මන් මේක කියන්නේ ඊයේ චොකා මල්ලි එහෙමත් නැත්තම් ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට දිවුරුම් දුන්න එක මේතරන් ගොබ්බ විදියට දකින්නේ ඇයි??
චොකා මල්ලී පැත්තකට දාමූ
මිනිහෙක්ට මරණ දන්ඩනය දීලා තියනවා. ඒක දීලා තියෙන්නෙ මහ අදිකරනයෙන් මිසක් ශ්‍රේෂ්ඨාදිකරනයෙන් නෙමෙයි. මිනිහගේ ලෝයර්ස්ලා අභියාචනාධිකරණයෙන් අභියායචනයක් ඉදිරිපත් කරලා තියනවා. එතකොට තාවකාලිකව අර මරණ දන්ඩනය පෝස් වෙනවා. නැත්තේ නෑ. දැන් මේක ඉහල අදිකරනය දක්වා ගෙනියන්න පුලුවන් මහ අදිකරනෙට වඩා ඉහල උසාවියකින් අස්සවන්න. ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.
ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. තේරුන එව්වොවොත් සද්ද නැතුව ඉන්නවා දේශපාලන වාසි ගන්න. ඒත් මිනිස්සු 2015 කලින් තරම් දැන් මෝඩ නෑ.
අනික ඔය චොකාමල්ලිගේ කේස් එක තලතා අතුකෝරල හදිස්සි කරලා කරවපු එකක්. ඒ ගෑනි අදිකරන ඇමති කාලේ. ඔය ගැන ඊයේ මිනිහම පාර්ලිමෙම්තුවට කියනවා.
මට මේක කියලා පුද්ගකික වාසි ගන්න ඕන නෑ. ලංකාවේ නීතිය ගැන නොදන්න වාහෙලා සාමජ මාද්‍ය වල රගනවා දැකලා එපා වුනා.
මිනිහා නිකන් නිදහස් කලාවගේ මුන් කියවන්නේ.

Last edited: