ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක අදාළ නෑනේ ඒ තනතුරට. දුෂිතයෙක් හෝ වංචනිකයෙක් කියල චෝදනා තියාන්ව නම් නේ ප්‍රශ්නේ.

    බීමතින් රිය පදවල accident කිරීම jvp executive committee එකේ අයත් කරලා තියනවනේ කොහොමත්
    රවී සෙනෙවිරත්න ගැන මොනවද දන්නෙ ?
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි
    එයාලව පාස්කු වලට පටලවපු හැටිත් වෙනමම කතන්දරයක් මචං. ඕව වැඩි කල් යන්න කලින් එලියට එයි කියල හිතමු.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U



    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
    මචන් මෙහෙමයි, එයා යන පාරේ මැද වාහන තිබ්බා එච්චර්යි. හරියට අර වජිර යන පාර මැද ලයිට් කනුවක් තිබ්බා වගේ. 🤭 🤭
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    e unata machan dena post ekata meeta wada responsibility ekak ganna puluwan ekkenek path karanna hitiyema nadda?
    Drink driving kiyanne criminal offence ekakne ban... minihek marenna ona na
    inna anik okkotoma mini marum anan manan chodana
    ekek hoyala depan kiyannam AKD ta
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    hari ban ithin 100% ma hoda pattini ammala hoyanna bane
    ටහුකන්න හුත්තිගෙ පුතාල ටික දැන් එහෙම කියන්න ඔට්ටු නෑ. ජෙප්පො කියන්නෙ ගමෙන්ම පොලු පාර කාල "මම නම් තාම virgin " කියලා කියන වේස ගැනු වගේ සෙට් එකක්.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ටහුකන්න හුත්තිගෙ පුතාල ටික දැන් එහෙම කියන්න ඔට්ටු නෑ. ජෙප්පො කියන්නෙ ගමෙන්ම පොලු පාර කාල "මම නම් තාම virgin " කියලා කියන වේස ගැනු වගේ සෙට් එකක්.

    ane palayan pako yanna wesa badu walata kade gihin methana kiyawanna
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Oka crime ekak neme ne ban.
    oka me allaganna deyak nathi kamata dapu ekak ne
    අඩො අඩෝ එතකොට මම බීමතින් රිය පැදෙව්වොත් ඒක අවුලක් නැද්ද? පොලිසියෙන් එතකොට බොරුවටද දඩ ලියන්නේ උසාවි දාන්නේ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    රවී සෙනෙවිරත්න ගැන මොනවද දන්නෙ ?
    Ravi Senevirathna නේද.. එතෙක් මෙතෙක් අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව උන්න ශෝදනා නැති ඇමතිලට ජනාධිපති ලට නැමුනෙ නැති හොදම ප්‍රධානියා
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    anna ekai apith kiyanne ehema 100% hoda minissu hoyanna ba ban... anura oka danaganna one... anik ewunta chodana kaaraddi...
    anik minissunta chodana kara kara idala... dan ehema na , ba kiyana eka waradi bn
    uba kiyana eka hari ban but
    ubata Minihek marapu criminal case ekad ahoda
    Drink and drive offence ekada hoda?
    othana wenasa mama kiyanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Ravi Senevirathna නේද.. එතෙක් මෙතෙක් අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව උන්න ශෝදනා නැති ඇමතිලට ජනාධිපති ලට නැමුනෙ නැති හොදම ප්‍රධානියා
    අඩො මිනිසුන්ට නැවුනේ නැති උනාට කන නැවෙන්න බීලා එලවලා වාහන එහෙම හප්පල තියෙනව. කැරිම ඩයල් ඉන්නෙ ජෙප්පන්ගේ සෙට් එකේ. 🤭 🤭
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අඩො අඩෝ එතකොට මම බීමතින් රිය පැදෙව්වොත් ඒක අවුලක් නැද්ද? පොලිසියෙන් එතකොට බොරුවටද දඩ ලියන්නේ උසාවි දාන්නේ?
    ekata thama ponnayo arrest karala daduwam dila thiyenne
     
    • Haha
    Reactions: Tricle_Buwa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එයාලව පාස්කු වලට පටලවපු හැටිත් වෙනමම කතන්දරයක් මචං. ඕව වැඩි කල් යන්න කලින් එලියට එයි කියල හිතමු.
    පාස්කු වලට පටලවන්න දෙයක් නෑ, දන්න තරමින් ඒ දෙන්නම් තමන්ගෙ තනතුරු වල රාජකාරි කරමින් ඉඳලා තියෙනවා ඒ වෙනකොටත්. ශානි කියන්නෙ නම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් විමර්ශන කරපු කෙනෙක් කියන එක කෝල් රෙකෝඩ් වලත් තිබ්බා නෙ..
     

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    ජෙප්පො ජෙප්පො ගාද්දි චන්දෙ දීපු 42% ට රිදෙන්නෑ බොලවු. ඒ 42%න් 39% ම පාවෙන චන්ද. උඹල ආච්චි සීය චන්දෙ දීපු පාටටම දිගටම චන්දෙ දිදී හිටපල්ල. අමුවෙන්මද බං උඹල කෑම කන්නෙ.
     
    • Like
    Reactions: silent one