ඇයි මෙච්චර Panic වෙන්නේ ?

you are ugly but I

Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    අනේ යකෝ. මං lockdown කාලේ අදින්න ඇදුම් නැතුව මාස 6ක් හෙළුවෙන් හිටියා ගෙදර. කඩේ ගියේ ගෝනියක් පළලා ඇගේ ඔතාගෙන.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මිනිස්සු ඇදුම් ගන්නේ අදින්න ඇදුම් නැති නිසා නෙමෙයි. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවුරුදු කාලෙට අනිවා ඇදුම් ගන්න. ඔය ගන්න ඇදුම් ඕනි නම් අවුරුදු දවස් දෙක තුනේ අදියි. ඊටපස්සේ අදින්නේ උන් ආසම පරණ ඇදුම්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    හැම රෙද්දටම විරුද්ද වෙන අපි හැමදාම මොන රැල්ල ආවත් (හොඳ හෝ නරක ) බැන බැන ඉන්නවා. එක තමා අපේ ලල් එක
    meka nam siraa kathaawa :lol::lol:
    Well Done Win GIF
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මිනිස්සු ඇදුම් ගන්නේ අදින්න ඇදුම් නැති නිසා නෙමෙයි. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවුරුදු කාලෙට අනිවා ඇදුම් ගන්න. ඔය ගන්න ඇදුම් ඕනි නම් අවුරුදු දවස් දෙක තුනේ අදියි. ඊටපස්සේ අදින්නේ උන් ආසම පරණ ඇදුම්.
    :yes:
     
    • Like
    Reactions: wissnshaftler

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙම තමයි බං සීසන් කියන්නේ නත්තල් අවුරුදු පාස්කු වෙසක් කියන්නේ මිනිස්සුන්ට සතුටු වෙන්න සාමූහික වෙන්න තියෙන අවස්ථා. හැමදාම එක වගේ ඕනි නෑනේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    මේ කෙටි ජීවිතය පුලුවන් උපරිමයෙන් විඳින්න දරණ උත්සාහයක් ඒක.
     
    • Like
    Reactions: buddikagayan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඡන්දේ ඉවර වෙනකල්වත් මිනිස්සුණ්ට කාලා ඇදලා ඉන්න දීපන්. ඡන් දෙන් පස්සේ පොලියත් එක්ක මුන් අය කරගන්නවා. මෙච්චර එළවලුවල මිල පහළ යන්නේ ඇයි කියලා ආර්ථික මධ්‍යස්ථාන වල ඉනන් මුදලාලිලටත් හිතාගන්න බැරිව ඉන්න්නෙ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පව් නේ එයාලගේ විනෝදේ නේ.

    පව් ඉතින් අපි බහුතරය. අපේ ඇත්ත බලාපොරොත්තු ගොඩක් පහල level එකක තියෙන්නේ.

    මිනිස්සු ඔහොම කරාට කමක් නෑ අවුරුද්දට එක පාරක් නේ. අනික ඔය වගේ season එකක් තියෙන්න ඕන. මොකද මේක ආර්ථිකයට වැදගත්. මිනිස්සු වියදම් නොකර ඉන්න මුදලක් වියදම් කරන එක හරි බෝනස් එකක් වියදම් කරන එක හරි රටේ සමස්ථ ආර්ථිකයට හොඳයි නේ ද?

    අනික ඇදුම් කියන්නේ මූලික අවශ්‍යතාවයක් කියලා හරි කියන්න පුළුවන්. සමහර බේබද්දෝ , කුඩුකාරයො, කාන්තාවන් සඳහා නිකරුනේ නිරපරාදේ වියදම් කරන එකට, නිවාඩු දවස් වලට පොලිම් වල ලැගලා ඉන්න එකටයි වඩා නම් ඇදුම් ගන්න පොලීම් වල ඉන්න එක හොඳයි

    ඔය බේබද්දෝ, කුඩුකාරයෝ සහ සල්ලාලයෝ කියන්නේ සල්ලි මගේ නම් කාටවත් ඇයි අමාරුව කියලා නේ. හැබැයි බීලා ඇණයක් වුණාම, වාහන හප්පලා මිනිස්සු මරණ ඒවා, අවසිහියෙන් මිනී මරන ඒවා, සමාජ රෝග පතුරවන එක, සාමාජයික ප්‍රශ්න වගේ දේවල් නම් සමාජෙට අමාරුයි තමයි.

    හැබැයි ඇදුමක් ගන්න කෙනෙක් ඇහුවොත් සල්ලි මගේ නම් කාටවත් ඇයි අමාරුව කියලා ඒකට දෙන්න සාධාරණ උත්තරයක් තියෙනවා ද?
     
    Last edited: