපෑමක් වුයේද ? නැද්ද? සිතා බැලිය යුතු කරුණුය.
    නිවෑරදිකරුවෙක් වෙනවා නම් ඈපිල් කරපු ගමන් ගෙදර යවන්න එපෑ. හොද වෙලාවට හරක් මරන එක තහනම් කලේ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගොඩක් අයට මන් මෙතන කියන්න යන දේ පැහැදිලිවෙලා නෑ තාමත් පාට කන්නඩිවලින් බලන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොඩක් අයට මන් මෙතන කියන්න යන දේ පැහැදිලිවෙලා නෑ තාමත් පාට කන්නඩිවලින් බලන්නේ
    අවුලක් නෑ. නෑට්ට පෙනුනේ නෑති වුනාට උම්බෑ සද්දේ ආවා