ඇයි මෙහෙම කරගන්නෙ හමුදාවල අය.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි මෙහෙම කරගන්නෙ හමුදාවල අය.

    530127858explosion1.jpg

    Air Force officer killed in explosion at his residence

    June 3, 2013 09:01 am

    [FONT=´´Iskoola Pota´´]An officer of the Air Force camp in Anuradhapura was killed following an explosion in his quarters early this morning (June 3).[/FONT]
    [FONT=´´Iskoola Pota´´] [/FONT]
    [FONT=´´Iskoola Pota´´]The incident took place at around 12.40am today, police stated.[/FONT]
    [FONT=´´Iskoola Pota´´] [/FONT]
    [FONT=´´Iskoola Pota´´]The Anuradhapura police stated that the victim was a 31 year old resident of the Radawana area.[/FONT]
    [FONT=´´Iskoola Pota´´] [/FONT]
    [FONT=´´Iskoola Pota´´]Further investigations are being carried out by the Anuradhapura police.[/FONT]
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලොකු යද්ධයකට පස්සේ ඔහොම වෙන එක සාමාන්‍යයි. හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සුනේ. ලොකු යුද්ධයකදී ගොඩක් සොල්දාදුවන්ගේ මනස ගොඩක් වෙනස් වෙනවා. යුද්ධේ ඉවර උනාට පස්සේ සමහරුන්ට ආපහු සාමාන්‍ය මානසික තත්වයට එන්න බැරි වෙනවා. එතකොට තමයි ඔය සියදිවි හානි කරගැනීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ.​
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇයි මිට කලින් බෝම්බ පුපුරනවා දැකල නැද්ද, නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න

    අඩෝ screw SL pons...තොට පුදුම පුකේ අමාරුවක් නේ තියෙන්නේ army එකේ උන් ගැන...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොකු යද්ධයකට පස්සේ ඔහොම වෙන එක සාමාන්‍යයි. හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සුනේ. ලොකු යුද්ධයකදී ගොඩක් සොල්දාදුවන්ගේ මනස ගොඩක් වෙනස් වෙනවා. යුද්ධේ ඉවර උනාට පස්සේ සමහරුන්ට ආපහු සාමාන්‍ය මානසික තත්වයට එන්න බැරි වෙනවා. එතකොට තමයි ඔය සියදිවි හානි කරගැනීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ.​
    ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්නේ මේ එක මනුස්සයෙක්වත් සුලු පටු තනහුරු දරපු අය නෙමෙයි.. සාමාන්ය සෙබලුත් නෙමෙයි.. අපරාදේ වටිනා ජිවිත, මොකක් හරි ආගමික මනස සන්සුන් කරගන්න වැඩපිලිවෙලක් යොදන්න කාලෙ හරි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි මිට කලින් බෝම්බ පුපුරනවා දැකල නැද්ද, නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න

    අඩෝ #####...තොට පුදුම පුකේ අමාරුවක් නේ තියෙන්නේ army එකේ උන් ගැන...

    :rolleyes:උබට ඉතින් කියල වැඩක් නැහැ.උබ අවජාතකයෙක් ලු නේ..ඉක්මණට මැරියන් බාස්ටර්ඩ් :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්නේ මේ එක මනුස්සයෙක්වත් සුලු පටු තනහුරු දරපු අය නෙමෙයි.. සාමාන්ය සෙබලුත් නෙමෙයි.. අපරාදේ වටිනා ජිවිත, මොකක් හරි ආගමික මනස සන්සුන් කරගන්න වැඩපිලිවෙලක් යොදන්න කාලෙ හරි.

    :yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනේ පොන්න හුත්තලා මේ පොන්නයට ඕනේ හමුදාවේ උන්ට අගෞරව කරන්න .. උබල මු මොකාද කියල දන්නේ නැති උනාට මම හොදට දන්නවා .. තොපිට මුගේ නමින්ම පෙන්නේ නැද්ද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ පොන්න හුත්තලා මේ පොන්නයට ඕනේ හමුදාවේ උන්ට අගෞරව කරන්න .. උබල මු මොකාද කියල දන්නේ නැති උනාට මම හොදට දන්නවා .. තොපිට මුගේ නමින්ම පෙන්නේ නැද්ද
    දන්නො දනිති.. ම්ගෙ user name එක නම් අවුල.. උබේ එක දැක්කම මට වමනෙට වගේ.. :P
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ලොකු යද්ධයකට පස්සේ ඔහොම වෙන එක සාමාන්‍යයි. හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සුනේ. ලොකු යුද්ධයකදී ගොඩක් සොල්දාදුවන්ගේ මනස ගොඩක් වෙනස් වෙනවා. යුද්ධේ ඉවර උනාට පස්සේ සමහරුන්ට ආපහු සාමාන්‍ය මානසික තත්වයට එන්න බැරි වෙනවා. එතකොට තමයි ඔය සියදිවි හානි කරගැනීම් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ.​

    ඒක ඇත්ත.. ඒත් ප්‍රශ්නේ මේ එක මනුස්සයෙක්වත් සුලු පටු තනහුරු දරපු අය නෙමෙයි.. සාමාන්ය සෙබලුත් නෙමෙයි.. අපරාදේ වටිනා ජිවිත, මොකක් හරි ආගමික මනස සන්සුන් කරගන්න වැඩපිලිවෙලක් යොදන්න කාලෙ හරි.

    eth ban oya kiyanha tharam seen ekak air force wala ayata wenawa adui ne :confused:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    meke maha loku deyak nane ona tharamminissu me rate siya diwi hani kara gannawa eka eka krama walata unge thina modakata army eke kenke nam eyalta use karanna puluwan kramayak use karala eka karanawa echcchrai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    meke maha loku deyak nane ona tharamminissu me rate siya diwi hani kara gannawa eka eka krama walata unge thina modakata army eke kenke nam eyalta use karanna puluwan kramayak use karala eka karanawa echcchrai

    ඒක ඇත්ත, ඒත් හමුදාවල අයට දරාගැනිමේ ශක්තිය යම් පමනකට වැඩියි, සාමන්ය මිනිහෙකුට වඩා.. මීට කලිනුත් කෙනෙක් ජීප් එකක් ඇතුලෙ බොම්බයක් පුපුරගෙන මැරුනා කෙල්ලො කේස් එකකට, මේ වගේ බොලද ප්‍රශ්න වලට හමුදාවල මිනිස්සු මැරෙන්න ඔනා නැ.. උබ කියන එක ඇත්ත, බහුතර හමුදා සෙබලු ගත්තම මේ එකෙක් දෙන්නෙක් මැරෙන එක ගනන් ගන දෙයක් නෙමෙයි.. ඒත් කියනකොට කියන්නෙ හමුදාවෙ කෙනෙක් කියලනෙ.. එතකොට අවනම්බුව හමුදාවට. මේ මරන වලක්වගන්න පුලුවන් ඒවා..