ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ

    ඔහු 2023 ඔක්තෝම්බර් වල මැරයින් ඩ්‍රයිව් එකේ බීමතින් රිය පදවා වාහන රැසකට අලාභ හානි කරපු පුද්ගලයෙක් නේද ?

    FNcE-03U

    https://www.asianmirror.lk/news/ite...g-and-multi-vehicle-collision-on-marine-drive
    ඉතින් වැඩීපුරම අනතුරට පත් වෙච්ච එකා තමා දන්නේ කොහොමද මහජනතාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    පාස්කු වලට පටලවන්න දෙයක් නෑ, දන්න තරමින් ඒ දෙන්නම් තමන්ගෙ තනතුරු වල රාජකාරි කරමින් ඉඳලා තියෙනවා ඒ වෙනකොටත්. ශානි කියන්නෙ නම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් විමර්ශන කරපු කෙනෙක් කියන එක කෝල් රෙකෝඩ් වලත් තිබ්බා නෙ..
    ඒ කෝල් ‍රෙකෝඩින් එක manipulated එකක්. ඒක වුණ හැටි විස්තර කරල තිබ්බ ශානි.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    පුංචාම්මා පැදපු එකෙක් පත්කරගන්න හොඳයි, බීලා සුට්ටක් හප්පගත්ත එකෙක් පත්කරාම ඖල්?
    මුන්ට පිච්චු.
    පුංචි අම්මගේ ලේලිව පැද්දේ , පුංච් අම්මගේ පුතා මැරුණට පස්සේ ( සෝස් - යුටුබ් )
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Crime එකක් නෙවෙනෙ.
    The suspect/accused shall be trialed in the Magistrate court as a summary trial and if he is proven to be guilty, wrongdoer will be liable to a fine not less than twenty-five thousand rupees and not exceeding thirty thousand rupees or to imprisonment of either description for a term not exceeding three months or to both such fine and imprisonment and to the suspension of his driving license for a period not exceeding twelve months.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    අඩො මිනිසුන්ට නැවුනේ නැති උනාට කන නැවෙන්න බීලා එලවලා වාහන එහෙම හප්පල තියෙනව. කැරිම ඩයල් ඉන්නෙ ජෙප්පන්ගේ සෙට් එකේ. 🤭 🤭
    උඹ බීල වාහන එලෝමම නෑ?

    එහෙනම් එක්කො උඹ බොන්නෙ නෑ
    ඒත් නෑ නම් වාහන එලවන්නෙ නෑ

    🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    උඹ බීල වාහන එලෝමම නෑ?

    එහෙනම් එක්කො උඹ බොන්නෙ නෑ
    ඒත් නෑ නම් වාහන එලවන්නෙ නෑ

    🤣🤣🤣
    මම සතියකට දෙකකට පාරක් කොළඹ පරන සෙට් එකත් එක්ක සෙට් වෙලා බීලා එලවනවා. ගහන්නේ නම් gin 100 - 150ml උපරිම. අහුවෙලානම් නෑ තාම.අනතුරු කරලත් නෑ තාම. කරන්නත් බලාපොරොතුවකුත් නැ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Ravi Senevirathna නේද.. එතෙක් මෙතෙක් අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව උන්න ශෝදනා නැති ඇමතිලට ජනාධිපති ලට නැමුනෙ නැති හොදම ප්‍රධානියා
    Stop Motion Yes GIF by Mouse
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    මම සතියකට දෙකකට පාරක් කොළඹ පරන සෙට් එකත් එක්ක සෙට් වෙලා බීලා එලවනවා. ගහන්නේ නම් gin 100 - 150ml උපරිම. අහුවෙලානම් නෑ තාම.අනතුරු කරලත් නෑ තාම. කරන්නත් බලාපොරොතුවකුත් නැ.
    බීල drive කරනව නම් එතනම වැරැද්ද වෙලා ඉවරයි..

    100-150m ගැහුවම ත් approved range එකෙන් පනිනව. අනතුරු හිතල කරන්නෙ නෑ අනතුරු වෙනව.

    බලාපොරොත්තුවෙන් ඉදපම් බීල drive කලාම කොයි වෙලෙ හරි වැඩේ වෙන්ව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    බීල drive කරනව නම් එතනම වැරැද්ද වෙලා ඉවරයි..

    100-150m ගැහුවම ත් approved range එකෙන් පනිනව. අනතුරු හිතල කරන්නෙ නෑ අනතුරු වෙනව.

    බලාපොරොත්තුවෙන් ඉදපම් බීල drive කලාම කොයි වෙලෙ හරි වැඩේ වෙන්ව
    ඉතින් යකෝ මම කොහෙවත් කියලා නෑනේ මම වැරදි කරලා නෑ කියලා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජෙප්පො වෙස කමේ ගිහින් අනිත් උන්ට වේසි වේසි ගාන එක. 🤭 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    අඩො අඩෝ එතකොට මම බීමතින් රිය පැදෙව්වොත් ඒක අවුලක් නැද්ද? පොලිසියෙන් එතකොට බොරුවටද දඩ ලියන්නේ උසාවි දාන්නේ?
    ඉතින් උට්ටො ඒකට දඩ ගහල තෝව එලියට දැම්මම ජොබ් එකක් කරගෙන ඉන්න බැරිතරමට ඒක වැරැද්දක් වෙනවද? මෝඩ පොන්නයා හොරු රෑනකටම පුකදීල එනව දැන් අනිත්ගෙ වැරදි හොයන්න.

    ඉතින් යකෝ මම කොහෙවත් කියලා නෑනේ මම වැරදි කරලා නෑ කියලා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජෙප්පො වෙස කමේ ගිහින් අනිත් උන්ට වේසි වේසි ගාන එක. 🤭 🤭
    ඒකතමා පොන්නයෝ අපිත් කියන්නෙ තෝ හද්ද වැරදි තියෙන උන්ට පුකදීල ඇයි මේකට අඬන්නෙ 🤣🤣🤣
    ------ Post added on Sep 23, 2024 at 4:00 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    ඉතින් යකෝ මම කොහෙවත් කියලා නෑනේ මම වැරදි කරලා නෑ කියලා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජෙප්පො වෙස කමේ ගිහින් අනිත් උන්ට වේසි වේසි ගාන එක. 🤭 🤭
    අපරාධ වරදක් කරල නම් තමයි රාජ්‍ය සේවයේදිත් ඒක නරකට හිටින්නෙ.

    අමාත්‍යාංශය ලේකම් කෙනෙක් බීල වහන එල්ලොල හැප්පුවත් , උගෙ driver බීල වාහන එලෝල හැප්පුවත් දඩුවම දඩේ පමනයි. ඒකෙන් ඌව ජොබ් එක කරන්න නුසුදුස්සෙක් වෙන්නෙ නෑ.

    ඕකම් මෙතන්ට apply කරපන්. කතාව ඉවරයි
     
    • Like
    Reactions: nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඉතින් උට්ටො ඒකට දඩ ගහල තෝව එලියට දැම්මම ජොබ් එකක් කරගෙන ඉන්න බැරිතරමට ඒක වැරැද්දක් වෙනවද? මෝඩ පොන්නයා හොරු රෑනකටම පුකදීල එනව දැන් අනිත්ගෙ වැරදි හොයන්න.

    ඒකතමා පොන්නයෝ අපිත් කියන්නෙ තෝ හද්ද වැරදි තියෙන උන්ට පුකදීල ඇයි මේකට අඬන්නෙ 🤣🤣🤣
    ------ Post added on Sep 23, 2024 at 4:00 PM
    ආහ් නල් පොන්නයා ආයි ඇවිත්, අපි හිතුවේ තුන් හිතකින්වත් පව් කරපු නැති සෙට් එකක් ඉඳි කියලා ලපයා වටේ. බලන් ගියාම බීලා එලවලා නොන්ඩි වෙච්ච උනුත් ඉන්නවා. 🤭 🤭