ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මරණ දඩුවම කියන එක නිකම්ම හිතුව විදිහට දෙන්නැ. සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙන්න ඕනා. ඝාතන නඩුවක විත්තියට වඩා කට්ටක් කන්නේ පැමිණිල්ල විභාගය මෙහෙයවිමේදි.. මෙතන ඇතිනේ ලෝ කරපු අය.

    මරණ දඩුවම දුන්නා කියන්නේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙච්ච නිසානේ. අනික මෙයා වරදකාරයෙක්. දැන් ඇපිල් කරලා තියෙන්නේ ඒ චෝදනා ගලවගන්න.

    රෝයල් පාක් සින්එක බැලුවොත් පහල අධිකරණයෙන් දෙන්නේ අඩු දඩුවමක්. ඒක මදි කියලා තමා අගතියට පත් පාර්ශවය යන්නේ අභියාචනාධිකරණයට. එතනදි තමා අභියාචනාදිකරයෙන් මරණ දඩුවම දෙන්නේ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    "In 2020 July 31st, He was sentenced to death over the fatal shooting during the 2015 presidential election in Kahawatte"

    u sakakarayek newei gono neethiyen waradai karayek kerela iwarai uwa

    dan umba kiyane neethiya samana na + wiswasa na kiyalada, ehenam okkoma hondai kiyalada kiyane.

    umba umbe deshapalana matheta kade yanawa. umbata waraddak penne nattam umba tawath eka wahalek witharai.

    ඔබ මට එක ඇඟිල්ලක් දිගු කරනවිට ඔබට ඇඟිලි තුනක් දිගු වී ඇති බව සිහි තබා ගන්න. ඒ හොඳටම ඇති නේද ?
     
    • Like
    Reactions: D_Mad

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔබ මට එක ඇඟිල්ලක් දිගු කරනවිට ඔබට ඇඟිලි තුනක් දිගු වී ඇති බව සිහි තබා ගන්න. ඒ හොඳටම ඇති නේද ?
    හැම මගුලටම ඔය කතාව ගැලප‍ෙන්න‍ේ නැත ..
     
    • Like
    Reactions: D_Mad

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔබ මට එක ඇඟිල්ලක් දිගු කරනවිට ඔබට ඇඟිලි තුනක් දිගු වී ඇති බව සිහි තබා ගන්න. ඒ හොඳටම ඇති නේද ?
    agilla gaha ganin puke . umbe tread eke nama umbatama gala penawa

    modayek wenna epa yako, waradi deyak dakkama waradi kiyane purudu weyan

    thamunta kiyala gaurawayak tiya ganin
     
    • Like
    Reactions: D_Mad and MrFrog

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තමන්ගෙ පවර්1 එක්ක ඉහල උසාවි වලට යන්නේ පහල උසාවියෙන් වැඩේ කොරගන්න බැරි උනාම හරියට..
    ලොකු උසාවි ඕන නෑ පහල උසාවියෙන්ම තිරණය කරල ඉවරයි මූ මිනීමරුවා කියල. ඉහල ඒවට යන්න තරම්වත් දෙයක් නෑ ඒ තරම් සාක්ශි පැහැදිලි. මරණ දඩුවම ලැබුණු මිනීමරුවෙක් පාලිමන්ට් ගෙන්වීම නවනිංගිරාවක් විදියටයි මම නම් දකින්නේ. ඊළගට කුඩු දුමියද දන් නෑ ඔහොම ගේන්නේ...අපි රටක් විදියට ලැජ්ජ වෙන්න ඕන මේ වැඩේට. නීතියේ කොතනක හරි වරදක් තියේනම් අන්න ඒව හරිගස්සන්න 20 මේ දාල තියන කෙටුම්පතට ඇඩ් කොරන්න ඕන ඒව.අන්න එහෙනම් පිළිගන්න පුලුවන්.

    කවදාවත් ඒක කරන්නේ නැහැ බං. ඔය වගේ හිඩැස් තියන එකෙන් මහජනයාට වාසියක් වෙනවා නම් අනිවාර්යයෙන්ම හිඩැස වහනවා. උන් දන්නවා ඊලගට මටත් ටොපිය ඇදෙන්න පුළුවන් බව. ඔය 225ම කැමති උපාසකයන්ට වඩා පාතාලයන්ට.
     
    • Like
    Reactions: D_Mad

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.
    🙈 pissuda ban
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    agilla gaha ganin puke . umbe tread eke nama umbatama gala penawa

    modayek wenna epa yako, waradi deyak dakkama waradi kiyane purudu weyan

    thamunta kiyala gaurawayak tiya ganin

    ඔබේ ගෞරවය පේනවා ලියන විදිහෙන්ම.

    මම මොනම පක්ෂෙකට හෝ කඩේ යන්නේ නෑ.

    මට උගන්නන්න ඕනේ නෑ. මුලින්ම අනිත් කෙනාට කතා කරන විදිහ හදාගන්න.

    සිහිකල්පනාව නැද්ද ? මේ thread එක මගේ කියන්න..... ?
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    නිතිය තුල වරදකරු වනතෙක් නිවැරදිකරුය. වරදකරු වුවහොත් ආයාචනා කිරීමක් තුල ඔහු නැවතත් නිවැරදිකරු වේ. නාම යෝජනා දුන්නේ මිනි මැරීමට තැත්කළ සැකකරුවෙකුටය. චන්දය දුන්නේ මිනිස්සු නිසා අපිට වඩා ගමේ මිනිස්සු ඔහු ගැන දන්නවා ඇති. අභියාචනා කිරීම තුල ඔහු තව දුරටත් වරදකරුවෙකු නොවෙන නිසා දිව්රුම්දීම වරදක් විය නොහැකිය. යම් හෙයකින් අභියාචනයෙන් වරද කරු වුවහොත් ඔහුට අදාළ දඬුවම් ලැබෙනු ඇත.

    මම දකින්නේ මෙතන තියෙන්නේ කුහකකමක් විතරයි. තමන් කැමති දේශපාලන නායකත්වය කියන දේට එහා ගොස් මානුෂිකව, සාධාරණව දෙයක් දකින්න මිනිස්සු කැමති නෑ.

    මේ වරද ඔහු කරාද ? නැද්ද ? තීන්දුවට දේශපාලන බලපෑමක් වුයේද ? නැද්ද? සිතා බැලිය යුතු කරුණුය.
    ඔය ඔක්කොම හරි කියමුකො. කොහොමහරි දැන් මිනිහ ඉන්නෙ රිමාන්ඩ් එකේනෙ. එතකොට එහෙම ඉද්දි පාර්ලිමේන්තු එන්න දෙන්නෙ ඇයි? එහෙනන් රිමාන්ඩ් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් ජොබ් එකට කැම්පස් එකට ගිහින් එන්න දෙන්න එපැයි.
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ඔක්කොම හරි කියමුකො. කොහොමහරි දැන් මිනිහ ඉන්නෙ රිමාන්ඩ් එකේනෙ. එතකොට එහෙම ඉද්දි පාර්ලිමේන්තු එන්න දෙන්නෙ ඇයි? එහෙනන් රිමාන්ඩ් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් ජොබ් එකට කැම්පස් එකට ගිහින් එන්න දෙන්න එපැයි.
    රිමාන්ඩ් එකේද ඉන්නෙ ක්ලෝස්ඩ් ප්‍රිසන් එකේද?
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය ඔක්කොම හරි කියමුකො. කොහොමහරි දැන් මිනිහ ඉන්නෙ රිමාන්ඩ් එකේනෙ. එතකොට එහෙම ඉද්දි පාර්ලිමේන්තු එන්න දෙන්නෙ ඇයි? එහෙනන් රිමාන්ඩ් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් ජොබ් එකට කැම්පස් එකට ගිහින් එන්න දෙන්න එපැයි.
    ඔහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම කල හැකි බවට තීරණය කලේ කතානායක නේද ?
     
    • Like
    Reactions: D_Mad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මෙතන නීති ප්‍රශ්ණෙකටත් වඩා තියෙන්නෙ සදාචාරාත්මක අවුලක්. හෙනම බේසික් කාරණයක්. උඹලට එතික්ස් ගැන සංවේදිකමක් නෑ කියල අපි මොනව කරන්ඩද.

    ඒත් එක්කම ඩිස්ක්ලේමර් එකක්: නීති ප්‍රශ්ණයක් නැතුවම නෙමේ. ඒ මනුස්සයට පාර්ලිමේන්තුවට එන්න දීම ව්‍යවස්ථා පටහැනි දෙයක් කියල පැහැදිලියිනෙ. ඉතින් එතකොට constitutional සහ ethical අවුල් දෙකක් එක උඩ එක. තව මොනවද ඔයිට වඩා.

    උඹල මේක ගැන කතාකරන මිනිස්සු මෝඩයි කියල ප්‍රශ්නෙ අනිත්පැත්ත ගහන්න හදන්න එපා ඉතින්...කපටියා 🙂...මෙතන රියල් මෝඩයො ටික පොර වගේ උන්ට නාමයෝජනා දීපු මිනිස්සුයි ඊට පස්සෙ චන්දෙ දුන්න රත්නපුරේ සාමාන්‍ය මිනිස්සුයි.
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මරණ දඩුවම කියන එක නිකම්ම හිතුව විදිහට දෙන්නැ. සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙන්න ඕනා. ඝාතන නඩුවක විත්තියට වඩා කට්ටක් කන්නේ පැමිණිල්ල විභාගය මෙහෙයවිමේදි.. මෙතන ඇතිනේ ලෝ කරපු අය.

    මරණ දඩුවම දුන්නා කියන්නේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙච්ච නිසානේ. අනික මෙයා වරදකාරයෙක්. දැන් ඇපිල් කරලා තියෙන්නේ ඒ චෝදනා ගලවගන්න.

    රෝයල් පාක් සින්එක බැලුවොත් පහල අධිකරණයෙන් දෙන්නේ අඩු දඩුවමක්. ඒක මදි කියලා තමා අගතියට පත් පාර්ශවය යන්නේ අභියාචනාධිකරණයට. එතනදි තමා අභියාචනාදිකරයෙන් මරණ දඩුවම දෙන්නේ.
    mu gona wa
    ඔබේ ගෞරවය පේනවා ලියන විදිහෙන්ම.

    මම මොනම පක්ෂෙකට හෝ කඩේ යන්නේ නෑ.

    මට උගන්නන්න ඕනේ නෑ. මුලින්ම අනිත් කෙනාට කතා කරන විදිහ හදාගන්න.

    සිහිකල්පනාව නැද්ද ? මේ thread එක මගේ කියන්න..... ?

    moota dodu
     
    • Like
    Reactions: D_Mad

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    bath-soap-500x500.jpg
     
    • Like
    Reactions: D_Mad

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    මන් මේක කියන්නේ ඊයේ චොකා මල්ලි එහෙමත් නැත්තම් ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට දිවුරුම් දුන්න එක මේතරන් ගොබ්බ විදියට දකින්නේ ඇයි??

    චොකා මල්ලී පැත්තකට දාමූ

    මිනිහෙක්ට මරණ දන්ඩනය දීලා තියනවා. ඒක දීලා තියෙන්නෙ මහ අදිකරනයෙන් මිසක් ශ්‍රේෂ්ඨාදිකරනයෙන් නෙමෙයි. මිනිහගේ ලෝයර්ස්ලා අභියාචනාධිකරණයෙන් අභියායචනයක් ඉදිරිපත් කරලා තියනවා. එතකොට තාවකාලිකව අර මරණ දන්ඩනය පෝස් වෙනවා. නැත්තේ නෑ. දැන් මේක ඉහල අදිකරනය දක්වා ගෙනියන්න පුලුවන් මහ අදිකරනෙට වඩා ඉහල උසාවියකින් අස්සවන්න. ඒ අස්සවනකන් මෙයා තාම සැකකරුවෙක් විදියට පෙනී සිටින්නේ. සැකකරුවෝ ඉන්නේ රිමාන්ඩ් එක යටතේ. රිමාන්ඩ් එකේ ඉන්න කෙනෙක්ට පුලුවන් පාර්ලිමෙම්තුවට සහභාගි වෙන්න සතියකට දවසක්. ජේලර්ලා යටතේ තමා මිනිහා එන්න ඕන.

    ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. තේරුන එව්වොවොත් සද්ද නැතුව ඉන්නවා දේශපාලන වාසි ගන්න. ඒත් මිනිස්සු 2015 කලින් තරම් දැන් මෝඩ නෑ.

    අනික ඔය චොකාමල්ලිගේ කේස් එක තලතා අතුකෝරල හදිස්සි කරලා කරවපු එකක්. ඒ ගෑනි අදිකරන ඇමති කාලේ. ඔය ගැන ඊයේ මිනිහම පාර්ලිමෙම්තුවට කියනවා.

    මට මේක කියලා පුද්ගකික වාසි ගන්න ඕන නෑ. ලංකාවේ නීතිය ගැන නොදන්න වාහෙලා සාමජ මාද්‍ය වල රගනවා දැකලා එපා වුනා.
    මිනිහා නිකන් නිදහස් කලාවගේ මුන් කියවන්නේ.

    View attachment 92424
    They should have waited until the appeal is heard. The appeal is against the conviction. The man is a convict until the superior court decision.