ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මන් මේක කියන්නේ ඊයේ චොකා මල්ලි එහෙමත් නැත්තම් ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට දිවුරුම් දුන්න එක මේතරන් ගොබ්බ විදියට දකින්නේ ඇයි??

    චොකා මල්ලී පැත්තකට දාමූ

    මිනිහෙක්ට මරණ දන්ඩනය දීලා තියනවා. ඒක දීලා තියෙන්නෙ මහ අදිකරනයෙන් මිසක් ශ්‍රේෂ්ඨාදිකරනයෙන් නෙමෙයි. මිනිහගේ ලෝයර්ස්ලා අභියාචනාධිකරණයෙන් අභියායචනයක් ඉදිරිපත් කරලා තියනවා. එතකොට තාවකාලිකව අර මරණ දන්ඩනය පෝස් වෙනවා. නැත්තේ නෑ. දැන් මේක ඉහල අදිකරනය දක්වා ගෙනියන්න පුලුවන් මහ අදිකරනෙට වඩා ඉහල උසාවියකින් අස්සවන්න. ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.

    ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. තේරුන එව්වොවොත් සද්ද නැතුව ඉන්නවා දේශපාලන වාසි ගන්න. ඒත් මිනිස්සු 2015 කලින් තරම් දැන් මෝඩ නෑ.

    අනික ඔය චොකාමල්ලිගේ කේස් එක තලතා අතුකෝරල හදිස්සි කරලා කරවපු එකක්. ඒ ගෑනි අදිකරන ඇමති කාලේ. ඔය ගැන ඊයේ මිනිහම පාර්ලිමෙම්තුවට කියනවා.

    මට මේක කියලා පුද්ගකික වාසි ගන්න ඕන නෑ. ලංකාවේ නීතිය ගැන නොදන්න වාහෙලා සාමජ මාද්‍ය වල රගනවා දැකලා එපා වුනා.
    මිනිහා නිකන් නිදහස් කලාවගේ මුන් කියවන්නේ.

    View attachment 92424
    මචන් ටොයිලට් ගිහින් වැඩිය තටමන්න එපා, මොලේ වැටෙයි!
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    මහාධිකරණයේ එක තීන්දුවක් , ශ්‍රේෂ්ඨාධිකරණයේ තව එකක්, දිසා අධිකරණ වල තව තීන්දුවක් ....එහෙම වෙන්නේ ඇයි ....අධිකරණයෙන් අධිකරණයට නීති වෙනස් ද...ඇයි එක අධිකරණයෙන්ම සාක්ෂි හරියට විමසලා සාධාරණ තීන්දුවක් දෙන්නේ නැත්තේ....පොඩි මිනිහට නම් හැමතැනම අලි වංශ ලෝයර් ගෙ ඉදන් පයිල් අදින එකාගෙනුත්....ලොක්කන්ට සල්ලිකාරයන්ට දෙකට තුනට නැමිලා දික් කරන් ඉන්නේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එතන තියෙන්නේ මචන් සාධාරන අවස්ඨාවක් දීමක් තමන් නිවෑරදී කියලා ඔප්පු කරන්න. එහෙම තියෙන එක හොදයි. නමුත් ප්‍රස්ණේ තියෙන්නේ එක එක අය ඒක තමන්ට ඕනෙ විදිහට අර්ත දක්වන්න ට්‍රයි කරන එක.
     
    • Like
    Reactions: D_Mad

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මෙච්චර මෙකෙ එවුන් පැහැදිලි කරලත් උභට තෙරන්නෙ නැ කියන්නෙ උබ කොච්චර මොඩද කියලා හිතපන්
    ප්‍රශ්නෙ කියන්නෙ උබ මොඩයි කියලා උබ දන්නෙත් නෑ 😂
    උබ හිතන්නෙ අනිත් උන් මොඩයි කියලා 😂
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නීතිපති මොකක්ද කියන්නෙ?

    පාර්ලිමේන්තු එන්න බෑ කියල :dull::dull:. කොහොමත් චොකා පාර්ලිමේන්තු ආව කියල ඔච්චර නහින්න ඕන නෑ . මොකද ඌ විතර යෑ ඕක ඇතුලෙ ඉන්න එකම මිනී මරුව :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාර්ලිමේන්තු එන්න බෑ කියල :dull::dull:. කොහොමත් චොකා පාර්ලිමේන්තු ආව කියල ඔච්චර නහින්න ඕන නෑ . මොකද ඌ විතර යෑ ඕක ඇතුලෙ ඉන්න එකම මිනී මරුව :yes::yes::yes:
    අධිකරණයෙන් වරදකරු වෙච්ච එකම එකා ඌ නේ.. මෙහෙම කියන්න පුලුවන්, ඔෆීෂියලී මීනිමරුවෙක් කියලා ටෑග් වුනා කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහාධිකරණයේ එක තීන්දුවක් , ශ්‍රේෂ්ඨාධිකරණයේ තව එකක්, දිසා අධිකරණ වල තව තීන්දුවක් ....එහෙම වෙන්නේ ඇයි ....අධිකරණයෙන් අධිකරණයට නීති වෙනස් ද...ඇයි එක අධිකරණයෙන්ම සාක්ෂි හරියට විමසලා සාධාරණ තීන්දුවක් දෙන්නේ නැත්තේ....පොඩි මිනිහට නම් හැමතැනම අලි වංශ ලෝයර් ගෙ ඉදන් පයිල් අදින එකාගෙනුත්....ලොක්කන්ට සල්ලිකාරයන්ට දෙකට තුනට නැමිලා දික් කරන් ඉන්නේ...
    එහෙම තියෙන එක හොඳයි අපිට උනත් මොකෙක්හරි නඩුවක් දාල හෙන අප්සට් ජජ් කෙනෙක් නඩුව අහල කෙලවුනොත් මොකෝ වෙන්නෙ. එකම වැඩේ දුප්පත් උන්ට ඕවට අභියාචනා දාන්නයි ඒවාට කතාකරන්න ලොයර්ල අල්ලන්න සල්ලියි නෑ ඉතිං දෙන දෙයක් බාරගෙන ඉන්න තියෙන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    118999113_2066726383460155_5739536747620665898_n.jpg

    මේ චොකානායක යාපා මුව පාර්ලිමන්ට් ගෙනල්ලා මුළු ලෝකයම හිනැස්සුවා
     
    • Like
    Reactions: D_Mad

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකියි - නීතිපති

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් පැවසීය.
    "ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා," යනුවෙන් නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
    "මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.

    ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

    දැන් හ‍ොදම ගැටලුව නීතිපති කියපු එක වැරදි කියලා අභියාචනාධිකරනය තීන්දුකරනවා.. එතක‍ොට රජය‍ේ ව‍ෙනත් සිදුවීම් ගැන නීතිපති කියන කතාත් බ‍ොරුන‍ේ .... උදා - 20 සංශ‍ෝධනය කිරීමට පාර්ගිම‍ේන්තුව‍ේ 2/3 ඇති . ජනමත විචාරනයක් අවශ්‍ය නෑ කියන එක ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පාර්ලිමේන්තු එන්න බෑ කියල :dull::dull:. කොහොමත් චොකා පාර්ලිමේන්තු ආව කියල ඔච්චර නහින්න ඕන නෑ . මොකද ඌ විතර යෑ ඕක ඇතුලෙ ඉන්න එකම මිනී මරුව :yes::yes::yes:
    මරන දණ්ඩනය හිමිව‍ෙච්ච එවුන් කවුද ඉන්න‍ේ ?
     
    • Like
    Reactions: D_Mad and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹ හිතන් ඉන්නේ මූ අභියාචනා ඉදිරිපත් කරපු අච්චු නියම වූ පොල් හොරෙක් කියලා ද?
     
    • Like
    Reactions: D_Mad

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    නිතිය තුල වරදකරු වනතෙක් නිවැරදිකරුය. වරදකරු වුවහොත් ආයාචනා කිරීමක් තුල ඔහු නැවතත් නිවැරදිකරු වේ. නාම යෝජනා දුන්නේ මිනි මැරීමට තැත්කළ සැකකරුවෙකුටය. චන්දය දුන්නේ මිනිස්සු නිසා අපිට වඩා ගමේ මිනිස්සු ඔහු ගැන දන්නවා ඇති. අභියාචනා කිරීම තුල ඔහු තව දුරටත් වරදකරුවෙකු නොවෙන නිසා දිව්රුම්දීම වරදක් විය නොහැකිය. යම් හෙයකින් අභියාචනයෙන් වරද කරු වුවහොත් ඔහුට අදාළ දඬුවම් ලැබෙනු ඇත.

    මම දකින්නේ මෙතන තියෙන්නේ කුහකකමක් විතරයි. තමන් කැමති දේශපාලන නායකත්වය කියන දේට එහා ගොස් මානුෂිකව, සාධාරණව දෙයක් දකින්න මිනිස්සු කැමති නෑ.

    මේ වරද ඔහු කරාද ? නැද්ද ? තීන්දුවට දේශපාලන බලපෑමක් වුයේද ? නැද්ද? සිතා බැලිය යුතු කරුණුය.

    "In 2020 July 31st, He was sentenced to death over the fatal shooting during the 2015 presidential election in Kahawatte"

    u sakakarayek newei gono neethiyen waradai karayek kerela iwarai uwa

    dan umba kiyane neethiya samana na + wiswasa na kiyalada, ehenam okkoma hondai kiyalada kiyane.

    umba umbe deshapalana matheta kade yanawa. umbata waraddak penne nattam umba tawath eka wahalek witharai.
     
    • Like
    Reactions: D_Mad and neo7x

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,234
    1
    101,071
    113
    34
    Kalutara
    නීතිපති මොකක්ද කියන්නෙ?
    ඉතින් බලපන් තෝ ඒකවත් නොදැනනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ, රටේ ලෝකේ ගැන කිසිම අප්ඩේට් එකක් නෑ. බලපන් ඔය උඩ දාල තියෙන්නේ නීතිපති කියපු එක.

    ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකියි - නීතිපති

    මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් පැවසීය.
    "ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා," යනුවෙන් නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.
    "මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.

    ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

    දැන් හ‍ොදම ගැටලුව නීතිපති කියපු එක වැරදි කියලා අභියාචනාධිකරනය තීන්දුකරනවා.. එතක‍ොට රජය‍ේ ව‍ෙනත් සිදුවීම් ගැන නීතිපති කියන කතාත් බ‍ොරුන‍ේ .... උදා - 20 සංශ‍ෝධනය කිරීමට පාර්ගිම‍ේන්තුව‍ේ 2/3 ඇති . ජනමත විචාරනයක් අවශ්‍ය නෑ කියන එක ..
     
    • Like
    Reactions: D_Mad and skymicro

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපි රටක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ වැඩේට. නීතියේ කොතනක හරි වරදක් තියේනම් අන්න ඒව හරිගස්සන්න 20 මේ දාල තියන කෙටුම්පතට ඇඩ් කොරන්න ඕන ඒව.අන්න එහෙනම් පිළිගන්න පුලුවන්.
    වෙන්න ඕනා මේටිකයි! මේටික තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි. එදා මම ත්‍රේඩ් එකක් දාලා කිව්වෙත් ඕකයි. කොහෙද යන මෝඩ මූසලයෙක් තැරි බයියෙක් ඇවිල්ලා ඒක කෑව ලබ්බේ අධිකරණ ස්වාදීනත්වයක් ගැන කියෝලා!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    View attachment 92428

    මේ චොකානායක යාපා මුව පාර්ලිමන්ට් ගෙනල්ලා මුළු ලෝකයම හිනැස්සුවා

    රටක් විදිහට ආසියාවේ නෙමෙයි ලෝකෙම අයිස්චර්‍යා වෙලා :love::love::love::love:
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    යම් කිසි පුද්ගලයෙක් මිනීමරුමකට වරදකරුවා කියලා අධිකරනය තීරනය කරන තෙක් ඔහු නිදොස් පුද්ගලයෙක් මිසක් මිනීමරුවෙක් නෙවෙයි.නමුත් කිසියම් විටෙක අධිකරනය ඔහු මිනීමරුවෙක් ලෙස තීන්දු කලහොත් හෝ සහතික කලහොත් ඔහු එතැන් පටන් අනිවාර්යෙන්ම මිනීමරුවෙක්.ඒ වගේම මොහු එල්ලුම් ගස් ගිය මිනීමරුවෙක්.ඒක සහතිකවම අධිකරනය ප්‍රකාශ කර ඇත.නමුත් මිනීමරුවෙක් අභියාචනයක් දැම්මට ඔහු තාම මිනීමරුවෙක්.අභියාචහන මෝෂම් එක ඔහුගේ පලවෙනි තීන්දුව අහෝසි කරලා නිදොස් කරන්නේ නෑ.ඔහු තවම එල්ලුම් ගස් යන මිනීමරුවෙක්. ඒවගේම අධිකරනය යලි තීන්දුව සලකා බලා දෙනකම් ඔහු මිනීමරුවෙක්.එල්ලුම් ගස් මිනීමරුවෙක්.ඒක නිසා ඔහුට නීතිය ව්‍යවස්තාව සම්පාදනය කරන ජනතාවගේ උත්තරීතර ආයතනයට යන්න බෑ.යනවනම් ඒක ගැන ප්‍රශ්න එනවා.නමුත් අභියාචනය ඔහුව නිදහස් කලොත් ඔහු මිනීමරුවෙක් නෙවෙයි.නිදොස්.එතකොට එන්න පුලුවන්.