අනේ යකෝ. මං lockdown කාලේ අදින්න ඇදුම් නැතුව මාස 6ක් හෙළුවෙන් හිටියා ගෙදර. කඩේ ගියේ ගෝනියක් පළලා ඇගේ ඔතාගෙන.
meka nam siraa kathaawaහැම රෙද්දටම විරුද්ද වෙන අපි හැමදාම මොන රැල්ල ආවත් (හොඳ හෝ නරක ) බැන බැන ඉන්නවා. එක තමා අපේ ලල් එක
මිනිස්සු ඇදුම් ගන්නේ අදින්න ඇදුම් නැති නිසා නෙමෙයි. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවුරුදු කාලෙට අනිවා ඇදුම් ගන්න. ඔය ගන්න ඇදුම් ඕනි නම් අවුරුදු දවස් දෙක තුනේ අදියි. ඊටපස්සේ අදින්නේ උන් ආසම පරණ ඇදුම්.
Mama nam redi ganne ne parana andum tama adinne gedra ayath ehemaimehemai, allapu gedara eka awurudda adum gaththoth wate gewal wala inna ganuntath shopping yanna ona, nethnam sinhalunta owa madi kamak.