ඇයි මෙහෙම කරන්නේ ..............?

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Not in Sri Lanka here.Here muslims are enjoying the equal human rights
like us.

And we don't know about the US countries.Sounds like muslims have been real
nervous to western ppl. However we don't going to supporty neighter.

This is not a our problem. If something is not fair then yes it is ?
but what to do ?and as sri lankans are not in a good position to
talk agains the US government.Making them nervous is just like
asking for trouble. We had spoken about war crimes on iraq because
they put unnecessary questions about our war with LTTE.
Now they are silient and we also silient. It's not our trouble
at all,and have no idea of asking for some trouble.

:nerd:
mmmmmmmmmmmm
 
Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Yes true story but da thing is ... IS da muslim LADY SACRIFICING HER SELF 4 HER KIDS N FAMILY ON HER OWN WILL .... ?? IS SHE WEARING DA COSTUMES IN DA CULTURE ON HER OWN WILL ???... DO U THINK BEING HARASSED N MURDERD JUST 4 SMALL MISTAKES SHE DO IS A FAVORABLE THING 2 HER ...?? machan no arguement k jst pointed our sum questions 4 u coz I knw alot of muslim girls who are being force 2 follow these customs coz thier parents are followers ... anyway Nice post I agree with sum but NOT ALL ... REP+++ keep on posting useful and meaningful post dont put useless and DUMB post like da Rest that call their selfs in da name of Allah...Keep ur reputation and dont du anything stupid 2 make da Elakiriyans disgrace he's holy name...
 
  • Like
Reactions: M.RIZ

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
All questions were answered

img_card3.png

All questions about women in Islam were answered.
:):):):)
If still has a question.
just visit www.chatislam.com
no registration required.
 
Last edited:

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්. ඕක හරි. ඒත් ඕක ඇති කරගෙන තියෙන්නේ. වෙන ආගම් වල යම් පිරිසක් සහ මුස්ලිම් ආගමේම තව පිරිසක්.:nerd:

    ඇයි ඔච්චර දරුණු දඬුවම් දෙන්නේ ඔයාලගේම මිනිස්සුන්ට. ඔයා කියයි මේ අපේ අය එයාලව හදන්නයි එහෙම කරන්නේ කියල. ඒත් දඬුවම් දෙන්න දෙවියෝ ඉන්නවනම් එලොවේ, මෙලොවේ සාමාන්‍ය නීතිය තියෙනවනම් ඔයාල ඔච්චර භයානක දඬුවම් දෙන්නේ ඇයි?:dull:

    මිනිහෙකුට හරි ගෑනියෙකුට හරි තමන් කැමති විදියට නිදහසේ ඉන්න බැරි ඇයි?

    පොඩි කාලේ ඉඳලම ඔයාලව Mind Trained කරලා තියෙන්නේ ඒ විදියට.
    ඔයාල ඉක්මනට දියුණු වෙන්නේ ඒ Mind Training එක හින්ද.:oo:

    ඒ වුනත් ලෝකේ බහුතරයක් මිනිස්සු එක්ක ටිකක් ශිෂ්ටසම්පන්නව වැඩ කරන එක හොඳයි නේද?
    :)

    මම කියන්නේ නෑ අනික් ආගමිකයන්ගේ වැරදි නෑ කියල. අපි එව්වත් හදාගමු.:)
    ඒත් අපේ ලංකාවේ ඉන්න බහුතරයක් මුස්ලිම් අය, බෞද්ධයෝ සහ කතෝලිකයෝ.:)
    එක නිසා අපි ඉතින් අපි ගැන අවධානය යොමු කරගමු. යුද්ධ ඇති නොකරගෙන.
    වැරදි වැටහීම් ඇති නොකරගෙන.
    :):)
     
    :):)සමාවෙන්න මම මේවට උත්තර දුන්නොත් වලියකින් තමයි නතරවෙන්නේ:):).
    visitwww.chatislam.com:):)