ඇයි මිනිස්සු වැරදි තීරණ ගන්නෙ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,190
    4,884
    113
    Abyss
    මම තීරණ ගැනීම ගැන research papers කියවනකොට තේරුණ දෙයක් තමයි යම්කිසි තීරණයකට අපේ දායකත්වය 40% වගේ තමයි තියෙන්නෙ.

    සමහර වෙලාවට අපි හිතුවට අපි තීරණයක් ගත්ත කියල තවත්
    ගොඩක් සාධක තියෙනව
    තීරණ වලට බලපෑම
    කරන (උදා: ඒ වෙලාවෙ පවතින emotional state එක, ජාන)

    අපිට වැරදි තීරණ නොගෙන ජීවිතෙ පසුතැවීමක් නැතුව ජීවත් වෙන්න
    අවස්තාව තියෙනවද?

    එහෙම නැත්නම් මේ සියල්ල සිදු වන්නෙ
    අල්ලාහ් දෙවිදුන්ගේ කැමත්තටද?

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,752
    113
    වැරදියි
    අපේ දායකත්වයක් නෑ

    සේරම විඤාන හේතුවලින් හටගන්නා පල ටිකක් විතරයි.
    කොටින්ම මම කෙනෙක් නැතිව කොහොමද මම කැමති දෙයක් හිතන්නේ.
    Illusion of control.
    Free thinking කියලා දෙයක් නෑ.

    @Fiona Dabare pls ඇවිත් තේරෙන්නේ නැති දෙයක් කියලා යන්න 😄
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    විජානනය කියන්නේ දැනෙන ස්වභාවය. විජානනය නිසා නෙමෙයි හේතු-ඵල ක්‍රියාකාරීත්වය පවතින්නේ, අවිද්‍යාව නිසා.

    "ගහ" ක් ඉස්සරහා ඉන්න මනුස්සයෙක් උදාහරනෙකට ගත්තොත්,
    දැනෙන ස්වභාවය පවතිනවා. දැනෙන ස්වභාවය අවිද්‍යාව නිසා, *පේන දෙයක්* විදිහට දකින්නේ *කෙනා*. පේන දේ දකින කෙනා නිසා තමයි, දකින කෙනාට පෙනෙන දෙයත් හේතු-ඵල විදිහට ඒ මොහොත තුල ඇති වෙලා, ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය සමග එක දිගට පවතින දෙයක් විදිහට ගෝචර වෙන්නේ.

    මේ හේතු-ඵල එකිනෙකට බැදිලා තියෙන්නේ එකක් නැතුව අනිකට ස්වාධීනව පවතින්න බැහැ. පේන කෙනෙක් නැත්තම් පේන දේවලුත් නැහැ. (අන්ධයෙක්ට පේන දේවල් තියෙනවද?

    *පේන දෙයක්* කියලා දැනගන්න පුලුවන් වෙන්නෙත් නොපෙනෙන කියන දේට සාපේක්ෂව. IR rays පේන්නැහැ, ඉතින් රිමෝට් එකෙන් IR rays පිට වුනාට දැනීමක් ඇති වෙන්නැහැ.

    දැන් පේන ස්වභාවය තුල, පේන දේවල් හේතු-ප්‍රථ්‍යව හට ගෙන ඉවරයි.

    පෙනෙන දේවල් තියෙන්න, නොපෙනෙන දේවල් තියෙන්නත් ඕනේ, පෙනෙන/ නොපෙනෙන කෙනෙක් ඉන්නත් ඕනේ..

    දැන් පේන දේවල් නැත්තම් නාම-රූප වලට කැමති ලේබල් ටිකක් අලවගන්න පුලුවන්. ගහ කිව්වට අවුරුදු 1 පොඩි එකා දන්නැහැනේ.. හැබැයි උටත් මොකක් හරි පේනවා. ඕකට ලොකු වෙලා නමක් අලවගන්නවා ගහ කියලා. ඒක සංස්කරනයක්. තව ලොකු වෙලා, ගහ මෙහෙමයි.. අරහෙමයි.. කියලා තව තව අලුත් දෘස්ටි හදා ගන්නවා, සක්කාය දිට්ටිය නිසා. මෙතනින් බුද්ධාගම ඉවරයි.

    ඔය අත්දැකීම් වලට අනුව හැගීම් සහ තාර්කනය ආදිය ස්වං පාලනය වෙන මොලයේ කොටස් විවිධ විදිහට එක එක්කෙනාගේ වර්ධනය වෙනවා. සමහරු තීරන ගන්නේ සම්පූර්නෙන් තර්කනය පාවීච්චි කරලා ඒකෙන් ලැබෙන පසු ප්‍රතිඵලය මොකක් වෙන්න පුලුවන්ද කියලා බලලා, තමන්ට අවශ්‍ය පංතිඵලය ලැබෙන්න ඕනේ විදිහට. සමහරු එහෙම නැතුව, හැගීම් වලට සාපේක්ශව තීරන ගන්නවා.. එක එක අයගේ මොලේ ස්වභාවය ඕකට බලපාන්නේ..

    මිනිස්සු තීරන ගන්නේ cognitive biases වලට සාපේක්ශව මොකද තර්කනය වුනත් හැම වෙලාවෙම සාපේක්ශව වෙන දෙයක්. කෙනෙක් දෙයක් කරද්දි තමන්ලේ ආගමික ග්‍රන්ථයේ ඒක එපා කියන නිසා එහෙම නොකර ඉන්නවා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අත්විදින්න අකමැති නිසා. විද්‍යාව ඉගෙනගෙන, ඒ අදාල ආගම බොරු කියලා හිතන් තව කෙනෙක් විද්‍යාවට සාපේක්ශව ඒ කරන දෙයින් තමන්ට අහිතකර බලපෑමක් වෙන්න බැහැ කියලා හිතලා ඒකම කරනවා. සමහරු "හොද" "නරක" දේවල් විදිහට බෙදලා ඒවට සාපේක්ෂව තීර්න ගන්නවා. සමහරු නීතිමය රාමුවට සාපේක්ශව තීරන ගන්නවා.

    ලෞකිකකව වැදගත් වෙන්නේ, ඉන්න පරිසරය වැඩකරන විදිහ හදුනගෙන ඒකෙන් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියලා තාර්කිකවා හිතල ගන්න තීරන. එතෙන්දි වැදගත් වෙන්නේ අත්දැකීම්, දැනුම, බුද්ධිය. හැබැයි මේවා හදුනගන්න සහ ක්‍රියාත්මක කරන්න මොලයේ අදාල කොටස් වර්ධනය වෙලා තියෙන විදිහයි හැගීම් වලින් තර්කනයට ඇති influence එකයි බලපානවා.

    වැරදියි
    අපේ දායකත්වයක් නෑ

    උබේ දායකත්වය නැහැ කියන්නෙත් උබ ම වෙන එකනේ ප්‍රශ්නේ. 🙃
    ------ Post added on Aug 8, 2025 at 3:39 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,947

    අම්මෝ පල්ලි කාක්කගේ හෑල්ල බලපන්කො
     
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අම්මෝ පල්ලි කාක්කගේ හෑල්ල බලපන්කො

    හෑල්ල දැක්ක ගමන් රෙවුනා නේද? 😝

    එදත් ජනේලෙන් පුක දීලා, පුක හිර කරන් අන්තිමට ජනේලේ ප්‍රේම් එකත් ගලවන් ගියා ගියාමයි ආයේ ඒ thread එක පැත්ත පලාතේ ආවේ නැ. 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,947
    113
    හෑල්ල දැක්ක ගමන් රෙවුනා නේද? 😝

    එදත් ජනේලෙන් පුක දීලා, පුක හිර කරන් අන්තිමට ජනේලේ ප්‍රේම් එකත් ගලවන් ගියා ගියාමයි ආයේ ඒ thread එක පැත්ත පලාතේ ආවේ නැ. 🤣
    නෑ රෙවුනේ නෑ

    ටිපිකල් බුද්දාගම ගැන බන කියන පල්ලි කාක්කො මතක් උනා සුනිල් පෙරේරා, රන්ජන් රාමනායක වගේ

    මම ඒ thread එකෙන් ගියේ උඹට ඉංග්‍රීසි බැරුව කිච උන නිසා. bully කරන්න හොඳ නෑනේ බාශා දුර්වලතාවකට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම ඒ thread එකෙන් ගියේ උඹට ඉංග්‍රීසි බැරුව කිච උන නිසා. bully කරන්න හොඳ නෑනේ බාශා දුර්වලතාවකට

    කමක් නැ සුද්ධ සිංහලෙන් කතා කරමු, වරෙන්. 🤣
     
    • Haha
    Reactions: jennt

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    We don't really have control over ourselves as much as we like to think...

    Try fasting for 24hrs for example, we do know it is a very healthy practice especially if you're overweight but our hardcoded routines take over and force us to eat

    Same story with procreation, addictions etc

    You got to train yourself to override emotional states caused by our hardcoded directives with logical directives (which is not easy)