ඇයි මුස්ලිම් අය බොදු බැති ගී විතරක් කියන්නේ?
ඇයි එයාලා කිතුනු බැතිගීයක් කියන්නේ නැත්තේ.
උදාහරණයක් විදියට බෙත් ලෙහෙම් පුරේ ගීතය සැලකුවොත් ඒක ලියලා තියෙන්නෙත් බුද්ධාගමේ කෙනෙක්.
ඒ වගේම ඒ ගීතය ආගම් භේධයක් නැතුව සිංහල දන්න අය අතර ජනප්‍රියයි. වැරදිලාවත් මුස්ලිම් කෙනෙක් ඒ ගීතය කියනවා අහලා නෑ.
ඒ වගේම මම කැමතියි ෆාතිමා නුස්රා මේ ගීතය කියනවා නම්
මේක දාවිත් නබි කියපු ගීතයක සිංහල පරිවර්තනයක්.
වීඩියෝවේ ගීතය කියන්නේ කිංස්ලි වණිගසිංහ නබි (සල්) තුමාගේ ගෝලයෙක්.