නා + වල = අලි බදින කැලේ = නාවල උනා කියලයි මම අහල තියෙන්නේ.කොළඹ අවට මොන තරම් සුන්දර පරිසර පද්ධතියක්ද තිබිලා තියෙන්නේ. කොන්ක්‍රීට් වනාන්තර හදාගෙන විනාශ කරන්න කලින්
විකල්ප ප්‍රවාහනයට යොදාගන්න පුලුවන් ඇල මාර්ග/ගංගා වගේ ඒවා අත්හැරලා දාන්නේ නැතුව දියුණු කරනවා නම් හොදයි
------ Post added on Nov 5, 2022 at 10:09 AM
Last edited: